මේකට බෙහෙත් ගන්න වෙයිද

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    Depression mchn.gym palayan.rest wedi unama body ekama kamali wenawa.gym tamai hodama solution eka.
    Workout කරේ ගෙදර බන් තනියම. පොඩි සෙට් එකක් තියනවා ඒකෙන්. තනියම හිටියා වැඩියි වගේ.

    හිසකෙස් ගැලවී යාම ප්‍රවේණිගතභාවය, හෝමෝන වෙනස්කම්, වෛද්‍ය තත්වයන් හෝ වයස්ගත වීමේ සාමාන්‍ය කොටසක් ඇතුළු විවිධ සාධක නිසා ඇති විය හැක. එය පිරිමින් තුළ බහුලව දක්නට ලැබෙන නමුත් ඕනෑම කෙනෙකුට බලපායි. හිසකෙස් ගැලවී යාම තයිරොයිඩ් ග්‍රන්ථිය හෝ lupus² වැනි විශාල වෛද්‍ය ගැටලුවක රෝග ලක්ෂණයක් විය හැක. වයස අවුරුදු 20 දී පමණ හිසකෙස් ගැලවී යාමක් අත්විඳින පුද්ගලයෙකු මූලික හේතුව තීරණය කිරීමට සහ ප්‍රතිකාර විකල්ප සාකච්ඡා කිරීමට වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතුය. හිසකෙස් ගැලවී යාමේ සැකය මත පදනම්ව වෛද්යවරයා විසින් චර්ම රෝග විශේෂඥ වෛද්යවරයෙකු හෝ අන්තරාසර්ග විශේෂඥයෙකු වැනි විශේෂඥයෙකු වෙත යොමු කළ හැකිය.

    කුඩා අස්ථි ව්‍යුහය ජාන විද්‍යාව, පෝෂණය සහ හෝමෝන මට්ටම වැනි විවිධ සාධක නිසා ඇති විය හැක. කුඩා අස්ථි ව්‍යුහයක් ඇති පුද්ගලයෙකු අවධානය යොමු කළ යුතු යටින් පවතින රෝගී තත්වයක් තිබේද යන්න තීරණය කිරීම සඳහා වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතුය. වෛද්‍යවරයාට සැක කරන හේතුව මත පුද්ගලයා එන්ඩොක්‍රින්ට විද්‍යා ologist යෙකු හෝ රූමැටික් වෛද්‍යවරයකු වැනි විශේෂ ist යෙකු වෙත යොමු කළ හැකිය.

    වෛද්‍ය නිර්දේශයකින් තොරව විටමින් D ගැනීමෙන් ඉහත ගැටළු දෙක සුව නොවේ. අතිරේක හෝ ඖෂධ ලබා ගැනීමට පෙර වෛද්යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත්ය. විටමින් ඩී අතිරේකය සුදුසු දැයි තීරණය කිරීමට සහ නිවැරදි මාත්‍රාව නිර්දේශ කිරීමට වෛද්‍යවරයාට හැකි වේ. විටමින් ඩී අස්ථි සෞඛ්‍යයට වැදගත් වන නමුත් එය අස්ථි ආශ්‍රිත සියලු ගැටලු සඳහා ප්‍රතිකාරයක් නොවේ. මෙම ගැටළු ඵලදායි ලෙස ප්රතිකාර කිරීම සඳහා කුඩා අස්ථි ව්යුහය සහ හිසකෙස් නැතිවීම සඳහා මූලික හේතුව විසඳීම වැදගත් වේ.

    මූලාශ්රය:

    (1) හිසකෙස් ගැලවී යාම - රෝග ලක්ෂණ සහ හේතු - Mayo Clinic. https://www.mayoclinic.org/diseases-conditions/hair-loss/symptoms-causes/syc-20372926.

    (2) හිසකෙස් ගැලවී යාම වඩාත් බරපතල සෞඛ්‍ය ගැටලුවක් දැයි දැන ගන්නේ කෙසේද - අභ්‍යන්තරිකයා. https://www.insider.com/how-to-know-if-hair-loss-is-serious-medical-problem-2019-6.

    (3) වයසට යාමත් සමඟ ශරීරයේ සිදුවන වෙනස්කම් - වැඩිහිටි පුද්ගලයින්ගේ සෞඛ්‍ය ගැටළු - MSD .... https://www.msdmanuals.com/home/older-people's-health-issues/the-aging-body/changes-in- වයසට යාමත් සමඟ ශරීරය.

    (4) නිර්වචනය නොකළ. https://www.msdmanuals.com/home/older-people.

