මේකට නන් එකග නෑ පැතුම්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    මුන්ට හරියන්නෙ චින පාලනය. අයිතිවාසිකම් නැති දිවිනාසාගන්න තරම් වැඩ අධික ඒත් මැරෙන්න වත් දෙන්නැතුව තියාගන්න ලේබ රූල්ස්. මානව අයිතිය මුන්ට විහිලු බං.
    උන්ට විදවන්න කියමු. ආස ඇතිනේ.

    සතියෙ දවසක වැඩක් කරගන්න ආණ්ඩුවෙ ඔෆිස් එකකට ගියානං බලාගන්න තිබුන රජයේ සේවකයො මැරීගෙන වැඩ කරන හැටි :yes:
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපි ආසයි උබ ගිහින් ගූ කාපන්
    FB_IMG_16256375079537097.jpg

    Screenshot_2021-07-08-11-52-26-319_com.facebook.lite.jpg

    අපි නන් දොරේ සද්දෙත් අදුරනවා. බෙරේ සද්දෙත් අදුරනවා. හමුදාවේ කොල්ලො බැස්සේ නැත්තන් මේ ගූ බල්ලෝ මොනවටද ලෑස්ති උනේ කියලත් දන්නවා. ගූ බල්ලෝ කොන් කරලා තියෙන්නේ ඇයි කියලත් දන්නවා. මොකද ගූ බල්ලෝ අතරෙත් මහත්තුරු ඉන්නවා
    ------ Post added on Jul 15, 2021 at 6:30 PM
     
    • Like
    Reactions: vito

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    අපි ආසයි උබ ගිහින් ගූ කාපන්
    View attachment 135340

    View attachment 135345
    අපි නන් දොරේ සද්දෙත් අදුරනවා. බෙරේ සද්දෙත් අදුරනවා. හමුදාවේ කොල්ලො බැස්සේ නැත්තන් මේ ගූ බල්ලෝ මොනවටද ලෑස්ති උනේ කියලත් දන්නවා. ගූ බල්ලෝ කොන් කරලා තියෙන්නේ ඇයි කියලත් දන්නවා. මොකද ගූ බල්ලෝ අතරෙත් මහත්තුරු ඉන්නවා
    ------ Post added on Jul 15, 2021 at 6:30 PM
    Oh fuck
    Shame 🤬🤮😡🪓☠️
     
    • Sad
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මුන් මේ පාර මාර ගේමකට සෙට් වෙලා ඉදල තියෙන්නේ.මුන්ට ශවේන්ද්‍ර එක්ක මෙච්චර තරහක් තියෙන්නේ එකයි. මුන්ගේ ප්ලෑන් ඔක්කොම විනාස උනා හමුදාව බැහැපු නිසා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    කැම්ප් ඉස්සරහා පත පොලිමේ තියෙන්නේ සාර්තක නිසා වෙන්න ඇති.
    පත පෝලිම් තියෙනවා,හැබැයි ඉක්මනට වැක්සීන් කරනවා. අපේ පැත්තේ MOH එකෙන් වැඩිම වැක්සීන් කලේ දවසට 1500- 3000 අතර
    ආමි එකේ එක සෙන්ටර් එකක ඒ වගේ කීප ගුණයක් වැක්සීන් කරනවා
    මේ තියෙන ස්‍ට්‍රයික් එක්ක හමුදාව මේකට ආවේ නැත්තන් වැක්සීන් තියාගෙන උඩ බලාගෙන ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: vito and riduna pm

