මේකට උත්තරයක් දන්නවද ?

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    මේකට උත්තරයක් දන්නවද ?

    මචං මේකයි ප්‍රශ්නේ.පොඩි නීති ප්‍රශ්නයක්

    අපේ ගෙවල් වලට කුඹුරක් අයිනෙන් තමයි ඔප්පු වල පාර දීල තියෙන්නේ කුඹුරට වතුර ගත්ත ඇලේ වේල්ල උඩ "ඇල වේල්ල මත අඩි පාර" කියල.පොදු පාරක්.දැනට ගෙවල් 8ක් විතර පාවිච්චි කරනවා.

    දැන් ඒ පාර අඩි 8ක පාරක් විදියට පුළුල් කරගන්න හදනකොට කුඹුර අයිති කෙනා කියනවා කුඹුරෙන් දෙන්නේ නැ මායිම් ඉඩම් වලින්ම පාර ගන්නලු.ඒ කියන්නේ ඇල තමයි මායිම ඒකට වම් කෙලවරේ තියෙනෙ ඉඩම් වලින්ම ගන්න කියල කියන්නේ.හැබැයි ඇලේ දකුණු කෙලවරේ තමයි පාර තියෙන්නේ.දැනට ආඩි 4ක් විතරත් අපි පාවිච්චි කරනවා.අයිතිකාරයා දේශපාලනයට සම්බන්ධ පොරක්.පොර දඟලන්නේ ඒ පාරත් පොරගේ කුඹුරටම ඈඳ ගන්න වගේ.

    පට්ට අසාදාරණයි බන්. මගේ ප්‍රශ්නේ මේකයි.දැන් මේ ඉඩම කුඹුරක් නිසා අපි මේක ගැන කතා කරගන්න ඕනේ කුඹුර අයිති කාරයා එක්කද ? නැත්තන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්කද ? මොකද කුඹුරක ඒ වගේ දෙයකට අයිතිකාරයාට අවසරයක් නෑ නේද ?

    :confused::confused::confused:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    කුඹුරකින් පාරවල් ගන්න බැහැ මම දන්න විදිහට නම්
    කුඹුරු අඟලක් හරි ගොඩ කරන්න තහනම්
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...

    ela wella matha adi para nam welle size ekata thama para. ita wadi karanna nam wella palal karanna ona.

    දැනට ඒ වේල්ල ආඩි 4ක විතර ප්‍රමාණයක් අපි පාවිච්චි කරනවා මචන්.කුඹුරත් දැන් පුරන් වෙලා තියෙන්නේ.පාර පාවිච්ච් කරන අය කතා උනේ එතන ආඩි 4යි ඇල උඩට කොන්ක්‍රීට් දැම්මම එතන අඩි 2ක් වගේ තියෙනවා. ඉතිරි අඩි 2ක් වගේ තම තමන්ගේ ඉඩම් වලින් දාලා පාර හදලා ගන්න. ඒත් දැන් ඒ කුඹුර අයිති කාරය ඇල වේල්ල අඩියක් වගේ තියල වැට ගහන්න යනවා කුඹුරට.මොකද අපි පාර ඒ විදියට ගන්න ඕන කිව එකට පොර කැමති නැති හන්ද.එකට ඉඩම් අයිති අය කැමති නැ.එහෙම වැටක් ගැහුවම මට bike එක ගන්න විදියකුත් නැ. මොකද අපි තමා අන්තිමටම කෙළවරටම තියෙන ගෙදර :(:(
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    Who is trying to widen this road ?:confused:

    ඒ පාර පාවිච්චි කරන අය මචන්.දැනට ගෙවල් 8ක් වගේ තියෙනවා.අපේ ගේ ගාවට මීටර් 20ක් විතර කුඹුර අයිනේ ආඩි පාරෙන් එන්න ඕනේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    You cannot fill a paddy field but try to negotiate with the owner to pay something and get it. You cannot fill the drain as well.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    කුඹුරකින් පාරවල් ගන්න බැහැ මම දන්න විදිහට නම්
    කුඹුරු අඟලක් හරි ගොඩ කරන්න තහනම්

    ඒක තමා.මාත් මේ ප්‍රශ්නෙන් පස්සේ හොයල බැලුව මේ ගැන.ගොඩ කරන්න තහනම් තමා.එකට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්ගේ අවසරය ඕන කියල තමා තියෙන්නේ.ඒත් මෙතන සම්පුර්ණ බලය අරන් කතා කරන්නේ කුඹුර අයිතිකාරයා.අපි දැනට පාවිච්චි කරන අඩි ප්‍රමාණයවත් අපිට ගන්න පුලුවන්ද කියලා අනුමැතියක් ගන්න නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටද යන්න ඕනේ කියන එක තමා මට තහවුරු කරගන්න ඕන
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    You cannot fill a paddy field but try to negotiate with the owner to pay something and get it. You cannot fill the drain as well.