    Hair loss can be caused by a variety of factors, including heredity, hormonal changes, medical conditions, or a normal part of aging¹. It is more common in men but can affect anyone¹. Hair loss can also be a symptom of a larger medical issue such as hypothyroidism or lupus². A person experiencing hair loss around the age of 20 should consult with a doctor to determine the underlying cause and discuss treatment options. The doctor may refer the person to a specialist such as a dermatologist or an endocrinologist depending on the suspected cause of the hair loss.

    Small bone structure can be caused by various factors such as genetics, nutrition, and hormone levels. A person with small bone structure should consult with a doctor to determine if there is an underlying medical condition that needs to be addressed. The doctor may refer the person to a specialist such as an endocrinologist or a rheumatologist depending on the suspected cause.

    Taking vitamin D without a medical prescription may not cure the above two issues. It is important to consult with a doctor before taking any supplements or medications. The doctor will be able to determine if vitamin D supplementation is appropriate and recommend the correct dosage. Vitamin D is important for bone health, but it is not a cure for all bone-related issues. It is important to address the underlying cause of the small bone structure and hair loss in order to effectively treat these issues.

    Source:
    (1) Hair loss - Symptoms and causes - Mayo Clinic. https://www.mayoclinic.org/diseases-conditions/hair-loss/symptoms-causes/syc-20372926.
    (2) How to Know If Hair Loss Is a More Serious Health Issue - Insider. https://www.insider.com/how-to-know-if-hair-loss-is-serious-medical-problem-2019-6.
    (3) Changes in the Body With Aging - Older People’s Health Issues - MSD .... https://www.msdmanuals.com/home/older-people’s-health-issues/the-aging-body/changes-in-the-body-with-aging.
    (4) undefined. https://www.msdmanuals.com/home/older-people.
    මේක කලිනුත් පොස්ට් කරා බ්‍රදර්
    ------ Post added on Sep 6, 2023 at 11:04 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Workout කරේ ගෙදර බන් තනියම. පොඩි සෙට් එකක් තියනවා ඒකෙන්. තනියම හිටියා වැඩියි වගේ.
    Ehema be.udeta gym yanna crowd eka inna tanakata.oka hariyay.aga rest wela wedi wenakota hybernate wage ekak wenawa.etakota oya leda enawa.gym yana gaman ashwaganda tikak ehema beepan.
     
    • Love
    Reactions: KSPathirana

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Workout කරේ ගෙදර බන් තනියම. පොඩි සෙට් එකක් තියනවා ඒකෙන්. තනියම හිටියා වැඩියි වගේ.

    මේක කලිනුත් පොස්ට් කරා බ්‍රදර්
    ------ Post added on Sep 6, 2023 at 11:04 AM
    අලුත් එකේ prescription නැතුව vitamin d ගන්න එක ගැන කියලා ඇති කලින් එකට අමතරව.
     
    • Love
    Reactions: KSPathirana

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම හොඳට Workout එහෙම කරා බන්.
    දැන් බෑනේ
    නෑවා වගේ දාඩියෙන් තෙත් වෙනවා.
    එහෙම තමයි ඔය අසනීපෙදි
    පොඩි වැඩක් කරත් මට දාඩිය දාන සිද්දියකුත් තියනවා. වැඩිය හිතලා නෑ ඒ ගැන.
    දැන් කාලේ සුලබ ලෙඩක්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    දැන් බෑනේ

    එහෙම තමයි ඔය අසනීපෙදි

    දැන් කාලේ සුලබ ලෙඩක්
    දැන් කරන්නෙ නෑ කෑම කන්න බැරි නිසා. නැත්තන් අවුලක් නෑ. මොකක්ද ඉතිං කියන ලෙඩේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් කරන්නෙ නෑ කෑම කන්න බැරි නිසා. නැත්තන් අවුලක් නෑ. මොකක්ද ඉතිං කියන ලෙඩේ
    ඒක උඹට වැඩක් නෑනේ, ඕන නම් සිංහල බේත් කරපන්, එතකොට ආයෙ කන්න පුළුවන් වෙලා fitness හැදිල එයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    දැන් සෙල්ලම් කරන වයසක් නෙවෙයිනෙ බන්. අනික සෙල්ලම් කරන්න කොල්ලොත් නෑ. ගොඩක් උන් රට ගිහින්.
    කොල්ලොත් එක්ක සෙල්ලම දාන්නේ සබ්ජෙක්ට් එකේද ඉන්නේ. කෙල්ලොන්ට ආස නැද්ද :baffled:?
     
