මේකයි සීන් එක,Finance එකෙන් බයික් එක ගෙවලා ඉවර උනා මාස 6 කට කලින්,පොතත් ගත්තා අතට,Key එක දුන්නේ නෑ Head Office එකේ Key එක නෑ, වෙන Branch එකක තියෙන්නේ Order කරලා එවන්නම් කියලා. කොරෝනා නිසා මං හිතුවේ Key එක late ඇති කියලා,ලොකුම සීන් එක,මාගේ බයික් එකේ Key එක නැතිඋනා. Finance එකට දවස් දෙකක් ගියා,තාම අවේ නෑ Key එක අවම එවන්නම් කියලා දැන් 2 weeks වෙනවා,බැරිම තැන මං කෝල් කරලා බැන්නා,පස්සේ එතන ඉන්න එකා බයවෙලා කිව්වා Key එක නැතිවෙලාලු. අළුත් යතුරු කටක් හදලා දෙන්නම්ලු. (මේවගේ එකකට නඩුවක් දන්න පුලුවන්ද? උන්ට විරුද්දව
)

