ඉදිරියේ රාළ;20823188 said:බුද්ධරාජ කල්කය කියන ප්‍රතිජීවකය අපේ මුතුන්මිත්තෝ හැදුවේ තොපේ බටහිර ගුරාලා රෙදි අදින්නත් කලින් උන් කොළ අතු ඇඳන් හිටපු කාළෙ ඉඳලා. අන්න ඒක මතක තියාගනින්.![]()
හෙල වෙදකමේ හෝ ආයුර්වේදයේ anesthetics තියනවද.?
ඉදිරියේ රාළ;20823188 said:බුද්ධරාජ කල්කය කියන ප්‍රතිජීවකය අපේ මුතුන්මිත්තෝ හැදුවේ තොපේ බටහිර ගුරාලා රෙදි අදින්නත් කලින් උන් කොළ අතු ඇඳන් හිටපු කාළෙ ඉඳලා. අන්න ඒක මතක තියාගනින්.![]()
අපිට ළඟ තැනකට තියෙන්නේ යක්කල වික්‍රමාරච්චි එක තමයි බන්.
අමාරුවෙ වැටෙන විදියත් පැහැදිලි කෙරුව නම් ?Oya wage ledakata Sinhala Beheth ganna gihilla umbala amaruwe wetenna hadanne.
එතකොටනෙ අංගසම්පූර්ණ වෙන්නේ
.පුක හිනා වෙනවා ඕයි. ප්‍රතිජීවකය කියන වචනය එන්නෙත් 1930දී. බැක්ටීරියා ගන සංකල්පය එන්නෙත් 1800 ගණන් වල.ඉදිරියේ රාළ;20823188 said:බුද්ධරාජ කල්කය කියන ප්‍රතිජීවකය අපේ මුතුන්මිත්තෝ හැදුවේ තොපේ බටහිර ගුරාලා රෙදි අදින්නත් කලින් උන් කොළ අතු ඇඳන් හිටපු කාළෙ ඉඳලා. අන්න ඒක මතක තියාගනින්.![]()
අන්න මොළේ තියෙන කතාවක්. පාරම්පරික වෙද්දුන්ටත් හොඳ කරන්න පුළුවන්. ඒත් බුද්ධරාජ කල්කය ඇන්ටිබයෝටික් එකක්ය වගේ ගොබ්බ බූරු කතා කියන ගොඩේ වෙදාල හරි, උන්ගේ ඉන්ටනෙට් තැරැව කාරයන්ට හරි, ලොවෙත් ඕක හොඳ කරන්න බෑ.ඕයි ගිහින් ඩොකෙට්ට පෙන්නපන් මෙතන ගොඩ වෙදාලගෙන් බෙහෙත් ගන්නේ නැතුව . නැත්තම ඇගිල්ල නෙමෙයි කකුලම කපන්න වැඩේ උඩු දුවනවා. මට පෙන්නේ විෂ බීජ ගිහින් පැසවලා තියෙන්න ඩොකෙක් ගාවට ගිහින් සුද්ද කරගෙන ඇන්ටිබයෝටික් දෙයි. තෙමන්නේ නැතුව තියාගන්න කියහන්
බැක්ටීරියා ගැන කියල විශේෂයෙන් සදහනක් නෑ. ඒත් microorganism එකක් හේතුවෙන් ඇතිවෙන කාන්තා වඳ භාවය හා ඊට ප්‍රතිකර්මය ගැන විස්තර කරන මේ කවිය අඩංගු මේ පොත මුද්‍රණය වෙලා තියෙන්නෙ 1905දි. එතකොට කවියපුක හිනා වෙනවා ඕයි. ප්‍රතිජීවකය කියන වචනය එන්නෙත් 1930දී. බැක්ටීරියා ගන සංකල්පය එන්නෙත් 1800 ගණන් වල.
බැක්ටීරියා ගැන හෙළ වෙදකමේ කියලා තියෙන තැනක් පුළුවන් නම් පෙන්නන්න. නිකම් වටෙන් වැදිල යන කතා බෑ.
1. ක්ෂුද්‍ර ජීවීන් බව
2. පණ තියෙන බව
3. බෙදීමෙන් ප්‍රජනනය කරන බව
4. වටපිටාවට ප්‍රතිචාර දක්වන බව කියල තියෙන්නේ ඕන.
මේක 2වෙනි අභියෝගය.
පළවෙනි එක බාර ගන්නවද, නැත්ද?
ඉදිරියේ රාළ;20822577 said:specialists ලා කකුල කපල දායි වගේ.![]()

don't scare him off manඉදිරියේ රාළ;20823508 said:බැක්ටීරියා ගැන කියල විශේෂයෙන් සදහනක් නෑ. ඒත් microorganism එකක් හේතුවෙන් ඇතිවෙන කාන්තා වඳ භාවය හා ඊට ප්‍රතිකර්මය ගැන විස්තර කරන මේ කවිය අඩංගු මේ පොත මුද්‍රණය වෙලා තියෙන්නෙ 1905දි. එතකොට කවිය
![]()
මේ වෙද පොතේ මූලාරම්භය පහතින් විස්තර කෙරෙනවා.