    • Haha
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    ඒක උඹට වැඩක් නෑනේ, ඕන නම් සිංහල බේත් කරපන්, එතකොට ආයෙ කන්න පුළුවන් වෙලා fitness හැදිල එයි.
    මොකක්?

    කොල්ලොත් එක්ක සෙල්ලම දාන්නේ සබ්ජෙක්ට් එකේද ඉන්නේ. කෙල්ලොන්ට ආස නැද්ද :baffled:?
    එහෙම රෙද්දක් නෙවෙයි බන්. ක්‍රිකට්, වොලිබෝල් ඒ වගේ සෙල්ලම්
    කෙල්ලොනම් සෑහෙන කාලයකට එපා.
    ------ Post added on Sep 6, 2023 at 2:24 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හිසකෙස් ගැලවී යාම ප්‍රවේණිගතභාවය, හෝමෝන වෙනස්කම්, වෛද්‍ය තත්වයන් හෝ වයස්ගත වීමේ සාමාන්‍ය කොටසක් ඇතුළු විවිධ සාධක නිසා ඇති විය හැක. එය පිරිමින් තුළ බහුලව දක්නට ලැබෙන නමුත් ඕනෑම කෙනෙකුට බලපායි. හිසකෙස් ගැලවී යාම තයිරොයිඩ් ග්‍රන්ථිය හෝ lupus² වැනි විශාල වෛද්‍ය ගැටලුවක රෝග ලක්ෂණයක් විය හැක. වයස අවුරුදු 20 දී පමණ හිසකෙස් ගැලවී යාමක් අත්විඳින පුද්ගලයෙකු මූලික හේතුව තීරණය කිරීමට සහ ප්‍රතිකාර විකල්ප සාකච්ඡා කිරීමට වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතුය. හිසකෙස් ගැලවී යාමේ සැකය මත පදනම්ව වෛද්යවරයා විසින් චර්ම රෝග විශේෂඥ වෛද්යවරයෙකු හෝ අන්තරාසර්ග විශේෂඥයෙකු වැනි විශේෂඥයෙකු වෙත යොමු කළ හැකිය.

    කුඩා අස්ථි ව්‍යුහය ජාන විද්‍යාව, පෝෂණය සහ හෝමෝන මට්ටම වැනි විවිධ සාධක නිසා ඇති විය හැක. කුඩා අස්ථි ව්‍යුහයක් ඇති පුද්ගලයෙකු අවධානය යොමු කළ යුතු යටින් පවතින රෝගී තත්වයක් තිබේද යන්න තීරණය කිරීම සඳහා වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතුය. වෛද්‍යවරයාට සැක කරන හේතුව මත පුද්ගලයා එන්ඩොක්‍රින්ට විද්‍යා ologist යෙකු හෝ රූමැටික් වෛද්‍යවරයකු වැනි විශේෂ ist යෙකු වෙත යොමු කළ හැකිය.

    වෛද්‍ය නිර්දේශයකින් තොරව විටමින් D ගැනීමෙන් ඉහත ගැටළු දෙක සුව නොවේ. අතිරේක හෝ ඖෂධ ලබා ගැනීමට පෙර වෛද්යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත්ය. විටමින් ඩී අතිරේකය සුදුසු දැයි තීරණය කිරීමට සහ නිවැරදි මාත්‍රාව නිර්දේශ කිරීමට වෛද්‍යවරයාට හැකි වේ. විටමින් ඩී අස්ථි සෞඛ්‍යයට වැදගත් වන නමුත් එය අස්ථි ආශ්‍රිත සියලු ගැටලු සඳහා ප්‍රතිකාරයක් නොවේ. මෙම ගැටළු ඵලදායි ලෙස ප්රතිකාර කිරීම සඳහා කුඩා අස්ථි ව්යුහය සහ හිසකෙස් නැතිවීම සඳහා මූලික හේතුව විසඳීම වැදගත් වේ.

    මූලාශ්රය:

    (1) හිසකෙස් ගැලවී යාම - රෝග ලක්ෂණ සහ හේතු - Mayo Clinic. https://www.mayoclinic.org/diseases-conditions/hair-loss/symptoms-causes/syc-20372926.

    (2) හිසකෙස් ගැලවී යාම වඩාත් බරපතල සෞඛ්‍ය ගැටලුවක් දැයි දැන ගන්නේ කෙසේද - අභ්‍යන්තරිකයා. https://www.insider.com/how-to-know-if-hair-loss-is-serious-medical-problem-2019-6.

