මේකට ඔක්කොමගේ සප් එක ඕන .

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකට ඔක්කොමගේ සප් එක ඕන .

    Smartphone addiction

    072313asiatodaysk_512x288.jpg

    මට කලින් ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බ .එත් මාසෙකට කලින් එක කැඩුනා .දැන් මන් පාවිච්චි කරන්නේ නෝමල් ෆෝන් එකක.කලින් මන් ෆෝන් එකට ඇබ්බහි වෙලා හිටියේ .එත් දැන් නැ .එකෙන් මට වෙලාව ගොඩකුත් ලැබුනා .එළකිරි එකේ පොස්ට් එකත් වැඩි උනා එක නිසා .

    p05-140615-342.jpg

    මෙන්න මේ ප්‍රශ්නයට විතරක් උත්තරේ දෙන්න .

    අපිට මේ ජිවිතේ ස්මාර්ට් ෆෝන් එකක් නැතුව නැතුව ගෙවන්න පුලුවන්ද ?.ස්මාර්ත් ෆෝන් එකක් ඔයාල පාවිච්චි කරන්නේ වැඩියෙන්ම මොනවා කරන්නද ?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    im not using a smart shit and im so happy about that :cool: ;)
    hemoma karana de karanna yanna epa thamanta easy widihata karanna :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපිට මේ ජිවිතේ ස්මාර්ට් ෆෝන් එකක් නැතුව නැතුව ගෙවන්න පුලුවන්ද ?.ස්මාර්ත් ෆෝන් එකක් ඔයාල පාවිච්චි කරන්නේ වැඩියෙන්ම මොනවා කරන්නද ?
    :oo:
    ඇයි බන් මේ ලෝකේ මිනිස්සු ඔක්කෝම ජීවත්වෙන්නේ smart phone අතේ තියාගෙනද
    මටත් එකක් smart phone එකක් නැහැ බන්
    ඔතන තියෙන්නේ ඇබ්බැහි වීමක්
    ඕනිම දෙයක් ඕනවට වඩා ඕනි නැහැ ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Smartphone addiction

    072313asiatodaysk_512x288.jpg

    මට කලින් ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බ .එත් මාසෙකට කලින් එක කැඩුනා .දැන් මන් පාවිච්චි කරන්නේ නෝමල් ෆෝන් එකක.කලින් මන් ෆෝන් එකට ඇබ්බහි වෙලා හිටියේ .එත් දැන් නැ .එකෙන් මට වෙලාව ගොඩකුත් ලැබුනා .එළකිරි එකේ පොස්ට් එකත් වැඩි උනා එක නිසා .

    p05-140615-342.jpg

    මෙන්න මේ ප්‍රශ්නයට විතරක් උත්තරේ දෙන්න .

    අපිට මේ ජිවිතේ ස්මාර්ට් ෆෝන් එකක් නැතුව නැතුව ගෙවන්න පුලුවන්ද ?.ස්මාර්ත් ෆෝන් එකක් ඔයාල පාවිච්චි කරන්නේ වැඩියෙන්ම මොනවා කරන්නද ?

    1) smartphone nathuwa jiwath wenna puluwan. issara minissu godak jiwath wela thiyenawa ehema

    2) wedipura pawichchi karanne office mail check karanna, calendar eke meeting times notification walata, app develop karala test karanna.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    585
    232
    43
    41
    Kalutara
    මටත් ස්මාට් ෆෝන් එකක් තියෙනවා.ඒත් ඉතින් මං ඒකෙන් කරන්නේ කෝල් ගන්න එකයි එන කෝල් ආන්සර් කරන එකයි විතරයි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම නම් ඇබ්බැහි වෙලා නෑ .(ගෙදර ඉදිද්දි එහෙම පොන් එක ඕනේ වෙන්නේ එලාම් එක තියන්න විතරයි.)
    එත් සමහර විශේෂ අවස්ථාවලදි අත්‍යවශ්‍යම ඇප්ස් වගයක් තියෙන්වා ඒක නිසා පොන් එක සමහර වෙලාවට නම් පොන් එක අත්‍යවශ්‍ය දෙයක් )
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මහා ලොකු වැඩක් නම් වෙන්නේ නෑ..ඒත් සමහර වැදගත් ඇප්ස් තියෙනවා නිතර පාවිච්චි කරන..මැප්ස් එහම...එතනින් ගියාම නිදහස් වෙලාවට සින්දුවක් ගේම් එකක් ගහන්න..ෆොටෝ ගහන්නත් ඕන..සෙල්ෆි අමාරුවට නෙමේ..වැදගත් දේ සහ අවශ්‍ය දේ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    Matatj ehemai bng
    Ain wenna hithenne na ne
    Mukuth karannath na
    App drawyer eka thallu kara kara hari
    Gallary eke parana photos hari bala bala hari innawa bng
    Smartphone eka nam kela kalaa thamai mage life eke 50% withra :(