අද වැක්සීන් වැඩේ
හරියට වෙන්නේ හමුදාව නිසා.
කැම්ප් ඉස්සරහා පත පොලිමේ තියෙන්නේ සාර්තක නිසා වෙන්න ඇති.
අද වැක්සීන් වැඩේහරියට වෙන්නේ හමුදාව නිසා.
උවිදු නම් පියාණෝ පාරම්පාන පුතානෝ සීන් එකේ ඉන්නේ. ඌටත් ලොකු දෙයක් කරන්න බැ.ලෑස්ති පිට හිටපන් ඔය ටයිටල් එකෙම්ම තව දාන්න.
උවිදු, පැතුම්, ඉසුරු ඔක්කොම එක වල්ලෙ පොල් කඩාගත්ත උන් විතරයි වෙනස් වෙන්නෙ.
ඉසුරු පිස්සෙක්. පොඩි හරි හොදක් පේන්නෙ පැතුම්ගෙ විතරයි. එයාටත් බලය ගත්තම කරන්නෙ මොකද්ද කියල සැලැස්මක් තිබ්බට බලය ගන්න සැලැස්මක් පේන්න නෑ.උවිදු නම් පියාණෝ පාරම්පාන පුතානෝ සීන් එකේ ඉන්නේ. ඌටත් ලොකු දෙයක් කරන්න බැ.
පැතුම් ලිබරල් චරිතයක්.ඉසුරු පිස්සෙක්. පොඩි හරි හොදක් පේන්නෙ පැතුම්ගෙ විතරයි. එයාටත් බලය ගත්තම කරන්නෙ මොකද්ද කියල සැලැස්මක් තිබ්බට බලය ගන්න සැලැස්මක් පේන්න නෑ.
Machan nothing lasts more than 2 weeks in SL. Don't take this shit seriously.ලංකාවේ වැක්සිනේෂන් සිස්ටම් එක අනුව දවසට ලක්ෂ 25ක් ගහන්න පුලුවන් ක්‍රමයක් තියනවා..ගහන්න බැරිකම නෙවෙයි එන්නත් නැතිකම තිබ්බේ.
දැනටත්එන එන්නත් බෙදන්නේ හමුදාවට වැඩිපුර, moh එකට අඩුවෙන්. ස්ටැට් දෙන්නම් ඕනාතරම්.
කොහොමහරි මිනිස්සුන්ට එන්නත් වදිනවානම් කමක් නැ. එකගයි. නමුත් මෙතන සවෙන්දර ලොකුටෝක් දාමින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ බින්න කරන එකට එකග නැ. ඒක චාටර්. ගොං. එකඑකාගේ ජනාධිපති සිහින වෙනුවෙන් දිර්ඝකාලිනව රටක් අරාජික කිරිමේ ප්‍රතිපල ඉදිරියේදි පෙනේවි.
ලංකාවේ වැක්සිනේෂන් සිස්ටම් එක අනුව දවසට ලක්ෂ 25ක් ගහන්න පුලුවන් ක්‍රමයක් තියනවා..ගහන්න බැරිකම නෙවෙයි එන්නත් නැතිකම තිබ්බේ.
දැනටත්එන එන්නත් බෙදන්නේ හමුදාවට වැඩිපුර, moh එකට අඩුවෙන්. ස්ටැට් දෙන්නම් ඕනාතරම්.
කොහොමහරි මිනිස්සුන්ට එන්නත් වදිනවානම් කමක් නැ. එකගයි. නමුත් මෙතන සවෙන්දර ලොකුටෝක් දාමින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ බින්න කරන එකට එකග නැ. ඒක චාටර්. ගොං. එකඑකාගේ ජනාධිපති සිහින වෙනුවෙන් දිර්ඝකාලිනව රටක් අරාජික කිරිමේ ප්‍රතිපල ඉදිරියේදි පෙනේවි.
දාර පචයක්. ගිය මාසෙත් වැක්සීන් ලක්ෂ 15 කට වඩා අතේ තිබිලත් අර ගොබ්බ රැල ගැහුවේ දවසකට 40-50ක් විතරයි.දවස් 3,4ක් ලක්ෂේ පන්නලා ගැහුවා. ඉරිදට 10-15යි. උදේ 9,10වැක්සීන් ගහන්න ගන්නේ. ඒකත් 3ට ඉවර කරනවා. සට්‍රයික් කියලා පෙලක් දවසට නෑ. මම මේකේ පොස්ට් කියක් දැම්මද වැක්සීන් ගහන්නෑ. කියලා. අර ඇරෝසන් කාරයා ගෙන් unp බැල්ලි කියලා අහගන්නෙ පෝස්ට් දැම්මේ යකෝ.හමුදාව බැස්සට පස්සේ තමා වැඩේ වෙගවත් උනේ.
But disaster inevitableMachan nothing lasts more than 2 weeks in SL. Don't take this shit seriously.
Army eka hama magulatama yodawana ekata agree wenna be, eth rajaye iladarin weda karanne nethiwa strike and ice gagaha inna kota army eke un dena effort eka pattama watinawa. army un atha gahuwe nettam anit un korana athi deyak ne.
niladarin hariyata weda kala nam army ona neh, unta weda karannat be, army eken dammama tama pu** amaruwa tiyenne

Pathum th ekthara akarayaka pissek.ඉසුරු පිස්සෙක්. පොඩි හරි හොදක් පේන්නෙ පැතුම්ගෙ විතරයි. එයාටත් බලය ගත්තම කරන්නෙ මොකද්ද කියල සැලැස්මක් තිබ්බට බලය ගන්න සැලැස්මක් පේන්න නෑ.
මුන්ට හරියන්නෙ චින පාලනය. අයිතිවාසිකම් නැති දිවිනාසාගන්න තරම් වැඩ අධික ඒත් මැරෙන්න වත් දෙන්නැතුව තියාගන්න ලේබ රූල්ස්. මානව අයිතිය මුන්ට විහිලු බං.තමන්ට අසසදරනයක් වෙනවනං තමන්ගේ අදහස් කියන්න උද්ගොසහන කරන්න strike කරන්න හැම එකකටම අයිතියක් තියනව democracy එකක් නං ... හැම එකාම හමුදාව වගේ වැඩ කරන ඕනේ කියන්නේ මොන මගුල් කතාවක්ද ... එකනේ military උන්ට වෙනම law එකක් තියෙන්නේ ... උන් කියන එක කරේ නැත්තන් court martial කරන්න පුලුවන් ... civilian ල මොකටද හමුදාව වගේ වැඩ කරන්නේ
එහෙහ්ම ඕනේ නං ඉතින් පලයන් North Korea වගේ ...
හැම මගුලටම හමුදාවෙන් දාල හමුදාවේ තියන respect එක තමා නැතිවෙන්නේ ... පෙන්නේ නැද්ද army commander බලු වෙන විදිහ