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    පත පෝලිම් තියෙනවා,හැබැයි ඉක්මනට වැක්සීන් කරනවා. අපේ පැත්තේ MOH එකෙන් වැඩිම වැක්සීන් කලේ දවසට 1500- 3000 අතර
    ආමි එකේ එක සෙන්ටර් එකක ඒ වගේ කීප ගුණයක් වැක්සීන් කරනවා
    මේ තියෙන ස්‍ට්‍රයික් එක්ක හමුදාව මේකට ආවේ නැත්තන් වැක්සීන් තියාගෙන උඩ බලාගෙන ඉන්න වෙන්නේ
    මම දව්ස් 2ක් හිටියා ගෙවල් ගාව වැක්සීන් ගැහුවේ නෑ. දවස් 2ම cancel.අමි හොස්පිට්ල් ගියා. ටක්ගල ගැහුව.30minuts only
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    පැතුම් & ඉසුරු දෙන්නම රට ඇම්ඩන්ල මචං... රටට වැඩක් කරන්න පුළුවන් වෙලාවේ බොරු talk issue කර කර ඉන්නවා.. දෙන්නම චන්දෙන් පස්සේ රට... ඉසුරුව paypal වැඩේ නාපු හැටියෙන්ම මට එපා උනා...

    මගෙත් අන්තිම ඡන්දෙ දුන්නේ පැතුම් ට.

    කොහොමත් මිනිස්සුන්ට වැඩක් කරනවානම් රටටම පෙන්න facebook දාගෙන පෝර ටෝක් දීගෙන කරන්න ඕනි නැහැනේ.

    උන් තනියම කරන වැඩ නෙමෙයිනේ. ගොඩක් දෙනෙක්ගේ donations අරන් වැඩ කරන්නේ. ඒත් ඒ එකෙක්ටවත් credits දෙනවා කවදාවත් දැකලා නෑ මම.
     
    Last edited:
    • Like
    • Angry
    Reactions: vito and riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් & ඉසුරු දෙන්නම රට ඇම්ඩන්ල මචං... රටට වැඩක් කරන්න පුළුවන් වෙලාවේ බොරු talk issue කර කර ඉන්නවා.. දෙන්නම චන්දෙන් පස්සේ රට... ඉසුරුව paypal වැඩේ නාපු හැටියෙන්ම මට එපා උනා...

    මගෙත් අන්තිම ඡන්දෙ දුන්නේ පැතුම් ට.

    කොහොමත් මිනිස්සුන්ට වැඩක් කරනවානම් රටටම පෙන්න facebook දාගෙන පෝර ටෝක් දීගෙන කරන්න ඕනි නැහැනේ.

    උන් තනියම කරන වැඩ නෙමෙයිනේ. ගොඩක් දෙනෙක්ගේ donations අරන් වැඩ කරන්නේ. ඒත් ඒ එකෙක්ටවත් credits දෙනවා කවදාවත් දැකලා නෑ මම.
    පැතුම් රට ඉන්නේ අධ්‍යාපන වැඩකට මචං
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔව් මම දන්නවා මචං. දැනගෙන තමයි මම කතා කරන්නේ.
    අනිවා 🇱🇰 එනවා එහේ වැඩ සෙට්ල් උනාම. පැතුම්ගේ අවුල එයාට හමුදාව පේන්න බෑ. සමහර විට හමුදාවේ ඉන්නකොට උන ප්‍රශ්න නිසාද දන්නෑ
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    අනිවා 🇱🇰 එනවා එහේ වැඩ සෙට්ල් උනාම. පැතුම්ගේ අවුල එයාට හමුදාව පේන්න බෑ. සමහර විට හමුදාවේ ඉන්නකොට උන ප්‍රශ්න නිසාද දන්නෑ
    UK ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයි මචං... ඊට වඩා පොරගෙ තේරුම් ගත්තු දේවල් තියෙනවා මම... මිනිස්සුන්ට වැඩක් කරන්න කියලා අවට ඌට ම වැඩ කරගෙන යන එකෙක්.... ඉසුරුව අනිත් එකා
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    UK ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයි මචං... ඊට වඩා පොරගෙ තේරුම් ගත්තු දේවල් තියෙනවා මම... මිනිස්සුන්ට වැඩක් කරන්න කියලා අවට ඌට ම වැඩ කරගෙන යන එකෙක්.... ඉසුරුව අනිත් එකා
    🤔🤔
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මමත් කැමති මේ වැඩේ ආමි එක කරනවානම්. හොද විනයක් තියනවා මිනිස්සු රස්තියාදු නොකර වැඩේ කරනවා.

