මේකට මොකද කරන්නේ (කොමඩ් ප්රශ්නයක් )
මචන් මේක උනේ අපේ මාමාට ..අපේ මාමලාගේ ගෙදරට ලංකාවේ නම ගිය company එකකින් තමයි tile ,නාන කාමර උපාංග ගෙනාවේ ....මේ case එක ඇවිත් තියෙන්නේ කොමඩ් එකට ...ටික කාලයක් (තාම හයි කරලා 3 yrs වත් නැහැ ) යනකොට කොමඩ් එක ඇතුලෙන් පැල්ලම් වගයක් ඇවිත් ...ඒක ටිකෙන් ටික වැඩි වෙලා ...මමත් ගිහින් බැලුවා ...හරියට පෙන්නේ කම්බියකින් හීරුන වාගේ ..පස්සේ මාමා අපේ pathe show room manager ට කියලා තියෙනවා ...එයත් ඇවිත් check කරලා බලල කියලා මේක හිරීමක් නෙමෙයි prodcut එකේ fault එකක් කියලා ..පස්සේ managerma company එකට රෙපොර්ට් කරලා ...වෙන දවසක company එකේ lab එකෙන් කියලා දෙන්නෙක් ඇවිත් ඒ පැල්ලම් වලට chemical එකක් දාලා යථා තත්වයට පත් කරලා ..ඒ කියන්නේ පැල්ලම් මකලා ..හැබැයි මුන් දෙන්න company එකට රෙපොර්ට් කරලා මාමලාගේ අතින් හිරිලා කියල ...මාමා කියනවා එහෙම වෙන්න විදියක් නෑ කියලා කීයටවත්...මමත් ගිහින් බැලුවම තේරුනේ එහෙමයි...හැබැයි ආයේ සතියක් යනකොට ආයමත් පොඩ්ඩ පොඩ්ඩ අර පැල්ලම් මතු වෙලා ..අපේ මාමා කාරයා අයෙමත් ara managerta company report කරලා ..හැබැයි මුන් බොරුවට බලන්න එන්නම් අනන් මනන් කියලා මාස ගානකට පස්සේ දැන් කියනවලු ගන්නකොට එහෙම පැල්ලම් තිබ්බේ නෑනේ ..ඒක නිසා වග කියන්න බැහැ කියලා ..මාර කෙළියක්නේ මචන් ..එහෙමත් කරන්න පුලුවන්ද ..achara ලොකු ගානක් දීල උන්ගෙන් බඩු අරන් තියෙන්නේ උන් ගැන විශ්වසේ තියලානේ ..අනික මමගේත් වැරද්දක් නැතුව මෙහෙම ප්රශ්නෙන් ගැලවිලා යන්න පුලුවන්ද උන්ට .......මාමා නම් පරිබෝකික සේවා අදිකරියටද කොහෙද පැමිණිලි කරන්න හද්දන්නේ ....මම නම් කිඋවේ ඔය බලු වැඩේට oita වඩා සැර action එකක් ගන්න පුළුවන් නම් හොදයි කියල ...මචන් දන්න එකේක් ඉන්නවා නම් කියපන් මොකක්ද කරන්න ඕනි කියල