Questions මේකට නඩුවක් දන්න පුළුවන්ද?

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    මේකයි සීන් එක,Finance එකෙන් බයික් එක ගෙවලා ඉවර උනා මාස 6 කට කලින්,පොතත් ගත්තා අතට,Key එක දුන්නේ නෑ Head Office එකේ Key එක නෑ, වෙන Branch එකක තියෙන්නේ Order කරලා එවන්නම් කියලා. කොරෝනා නිසා මං හිතුවේ Key එක late ඇති කියලා,ලොකුම සීන් එක,මාගේ බයික් එකේ Key එක නැතිඋනා. Finance එකට දවස් දෙකක් ගියා,තාම අවේ නෑ Key එක අවම එවන්නම් කියලා දැන් 2 weeks වෙනවා,බැරිම තැන මං කෝල් කරලා බැන්නා,පස්සේ එතන ඉන්න එකා බයවෙලා කිව්වා Key එක නැතිවෙලාලු. අළුත් යතුරු කටක් හදලා දෙන්නම්ලු. (මේවගේ එකකට නඩුවක් දන්න පුලුවන්ද? උන්ට විරුද්දව 🤔)
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    මේකෙන් මොන වගේ තීන්දුවක් එයිද බන් . :frown:
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    872
    720
    93
    Danmama naduwa dammoth avurudu 20 kin vithara umbata theenduwak labei. Ethakan lawyers lata gewana ganen umbata car ekak ganna puluwan wei.
     
    • Like
    Reactions: Anonymous_

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dan nadu dala wedak ne, puluwan nam wiruwa meet weyan, eya eka call eken kiyai oka karala denna kiyala,
    dan nadu dagena dagalanna ona ne, api yanne gas kale kapagena aluth lokekata
     
    • Like
    Reactions: Anonymous_

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මචං මෙහෙමයි නඩු යන්න බැරිවෙන එකක් නෑ. අන්තිමට බොරු වියදමක් විතරක් වෙයිද දන්නෑ.
    දවසක් සිරස ඔටෝවිශන් එකට එන ලෝයර්ගෙන් කෝලර් කෙනෙක් අහපු ප්‍රශ්නයක්,
    එයාගෙ වාහනේ පොත ලීස් කම්පැණියෙන් නැතිකරල ඩුප්ලිකේට් පොතක් හදල දීල. ඒකට නීති මාර්ගයෙන් කරන්න පුලුවන් දේ ඇහුව. (උඹේ ප්‍රශ්නෙටත් වඩා බරපතල් තත්වයක්)

    ලෝයගෙ උත්තරේ හැටියට, කම්පැණි ඇග්‍රිමන්ට් වල මොනව ලියල තියෙනවද දන්නෑලු සාමාන්‍යයෙන් කම්පැණි ඇග්‍රිමන්ට් හදනකොට නීති මාර්ඝයෙන් ඔය වගේ සිද්දි වලින් ගැලවෙන්න පුලුවන් විදිහටලු ඇග්‍රිමන්ට් හදන්නෙ.
    අන්තිමට වැඩසටහන කරන සමීර කිවුවෙ මේකට කරන්න තියෙන්නෙ සමාජ මාධ්‍ය හරහා අනික් අය දැනුවත් කරන එක තමයි කියල..