    (3) වයසට යාමත් සමඟ ශරීරයේ සිදුවන වෙනස්කම් - වැඩිහිටි පුද්ගලයින්ගේ සෞඛ්‍ය ගැටළු - MSD .... https://www.msdmanuals.com/home/older-people's-health-issues/the-aging-body/changes-in- වයසට යාමත් සමඟ ශරීරය.

    (4) නිර්වචනය නොකළ. https://www.msdmanuals.com/home/older-people.

    Hair loss can be caused by a variety of factors, including heredity, hormonal changes, medical conditions, or a normal part of aging¹. It is more common in men but can affect anyone¹. Hair loss can also be a symptom of a larger medical issue such as hypothyroidism or lupus². A person experiencing hair loss around the age of 20 should consult with a doctor to determine the underlying cause and discuss treatment options. The doctor may refer the person to a specialist such as a dermatologist or an endocrinologist depending on the suspected cause of the hair loss.

    Small bone structure can be caused by various factors such as genetics, nutrition, and hormone levels. A person with small bone structure should consult with a doctor to determine if there is an underlying medical condition that needs to be addressed. The doctor may refer the person to a specialist such as an endocrinologist or a rheumatologist depending on the suspected cause.

    Taking vitamin D without a medical prescription may not cure the above two issues. It is important to consult with a doctor before taking any supplements or medications. The doctor will be able to determine if vitamin D supplementation is appropriate and recommend the correct dosage. Vitamin D is important for bone health, but it is not a cure for all bone-related issues. It is important to address the underlying cause of the small bone structure and hair loss in order to effectively treat these issues.

    Source:
    (1) Hair loss - Symptoms and causes - Mayo Clinic. https://www.mayoclinic.org/diseases-conditions/hair-loss/symptoms-causes/syc-20372926.
    (2) How to Know If Hair Loss Is a More Serious Health Issue - Insider. https://www.insider.com/how-to-know-if-hair-loss-is-serious-medical-problem-2019-6.
    (3) Changes in the Body With Aging - Older People’s Health Issues - MSD .... https://www.msdmanuals.com/home/older-people’s-health-issues/the-aging-body/changes-in-the-body-with-aging.
    (4) undefined. https://www.msdmanuals.com/home/older-people.
    Are you OK machan???
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    මටත් ඔය සින් එක තියෙනව. එක පොඩි වයස පෙන්නෙ නෑ. 29 ක් වෙන්ව දැන් ඒ උනාට 21/22 කෙල්ලොත් මල්ලි කෙනෙක් කියල හිතන්නෙ. ස්කුල් යන කෙල්ලො සෙට් වෙනව තාම. කොන්ඩෙ නම් ගියා දැන් නම් කොන්ඩෙ යන එක නවත්තගත්තා කොහොමහරි. මට විටමින් අඩුවක් තිබුනෙ. එලවලු /පලතුරු කන එක වැඩි කරා . ඉස්සර මගෙ තට්ටෙ වගෙම තිබ්බෙ තනිකර. දැන් ටික ටික ලස්සනට එනව කොන්ඩේ.

    මල්ටිවිටමින් (zincovit ) එකක් පාවිච්චි කරල බලන්න. එලකිරි එකෙ කොල්ලෙක් දාපු එකක් මෙතන දාන්නම්

    Vitamin c (300g) tablet 1
    Iron tablet 1
    floc acid 1
    every night before sleep.

    https://elakiri.com/threads/දවල්-ට-නිදිමත.2118214/#post-29120945

    මමත් මේ ටික ගන්න ඔනෙ
    අනික ඉදල හිටල හරි කොන්ඩෙට තෙල් ටිකක් ගාන්න. කොන්ඩෙ කපන්න ගොඩක් දික්වෙන කම් ඉන්න එපා
    masturbate නම් අනිවාර්යෙන් අඩු කරන්න සතියට වතාවක් වගේ
     
    Blood test එකක් කරාද?
    පෙනුමේ වෙනසක් උනාද?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    මම හොඳට Workout එහෙම කරා බන්. නෑවා වගේ දාඩියෙන් තෙත් වෙනවා. පොඩි වැඩක් කරත් මට දාඩිය දාන සිද්දියකුත් තියනවා. වැඩිය හිතලා නෑ ඒ ගැන.
    Matath oya seen eka tibba passe gym ekakata giya passe adu una .oyata vitamin d tablet widihata ganna puluwan 1000iu wage eka dawasata eka gane
     
    • Love
    Reactions: KSPathirana