දවල් ට නිදිමත

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    මාස දෙකක විතර ඉදන් දවල් ට පට්ට නිදිමතයි සහ පට්ට කම්මැලි කමක් දැනෙනව බන් වැඩක් කරන්ඩ හිතෙන් නෑ Office එකේ නින්ද යනව.

    Cholesterol ,Sugar බැලුව cholesterol 220 යි sugar නෝමල්.Fatty liver grade 1 තියේ. Thyroxine බැලුව ඒකත් නෝමල්.VP ල දෙන්නෙක් ට පෙන්නුව උන් කිහන්නෙ මුකුත් අවුලක් නෑ පොඩ්ඩක් exercise කරල කෑම පාලනය කරල ඉන්ඩ කියල. මේ නින්ද යන එකට විසදුමක් දෙන් නෑ.මන් exercise කරනව දැන් මාසෙක විතර ඉදන් ඒත් අඩුවක් නෑ නිදිමත සහ කම්මැලි ගතිය.

    මේවගේ සීන් ගැන අත්දැකීමක් තියෙන උන් ඉන්නව නම් ගොඩ ගිය හැටි කියපල්ලකො
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63

    sirawata matat okamai bn.
     
    • Like
    Reactions: SLKolla2020

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මාස දෙකක විතර ඉදන් දවල් ට පට්ට නිදිමතයි සහ පට්ට කම්මැලි කමක් දැනෙනව බන් වැඩක් කරන්ඩ හිතෙන් නෑ Office එකේ නින්ද යනව.

    Cholesterol ,Sugar බැලුව cholesterol 220 යි sugar නෝමල්.Fatty liver grade 1 තියේ. Thyroxine බැලුව ඒකත් නෝමල්.VP ල දෙන්නෙක් ට පෙන්නුව උන් කිහන්නෙ මුකුත් අවුලක් නෑ පොඩ්ඩක් exercise කරල කෑම පාලනය කරල ඉන්ඩ කියල. මේ නින්ද යන එකට විසදුමක් දෙන් නෑ.මන් exercise කරනව දැන් මාසෙක විතර ඉදන් ඒත් අඩුවක් නෑ නිදිමත සහ කම්මැලි ගතිය.

    මේවගේ සීන් ගැන අත්දැකීමක් තියෙන උන් ඉන්නව නම් ගොඩ ගිය හැටි කියපල්ලකො
    නිදිමත සීන් එක නම් ලෙඩවල පලමු ඉගිය බන්, ඔව ඉතින් ඩොකලා කියන්නේ නෑ උන් දන්නෙත් නෑ . සිනි එක්කෝ කොලෙස්ට්‍රෝල් තමයි ඔවට හෙතු. මගෙත් ෆැටි ලිවර් වැඩී. කම්මැලි කම එනවා අම්බානක. කෑම හොදටම අඩු කරල ටිකක් කල් එකසර්සයිස් කරනකොට ඔව නැති වෙලා යනවා. එකම අවුල ඔක එක දිගට කරන්නේ නැති එක
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,614
    1
    5,900
    113
    වෙන ලෙඩක් නැත්නම් හොද ginseng extract හරි ginseng roots හරි අරගෙන දවසට සැරයක් බොන්න. නිදිමත , stress නැතිවෙනවා එ වගේම කෘත්‍රිම calm ගතියක් එනවා.