![]()
ඒ කියන්නෙ මහනුවර යුගයට පෙර ඉඳල micro-organisms ගැන අපේ වෙද්දු දැනගෙන ඉඳල තියෙනවා.
දැන් මොකද කියන්නේ ? තවත් පුකෙන් හිනාවෙනවද ?
මචන්ලා අපේ තාත්තගේ කකුල පිහියකට කැපිල ටික දවසකට කලින්. පොඩ්ඩක් කපිල තියෙන්නේ ඇඟිලි වලට උඩින්. දැන් එතන ඉදිමිලා වගේ උණත් හැදිලා. බෙහෙත් ගත්ත අඩුවක් නෑ. එයාල ඉතින් අපි කිව්වට පරිස්සම් වෙන අයත් නෙමෙයිනේ. පොඩ්ඩක් කියපන්කො මේවගේ තුවාල පෙන්නන specialists ල ට කියන නම මොකද්ද බන්? නැත්නම් හොස්පිටල් එක්කන් ගිහින් නවත්තන එක තමයි හොඳම වැඩේ.

.
මචන්ලා අපේ තාත්තගේ කකුල පිහියකට කැපිල ටික දවසකට කලින්. පොඩ්ඩක් කපිල තියෙන්නේ ඇඟිලි වලට උඩින්. දැන් එතන ඉදිමිලා වගේ උණත් හැදිලා. බෙහෙත් ගත්ත අඩුවක් නෑ. එයාල ඉතින් අපි කිව්වට පරිස්සම් වෙන අයත් නෙමෙයිනේ. පොඩ්ඩක් කියපන්කො මේවගේ තුවාල පෙන්නන specialists ල ට කියන නම මොකද්ද බන්? නැත්නම් හොස්පිටල් එක්කන් ගිහින් නවත්තන එක තමයි හොඳම වැඩේ.
Machan pena widiyata cellulitis wage. e kiyanne wishabeejayak gihilla. Antibiotics denta one. Samahara wita dmit karala dawas 3 k withara IV antibiotics denta wei. Surgeon kenekta hari hospital eke OPD ekata hari pennapan. Naththam asadane wadi wela kes weyi.![]()
ආයුර්වෙද රෝහලේ ඒ විකාර නෑ, කෙලින්ම බේත් තම්බපු වතුරෙන් හෝදලා තෙල් ගාලා අතුල්ලනවා. උපරිම දවස් දෙකෙන් අළුත් ආසාදනයක් නම් ආසාදනේ එතනින් ඉවරයි.හැබැයි මචං වැඩ දන්නෙ නැති සිංහල වෙද්දු ගාවටනම් ගෙනියන්න එපා.. උන් ලෙඩේ 2 කරල තම අයෙත් එවන්නෙ..
මම දන්න පොඩි කෙල්ලෙක්ගෙ කකුලකට මොනවද බෙහෙත් වගයක් බැදල අයේ කකුල දිග අරින්න බැරි උනා. පස්සෙ ඉස්පිරිතාලෙදි කකුල දනිස්ස ගාව ඉදන් විලුබ ගාවටම පලල තමා සැරව අයින් කරේ..
asadane iwara wenne kohomada kiyapano dana gannath ekka?ඉදිරියේ රාළ;20824074 said:ආයුර්වෙද රෝහලේ ඒ විකාර නෑ, කෙලින්ම බේත් තම්බපු වතුරෙන් හෝදලා තෙල් ගාලා අතුල්ලනවා. උපරිම දවස් දෙකෙන් අළුත් ආසාදනයක් නම් ආසාදනේ එතනින් ඉවරයි.
ඒක තමා සිංහල ප්‍රතිජීවක වල තියෙන අතිවිශිෂ්ඨත්වය.asadane iwara wenne kohomada kiyapano dana gannath ekka?
බඩවැලේ පණුවන් නිසා දරුපල වැනසෙනවලු. අනේ පුක, හිනා වෙන එක නවත්තපන්කෝ දැන්වත්.
බැක්ටීරියා ගැන මොනව හරි මේකේ තියෙනව කියල හිතෙන්නේ උඹ වගේ හොර වෙදෑක්ගේ ඉන් ටනෙට් තැරැව් කාරයෙක්ටම විතරයි.
තාමත් පුක හිනා වෙනවා, බැක්ටීරියා ගැන වෙද පොතකින් හොයං වරෙන්.
ahapu prasneta uththara dipan ban talks nodiඉදිරියේ රාළ;20824108 said:ඒක තමා සිංහල ප්‍රතිජීවක වල තියෙන අතිවිශිෂ්ඨත්වය.