    ප්‍රශ්නේ තියෙන්නේ මචන් අයිතිකාරයා අකමැති එක.පොරගේ ඉඩම් සම්බන්ධ වෙන අරාවුලුත් අපි සහ තවත් ගෙවල් 2ක් වගේ එක්ක තියෙන හන්ද කොහොමත් කතාකරන්න පොර එන්නේ නැ.අපේ ඔප්පු වල පාර දීලා තියෙන්නෙත් ඇලේ වේල්ල උඩ.පරම්පරා පාරක් ඒක.අපේ ගෙදරම මිනී 3ක් එකෙන් අරන් ගිහින් තියෙනවා.මේ හේතු උඩ ගොවිජන සේවා එක එක්කද අපි මේ ගැන කතා කරගන්න ඕනේ කියන එක තමා මට තහවුරු කරගන්න ඕනේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුඹුරුවලට වතුර යන ඇලක, ඒ ඇලට මායිම් වෙන නියරෙ අයිතිය තියෙන්නෙ ප්‍රාදේශීය කෘෂිකර්ම දෙපාර්තමීන්තුවට. ඒක හින්ද මොන දේ කරන්න උනත් ගමේ කුපනිස ගෙන් අහන්න ඕන ඔය වැඩේ කරන්න කලින්.

    කලින් කියල තියනවත් වගේ කුඹුරක් ගොඩ කරන්න උසාවි අවසරයක් නැතුව බෑ. එහෙම ගොඩ කරන්න සාධාරණ හේතුවක් තියෙන්න ඕන.

    කුපනිස හම්බෙලා එයාගෙන් අවශ්ය උපදෙස් අරගෙන කරන එක තමයි හොඳමදේ.
     
    • Like
    Reactions: Dexter-D

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ පාර පාවිච්චි කරන අය මචන්.දැනට ගෙවල් 8ක් වගේ තියෙනවා.අපේ ගේ ගාවට මීටර් 20ක් විතර කුඹුර අයිනේ ආඩි පාරෙන් එන්න ඕනේ
    you cannot do this by yourselves. These roads are under the PS council so you need to request them to widen the road.
     
    • Like
    Reactions: Dexter-D

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    කුඹුරුවලට වතුර යන ඇලක, ඒ ඇලට මායිම් වෙන නියරෙ අයිතිය තියෙන්නෙ ප්‍රාදේශීය කෘෂිකර්ම දෙපාර්තමීන්තුවට. ඒක හින්ද මොන දේ කරන්න උනත් ගමේ කුපනිස ගෙන් අහන්න ඕන ඔය වැඩේ කරන්න කලින්.

    කලින් කියල තියනවත් වගේ කුඹුරක් ගොඩ කරන්න උසාවි අවසරයක් නැතුව බෑ. එහෙම ගොඩ කරන්න සාධාරණ හේතුවක් තියෙන්න ඕන.

    කුපනිස හම්බෙලා එයාගෙන් අවශ්ය උපදෙස් අරගෙන කරන එක තමයි හොඳමදේ.

    Thank you විස්තර වලට :love::love::love: rep +++
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඒක තමා.මාත් මේ ප්‍රශ්නෙන් පස්සේ හොයල බැලුව මේ ගැන.ගොඩ කරන්න තහනම් තමා.එකට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්ගේ අවසරය ඕන කියල තමා තියෙන්නේ.ඒත් මෙතන සම්පුර්ණ බලය අරන් කතා කරන්නේ කුඹුර අයිතිකාරයා.අපි දැනට පාවිච්චි කරන අඩි ප්‍රමාණයවත් අපිට ගන්න පුලුවන්ද කියලා අනුමැතියක් ගන්න නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටද යන්න ඕනේ කියන එක තමා මට තහවුරු කරගන්න ඕන

    You cannot go to "Govijana Seva" without owners agreement. Definitely you will have to agree for a payment.