මේකට නන් එකග නෑ පැතුම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කැම්ප් ඉස්සරහා පත පොලිමේ තියෙන්නේ සාර්තක නිසා වෙන්න ඇති.
    IMG-7b04894a09c75a2abdcbc4a8805340f8-V.jpg

    දවසකට 384ක් ගහන්න පුලුවන් නිසා
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,401
    5,756
    113
    Army eka hama magulatama yodawana ekata agree wenna be, eth rajaye iladarin weda karanne nethiwa strike and ice gagaha inna kota army eke un dena effort eka pattama watinawa. army un atha gahuwe nettam anit un korana athi deyak ne.

    niladarin hariyata weda kala nam army ona neh, unta weda karannat be, army eken dammama tama pu** amaruwa tiyenne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    අද වැක්සීන් වැඩේ 🇱🇰 හරියට වෙන්නේ හමුදාව නිසා.

    ලංකාවේ වැක්සිනේෂන් සිස්ටම් එක අනුව දවසට ලක්ෂ 25ක් ගහන්න පුලුවන් ක්‍රමයක් තියනවා..ගහන්න බැරිකම නෙවෙයි එන්නත් නැතිකම තිබ්බේ.

    දැනටත්එන එන්නත් බෙදන්නේ හමුදාවට වැඩිපුර, moh එකට අඩුවෙන්. ⁣ස්ටැට් දෙන්නම් ඕනාතරම්.

    කොහොමහරි මිනිස්සුන්ට එන්නත් වදිනවානම් කමක් නැ. එකගයි. නමුත් මෙතන සවෙන්දර ලොකුටෝක් දාමින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ බින්න කරන එකට එකග නැ. ඒක චාටර්. ගොං. එකඑකාගේ ජනාධිපති සිහින වෙනුවෙන් දිර්ඝකාලිනව රටක් අරාජික කිරිමේ ප්‍රතිපල ඉදිරියේදි පෙනේවි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,460
    100,497
    113
    ලෑස්ති පිට හිටපන් ඔය ටයිටල් එකෙම්ම තව දාන්න.
    උවිදු, පැතුම්, ඉසුරු ඔක්කොම එක වල්ලෙ පොල් කඩාගත්ත උන් විතරයි වෙනස් වෙන්නෙ.
     
    • Like
    Reactions: virajdanushka

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ලෑස්ති පිට හිටපන් ඔය ටයිටල් එකෙම්ම තව දාන්න.
    උවිදු, පැතුම්, ඉසුරු ඔක්කොම එක වල්ලෙ පොල් කඩාගත්ත උන් විතරයි වෙනස් වෙන්නෙ.
    උවිදු නම් පියාණෝ පාරම්පාන පුතානෝ සීන් එකේ ඉන්නේ. ඌටත් ලොකු දෙයක් කරන්න බැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,460
    100,497
    113
    උවිදු නම් පියාණෝ පාරම්පාන පුතානෝ සීන් එකේ ඉන්නේ. ඌටත් ලොකු දෙයක් කරන්න බැ.
    ඉසුරු පිස්සෙක්. පොඩි හරි හොදක් පේන්නෙ පැතුම්ගෙ විතරයි. එයාටත් බලය ගත්තම කරන්නෙ මොකද්ද කියල සැලැස්මක් තිබ්බට බලය ගන්න සැලැස්මක් පේන්න නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ඉසුරු පිස්සෙක්. පොඩි හරි හොදක් පේන්නෙ පැතුම්ගෙ විතරයි. එයාටත් බලය ගත්තම කරන්නෙ මොකද්ද කියල සැලැස්මක් තිබ්බට බලය ගන්න සැලැස්මක් පේන්න නෑ.
    පැතුම් ලිබරල් චරිතයක්.
     
    • Like
    Reactions: tharinduncc

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    ලංකාවේ වැක්සිනේෂන් සිස්ටම් එක අනුව දවසට ලක්ෂ 25ක් ගහන්න පුලුවන් ක්‍රමයක් තියනවා..ගහන්න බැරිකම නෙවෙයි එන්නත් නැතිකම තිබ්බේ.

    දැනටත්එන එන්නත් බෙදන්නේ හමුදාවට වැඩිපුර, moh එකට අඩුවෙන්. ⁣ස්ටැට් දෙන්නම් ඕනාතරම්.

