මේකට උත්තරයක් දන්නවද ?
මචං මේකයි ප්රශ්නේ.පොඩි නීති ප්රශ්නයක්
අපේ ගෙවල් වලට කුඹුරක් අයිනෙන් තමයි ඔප්පු වල පාර දීල තියෙන්නේ කුඹුරට වතුර ගත්ත ඇලේ වේල්ල උඩ "ඇල වේල්ල මත අඩි පාර" කියල.පොදු පාරක්.දැනට ගෙවල් 8ක් විතර පාවිච්චි කරනවා.
දැන් ඒ පාර අඩි 8ක පාරක් විදියට පුළුල් කරගන්න හදනකොට කුඹුර අයිති කෙනා කියනවා කුඹුරෙන් දෙන්නේ නැ මායිම් ඉඩම් වලින්ම පාර ගන්නලු.ඒ කියන්නේ ඇල තමයි මායිම ඒකට වම් කෙලවරේ තියෙනෙ ඉඩම් වලින්ම ගන්න කියල කියන්නේ.හැබැයි ඇලේ දකුණු කෙලවරේ තමයි පාර තියෙන්නේ.දැනට ආඩි 4ක් විතරත් අපි පාවිච්චි කරනවා.අයිතිකාරයා දේශපාලනයට සම්බන්ධ පොරක්.පොර දඟලන්නේ ඒ පාරත් පොරගේ කුඹුරටම ඈඳ ගන්න වගේ.
පට්ට අසාදාරණයි බන්. මගේ ප්රශ්නේ මේකයි.දැන් මේ ඉඩම කුඹුරක් නිසා අපි මේක ගැන කතා කරගන්න ඕනේ කුඹුර අයිති කාරයා එක්කද ? නැත්තන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්කද ? මොකද කුඹුරක ඒ වගේ දෙයකට අයිතිකාරයාට අවසරයක් නෑ නේද ?