ඒක තමා උත්තරේ, ඖෂධ වල විශිෂ්ඨත්වය. වෙනින් මොකුත් නෙවෙයි.ahapu prasneta uththara dipan ban talks nodi![]()
ඒක තමා උත්තරේ, ඖෂධ වල විශිෂ්ඨත්වය. වෙනින් මොකුත් නෙවෙයි.ahapu prasneta uththara dipan ban talks nodi![]()
ඉදිරියේ රාළ;20824074 said:ආයුර්වෙද රෝහලේ ඒ විකාර නෑ, කෙලින්ම බේත් තම්බපු වතුරෙන් හෝදලා තෙල් ගාලා අතුල්ලනවා. උපරිම දවස් දෙකෙන් අළුත් ආසාදනයක් නම් ආසාදනේ එතනින් ඉවරයි.
asadane iwara wenne kohomada kiyapano dana gannath ekka?
ඉදිරියේ රාළ;20824108 said:ඒක තමා සිංහල ප්‍රතිජීවක වල තියෙන අතිවිශිෂ්ඨත්වය.
ahapu prasneta uththara dipan ban talks nodi![]()
modayek ekka katha karala wadak naඉදිරියේ රාළ;20824213 said:ඒක තමා උත්තරේ, ඖෂධ වල විශිෂ්ඨත්වය. වෙනින් මොකුත් නෙවෙයි.

චීන කටු නම් (දැන් තියෙන්නෙ කොටියන් කටු) ගිය ගමන් වෛද්‍යවරු පරික්ෂා කරල ගහනවා. පංචකර්ම නම් වාට්ටුවෙ ඇඳක් හිස් වෙන කල් ඉන්න ඕනා මචෝ. ඒකත් ඇඩ්මිට් වෙලා මාස 2ක් වත් ඉන්න ඕනා. ඔන්න ඕක තමා ප්‍රායෝගික නැති දේ. ඊට වඩා සාර්ථකයි හෙළවෙදකම.රාළේ ආයුර්වේද රෝහලේ පංචකර්ම චීනකටු වගේ ප්‍රථිකාර අපි කැමති උණ පලියට කරගන්න බෑ නේද ඩොක්ට කෙනෙක්ගෙ නිර්දේශය නැතුව??
දේශීය වෙදකම ගැන අමර ටෝක් දීපු එකා මෙන්න චරක සංහිතාව උස්සං ඇවිල්ලා. මේ බූරුවා දන්නේ නෑ ආයුර්වේදය සහ දේශීය වෙදකම කියන්නේ දෙකක් කියල.ඉදිරියේ රාළ;20824173 said:http://www.insa.nic.in/writereaddata/UpLoadedFiles/IJHS/Vol47_4_2_PRamManohar.pdf
මේකෙ තියෙනවා බලාගනින් - මේ මූලාශ්‍ර ලියල තියෙන්නේ අන්වීක්ෂය හදන්න තියා ඒ ගැන කල්පනා කරන්නත් කල් ඉඳලා.
මේ ගැන නම් තීන්දු තීරණ ගන්න එක එළකිරි පාඨකයින්ට බාරයි. මේ විදියට මම තැරැව් කරල තියෙනවා (ඒ කියන්නෙ මම ලෙඩෙක් තැනකට යොමු කරලා ගාණක් හම්බු කොරල තියෙනවාය කියලා) ඔප්පු කළොත් මම මගෙ username හා password ප්‍රසිද්ධියේ පළ කරනවා.
මූ තැරැව් කාරයෙක්ම තමයි. ගොන්නු තැරැව් කරන එකාට කියන්නේ පිම්පියා. ලෙඩ්ඩු තැරැව් කරන එවුන් පිම්පින්ටත් අන්තයි.
හා. දැන් බොරු විදින්නේ නැතුව රිටයර් වෙන්න. උඹ වනසන්නේ රටේ ඉන්න සිරා වෙද මහත්තුරුන්ගේ නම.ඉදිරියේ රාළ;20824372 said:මේ ගැන නම් තීන්දු තීරණ ගන්න එක එළකිරි පාඨකයින්ට බාරයි. මේ විදියට මම තැරැව් කරල තියෙනවා (ඒ කියන්නෙ මම ලෙඩෙක් තැනකට යොමු කරලා ගාණක් හම්බු කොරල තියෙනවාය කියලා) ඔප්පු කළොත් මම මගෙ username හා password ප්‍රසිද්ධියේ පළ කරනවා.
ඔයා මගෙ තැරැව් ටික මුලින් ඔප්පු කරල ඉන්නකෝ , ආඳ වගේ ලිස්සන්නෙ නැතුව.හා. දැන් බොරු විදින්නේ නැතුව රිටයර් වෙන්න. උඹ වනසන්නේ රටේ ඉන්න සිරා වෙද මහත්තුරුන්ගේ නම.
මොට්ට රාලගෙ මොට්ට කතා වලට අහු නොවි ස්පිරිතාලෙකට ගිහින් නවත්තපන් එක්කො ස්පෙසලිස් කෙනෙක්ට පෙන්නපන් , එක්කො හයි ඩොස් එකෙන් ඇන්ටිබයොටික් වරග දෙකක් අරන් දීපන් එකට, අනිව හොද වෙනව.
ආ සිනි තියෙනවද දන්නෙ නැ සිනිත් බලාගන්ඩ වෙයි බල්ඩ් එකක් චෙක් කරල.
සිනි කතාව මොට්ට රාල දැක්කම කියයි අතේ නිලේ අල්ලල සිනි ගාන කියන වෙදෙක් ඉන්නව අරකයි මේකයි, සිනි පරික්ශා කර ගන්ඩ ලැබ් එකකට යන්ඩ එපා වෙදා ගාවට පලයන් කියල .


tetanus ගැහුවා මචන්.අයුවේද යන්න එපා..... කොහේ හරි ඉස්පිරිතාලෙකට පල..
පිටගැස්මට වත් විද්දේ නැද්ද?
දැන් මොකෝ තත්වේ ?අම්මෝ උඹල මරා ගන්න එපා.. උදව් කරපු හැමෝටම තැන්ක්ස් මචන්ලා.. PM එවපු අයටත් තැන්ක්ස්. හැමෝටම පුළුවන් විදියට රෙප් ලබා දෙන ලදී..