    කොහොමහරි මිනිස්සුන්ට එන්නත් වදිනවානම් කමක් නැ. එකගයි. නමුත් මෙතන සවෙන්දර ලොකුටෝක් දාමින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ බින්න කරන එකට එකග නැ. ඒක චාටර්. ගොං. එකඑකාගේ ජනාධිපති සිහින වෙනුවෙන් දිර්ඝකාලිනව රටක් අරාජික කිරිමේ ප්‍රතිපල ඉදිරියේදි පෙනේවි.
    Machan nothing lasts more than 2 weeks in SL. Don't take this shit seriously.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දාර පචයක්. ගිය මාසෙත් වැක්සීන් ලක්ෂ 15 කට වඩා අතේ තිබිලත් අර ගොබ්බ රැල ගැහුවේ දවසකට 40-50ක් විතරයි.දවස් 3,4ක් ලක්ෂේ පන්නලා ගැහුවා. ඉරිදට 10-15යි. උදේ 9,10වැක්සීන් ගහන්න ගන්නේ. ඒකත් 3ට ඉවර කරනවා. සට්‍රයික් කියලා පෙලක් දවසට නෑ. මම මේකේ පොස්ට් කියක් දැම්මද වැක්සීන් ගහන්නෑ. කියලා. අර ඇරෝසන් කාරයා ගෙන් unp බැල්ලි කියලා අහගන්නෙ පෝස්ට් දැම්මේ යකෝ.😂😂හමුදාව බැස්සට පස්සේ තමා වැඩේ වෙගවත් උනේ.

    Reactions: vito

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    දාර පචයක්. ගිය මාසෙත් වැක්සීන් ලක්ෂ 15 කට වඩා අතේ තිබිලත් අර ගොබ්බ රැල ගැහුවේ දවසකට 40-50ක් විතරයි.දවස් 3,4ක් ලක්ෂේ පන්නලා ගැහුවා. ඉරිදට 10-15යි. උදේ 9,10වැක්සීන් ගහන්න ගන්නේ. ඒකත් 3ට ඉවර කරනවා. සට්‍රයික් කියලා පෙලක් දවසට නෑ. මම මේකේ පොස්ට් කියක් දැම්මද වැක්සීන් ගහන්නෑ. කියලා. අර ඇරෝසන් කාරයා ගෙන් unp බැල්ලි කියලා අහගන්නෙ පෝස්ට් දැම්මේ යකෝ.😂😂හමුදාව බැස්සට පස්සේ තමා වැඩේ වෙගවත් උනේ.

    හරියට කියවපං මෝඩයා ලියපු දේ. දාර පච කියන්න කලින්. වේගවත් නැ කිව්වාද මං?
    40-50 ගැහුවා කියන දවස්වල ආපු එන්නත් ප්‍රමාණ බලපං. අනික දේශපාලන මැදිහත්විම් බලපං.අරුට ගහපන් මුට ගහපන් ටෝකනේට ගහපං කියලා. කොච්චර කට්ටක් කැවාද කියලා. අනික ගොනො pcr වලට කෘ වෙන් කරන්නේ තොගේ ගෙදරින් ගෙනල්ලද? Pcr අඩු කලත් බැනුම්. බුරුවෙක්ට කියවගෙන යන්න නම් පුලුවන්.

    මමත් කියන්නේ කොහොමහරි ගන එක හොදයි කියලා. කියවන්න ඇතිනේ. නමුත්⁣ මෙතන moh ට වඩා හමුදාව හොදයි කියලා අභ්‍යන්ත⁣ර ආයතන අතර ඇති කරන ව්‍යාකුලතාවයයි සුදුසු නැත්තේ. අනික දැන් ගහන ලක්ෂ 3ම හමුදාවෙන් ගහනවා වගේ කියවගෙන එන්න එපා. සවෙන්දර නිතරන්තරයෙන් හමුදාරකරණය හුරේ දාද්දි ඒකට ගොන්නු වගේ චියර් කරන එක ගැනයි මම මතු කරන්නේ.

    එනිවේ උබ කැමති විදිහකට හිතාගනින්. මට මොකො. තම තම නැණ පමණ නේ.