    ඕක නස් ල කරානව වගේ වෙලාවල් බල බල ඉන්නේ නැ. තේ බොන වෙලාව, දැන් කන වෙලාව 3ට නවත්වනවානම් 2.30 වෙනකොට ඔක්කොම ඉවර කරලා යනවා රජයේ සේවකයො නේ ගන්න දෙයක් නැ.

    නමුත් පොඩි පර්ශ්නයකට තියන්නේ කාට හරි අමාරු උනොත් ඩොකා ලගේ සපෝට් එක ඕනේ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලංකාවේ වැක්සිනේෂන් සිස්ටම් එක අනුව දවසට ලක්ෂ 25ක් ගහන්න පුලුවන් ක්‍රමයක් තියනවා..ගහන්න බැරිකම නෙවෙයි එන්නත් නැතිකම තිබ්බේ.

    දැනටත්එන එන්නත් බෙදන්නේ හමුදාවට වැඩිපුර, moh එකට අඩුවෙන්. ⁣ස්ටැට් දෙන්නම් ඕනාතරම්.

    කොහොමහරි මිනිස්සුන්ට එන්නත් වදිනවානම් කමක් නැ. එකගයි. නමුත් මෙතන සවෙන්දර ලොකුටෝක් දාමින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ බින්න කරන එකට එකග නැ. ඒක චාටර්. ගොං. එකඑකාගේ ජනාධිපති සිහින වෙනුවෙන් දිර්ඝකාලිනව රටක් අරාජික කිරිමේ ප්‍රතිපල ඉදිරියේදි පෙනේවි.
    IMG_20210715_193315.jpg

    සෞඛ්‍ය සංවිධානයත් මිලිටරිකරණය වෙලා
     
    • Like
    Reactions: Miami-Vice

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    පුද්ගලිකව අහලා කියන්න පුළුවන් දේ ඇයි මේ facebook එකේ දාගෙන දඟලන්නේ???

    මාර්කටින් බං මාර්කටින්....

    මෙයාගෙ හැම වැඩේම බොරු ෂෝ විතරයි...

    අපරාදේ මමත් මෙයාට ඡන්දෙ දුන්නා...

    අනික ඕකවත් දන්නේ නැතිවද ඡන්දෙ ඉල්ලන්න ගිහින් තියෙන්නේ???
     
    Attachments

    • Screenshot_2021-07-15-23-36-14-831_com.facebook.katana.jpg
      Screenshot_2021-07-15-23-36-14-831_com.facebook.katana.jpg
      513.8 KB · Views: 49
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක දැක්කම හිතුනෙ පැතුම් නිස්සංකයා ගැන ත්‍රෙඩ් එකක් කියලා 😂
     
    • Haha
    Reactions: Gamer1

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    විදුහල්පතිලට හමුදා රෑන්ක් දුන්න කාලෙ මතකද?
    meke sarthakath waya gana nam danne naha habayi me de thibunaa nam danata thiyena lokuma prashna tikata wisadum labenawaa

    kudu ice ganaja dan iskole th all sale kada wage yanne uba mekata naha kiynawaa nam uba boru karayak

    colomba supri pasal idan dote pasal dakka adu wadiyen ice gihin thiyenne wikunanne scle ma inna wun

    mama paudgalikawa ma danna scle eka pina bayayi 10 wasaren ihala panthi walata e panthi ehammama atha harala thiyenne

    anithimata ob ekayi gurauwaru ekathu wela thamayi cid ekata wisthare dunne kattiya alluwata ayeth pilikawa wage eka pathirenawaa