මේකට අහුවෙන්න එපා...
මං අද Net Cafe එකකට ගියා හදිසි mail යවන්න කියලා. තව පොඩ්ඩෙන් මට කෙලවෙනවා.
Home Page එකට දාලා තිබ්බේ Gmail එක. මං නිකමට Address Bar එක දැක්කමයි බය උනේ. Home Page එකට දාලා තිබ්බේ Phishing Site එකක්. බැලූ බැල්මටම Gmail වගේ.
මේ තියෙන්නේ ඒ සයිට් එක
අවවාදය : ඔබගේ Password භාවිතා කිරීමට ප්රථම Address Bar එක බලන්න. නැති නම් ඔබගේ Password අන් අය අතට පත් වීමට හැකිය.

+