මේකිට නම් කොයි වෙලේ හරි නයෙක් දෂ්ට කරනවා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,262
    34,900
    113
    ගාල්ල පැහෘතේ එක්කෙනෙක් මැරුණ ඔහොම ශෝ දාන්න ගිහින්. හරියට කරනව දැකලා තියෙන්නේ අර අනුරාධපුර පැත්තේ කෙනා විතරයි.
    ඔව් ඒ පොර විතරයි කලබලයක් නැතුව ලස්සනට වැඩේ කරන්නේ. පොර ලඟට ගියාම නයි පොලොංගුත් හීලෑ වෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,799
    113
    ඔව් ඒ පොර විතරයි කලබලයක් නැතුව ලස්සනට වැඩේ කරන්නේ. පොර ලඟට ගියාම නයි පොලොංගුත් හීලෑ වෙනවා
    අනික මුන් අල්ලලා අදින විදියට නයාගේ කටු ඇත් වෙනවත් ඇති. 🥺
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,878
    2,902
    113
    රජරට
    ඕක මොකක්ද බං, අපෙත් ඉන්නවා ඔය වගේම ඩයල් එකක්. මේ ළගදි නයෙක් ඇවිල්ලා මූ ඌව අල්ලලා ඌ ඔෆීස් ගේන බෑග් එකේම දාගෙන අරගෙන ගියා කැලේට අත අරින්න. නයාගෙ නැට්ටෙන් අල්ලගෙන මූ අපිත් එක්ක කතාව. නයා මුගේ කකුල් දෙක ගාව දරණ ගහගෙන පෙනේ පුප්පගෙන. ඌ දවසක් කිඹුලෙකුත් නැට්ටෙන් ඇල්ලුවා වලකට බැහැලා. මේ ඩයල් එකත් හැබැයි අනුරාධපුරේ. ඒත් ඔය උඩින් කියලා තියෙන ඩයල් එක නෙවෙයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    කිසිම ආරක්ෂිත ක්‍රමවේදයක් නෑ තමයි බං, අඩුම තරමේ බූට් දෙකක් වත් දාගනින්,. ඒකිට හොඳට අපිට උබලට මොකෝ🤪
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Me balahalla world class ekekta giya awurudde wechcha dey..matath sarpayo Gena igena gaththe muge video walin 😥




    Screenshot_2025-03-26-21-20-27-852_com.android.chrome-edit.jpg


    https://www.nbcnews.com/pop-culture...cas-steve-irwin-dies-snake-bite-44-rcna178441
    ------ Post added on Mar 26, 2025 at 9:15 PM
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔහොම ඒවා කරන්න එපා. ඊළඟ ආත්මේ නයා උඹව අල්ලලා බෝතලේක දැම්මම තමයි උඹට ඔහොම වැඩ වල තරම තේරෙන්නෙ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,701
    8,453
    113
    මේ වගේ උන් ගෙන්නල සාක්කිත් දීපන්කෝ අන්තිමට සෙම දාගෙන වැටුනම 🤣
     
    • Like
    Reactions: War Fighter

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,321
    24,527
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අනික මුන් අල්ලලා අදින විදියට නයාගේ කටු ඇත් වෙනවත් ඇති. 🥺
    සිරා ඔහොම ඇදල පුරුක් ඈත් උනම විඳෝල මැරෙනවලු.

    ඒකිට කොච්චර පුලුවන් උනත් කන්දෙ නුහුරට් ඉඳන් නයියව ගන්න හැදුවෙ අරූ කියනකම්. නයා ඇඟට ආවනම් ලිස්සල ඒකි පල්ලෙ නයත් බදාගෙනම..
     
    • Like
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,799
    113
    සිරා ඔහොම ඇදල පුරුක් ඈත් උනම විඳෝල මැරෙනවලු.

    ඒකිට කොච්චර පුලුවන් උනත් කන්දෙ නුහුරට් ඉඳන් නයියව ගන්න හැදුවෙ අරූ කියනකම්. නයා ඇඟට ආවනම් ලිස්සල ඒකි පල්ලෙ නයත් බදාගෙනම..
    දැන් බැලුවේ වීඩියෝ එක. ඒ සතා පුදුම දුකක් විඳින්නේ ඒ බෝතලේ අස්සට යන්න. අර දාර එක්ක තියලා කරවනවත් එක්ක. Snake guardian එකා සතාට තේරෙන්නේවත් නැති වෙන්න අල්ලන්නේ. පව් මේකේ නයා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කකුල් වලට එහෙම දෂ්ට කරන්ඩ ඉඩ තියෙනව නේ..කෑවත් බය නැතුව ඇති :giggle:

    නිකමට හිතලා බලපන් ඊළඟ ආත්මේ උඹ ගුලකට මූන ඔබාගෙන chill එකේ ඉන්නකොට නයා ඇවිල්ලා උඹේ පුකෙන් ඇදලා අරන් උඹව බෝතලයක් අස්සට එබුවම කොහොමද උඹට දැනෙන්නෙ?
     
    • Haha
    Reactions: Hasistranger

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    handle karana widiyen penawa hoda experience ekak tiyena kellek kiyala.. kisi bayak naha, calm. but safety measurements ut aran tibbanam hodai,.. lankawe itin api unat mannekin gahak kapaddi ohe kapanawane gloves boots mukut noda eka itin purudda.. podi kale idan pita ratawala wage ape ratet owa ugannanna one.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    ඔය වගේ නයි අල්ලන එක්කෙනෙක් මරුන ලගදි. දකුණු පළාතේ
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    කැලෑ සූජිය තමයි හොඳටම කරන්නේ. ගොඩක් උන් ගේ ශෝ එක වැඩි නයා අල්ලාගෙන උගේ විස්තර එහෙම කිය කිය ලොකු එක දෙනවා බුද්ධ දාසයා කියලා හිතන් ඉන්නේ
     
    • Haha
    Reactions: Hasistranger

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,358
    1
    61,953
    113
    Mother Earth
    ගෑනුන්ට තමයි හොඳට නයි අල්ලලා පුරුදු. විස යවන්න, ගුලට රිංගවන්න, විස උරන්න පුළුවන් එයාලට විතරයි. 🙂

    හොද පොලගෙක් හුත්තට රින්ගුවම ඔය අමාරුව හොද වෙනවා
    චික් විතරක් කියන ගරා කතා. 😑
    ------ Post added on Mar 27, 2025 at 6:15 AM
     
    • Haha
    Reactions: Hasistranger