    Machan nothing lasts more than 2 weeks in SL. Don't take this shit seriously.
    But disaster inevitable
    ------ Post added on Jul 15, 2021 at 5:30 PM
     
    • Like
    Reactions: timetraveler1921

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Army eka hama magulatama yodawana ekata agree wenna be, eth rajaye iladarin weda karanne nethiwa strike and ice gagaha inna kota army eke un dena effort eka pattama watinawa. army un atha gahuwe nettam anit un korana athi deyak ne.

    niladarin hariyata weda kala nam army ona neh, unta weda karannat be, army eken dammama tama pu** amaruwa tiyenne

    තමන්ට අසසදරනයක් වෙනවනං තමන්ගේ අදහස් කියන්න උද්ගොසහන කරන්න strike කරන්න හැම එකකටම අයිතියක් තියනව democracy එකක් නං ... හැම එකාම හමුදාව වගේ වැඩ කරන ඕනේ කියන්නේ මොන මගුල් කතාවක්ද ... එකනේ military උන්ට වෙනම law එකක් තියෙන්නේ ... උන් කියන එක කරේ නැත්තන් court martial කරන්න පුලුවන් ... civilian ල මොකටද හමුදාව වගේ වැඩ කරන්නේ
    එහෙහ්ම ඕනේ නං ඉතින් පලයන් North Korea වගේ ...

    හැම මගුලටම හමුදාවෙන් දාල හමුදාවේ තියන respect එක තමා නැතිවෙන්නේ ... පෙන්නේ නැද්ද army commander බලු වෙන විදිහ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    Army eka hama magulatama yodawana ekata agree wenna be, eth rajaye iladarin weda karanne nethiwa strike and ice gagaha inna kota army eke un dena effort eka pattama watinawa. army un atha gahuwe nettam anit un korana athi deyak ne.

    niladarin hariyata weda kala nam army ona neh, unta weda karannat be, army eken dammama tama pu** amaruwa tiyenne

    :yes:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ithin oka Pathum ta kiyahanko me apita kianne

    ඉසුරු පිස්සෙක්. පොඩි හරි හොදක් පේන්නෙ පැතුම්ගෙ විතරයි. එයාටත් බලය ගත්තම කරන්නෙ මොකද්ද කියල සැලැස්මක් තිබ්බට බලය ගන්න සැලැස්මක් පේන්න නෑ.
    Pathum th ekthara akarayaka pissek.
    ------ Post added on Jul 15, 2021 at 6:10 PM
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    තමන්ට අසසදරනයක් වෙනවනං තමන්ගේ අදහස් කියන්න උද්ගොසහන කරන්න strike කරන්න හැම එකකටම අයිතියක් තියනව democracy එකක් නං ... හැම එකාම හමුදාව වගේ වැඩ කරන ඕනේ කියන්නේ මොන මගුල් කතාවක්ද ... එකනේ military උන්ට වෙනම law එකක් තියෙන්නේ ... උන් කියන එක කරේ නැත්තන් court martial කරන්න පුලුවන් ... civilian ල මොකටද හමුදාව වගේ වැඩ කරන්නේ
    එහෙහ්ම ඕනේ නං ඉතින් පලයන් North Korea වගේ ...

    හැම මගුලටම හමුදාවෙන් දාල හමුදාවේ තියන respect එක තමා නැතිවෙන්නේ ... පෙන්නේ නැද්ද army commander බලු වෙන විදිහ
    මුන්ට හරියන්නෙ චින පාලනය. අයිතිවාසිකම් නැති දිවිනාසාගන්න තරම් වැඩ අධික ඒත් මැරෙන්න වත් දෙන්නැතුව තියාගන්න ලේබ රූල්ස්. මානව අයිතිය මුන්ට විහිලු බං.
    උන්ට විදවන්න කියමු. ආස ඇතිනේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,139
    1
    61,438
    113
    Mother Earth
    හුත්ත මුන් ටික හතර අතේ තමුන්ට හිතුන පැත්තට දුවනවා. මිනිස්සු ඒ නිසා කල්ලි වලට බෙදිලා. නායකයො /පෙර ගමන් කරුවො කියන උන් කතා වෙලා හරි පැත්තට සේරම මිනිස්සු එකතු කරන් යන්න බැරි හැටි.