ඔව් ඒ පොර විතරයි කලබලයක් නැතුව ලස්සනට වැඩේ කරන්නේ. පොර ලඟට ගියාම නයි පොලොංගුත් හීලෑ වෙනවාගාල්ල පැහෘතේ එක්කෙනෙක් මැරුණ ඔහොම ශෝ දාන්න ගිහින්. හරියට කරනව දැකලා තියෙන්නේ අර අනුරාධපුර පැත්තේ කෙනා විතරයි.
ඔව් ඒ පොර විතරයි කලබලයක් නැතුව ලස්සනට වැඩේ කරන්නේ. පොර ලඟට ගියාම නයි පොලොංගුත් හීලෑ වෙනවාගාල්ල පැහෘතේ එක්කෙනෙක් මැරුණ ඔහොම ශෝ දාන්න ගිහින්. හරියට කරනව දැකලා තියෙන්නේ අර අනුරාධපුර පැත්තේ කෙනා විතරයි.
අනික මුන් අල්ලලා අදින විදියට නයාගේ කටු ඇත් වෙනවත් ඇති.ඔව් ඒ පොර විතරයි කලබලයක් නැතුව ලස්සනට වැඩේ කරන්නේ. පොර ලඟට ගියාම නයි පොලොංගුත් හීලෑ වෙනවා
Me balahalla world class ekekta giya awurudde wechcha dey..matath sarpayo Gena igena gaththe muge video walin
View attachment 248511
https://www.nbcnews.com/pop-culture...cas-steve-irwin-dies-snake-bite-44-rcna178441
------ Post added on Mar 26, 2025 at 9:15 PM

සිරා ඔහොම ඇදල පුරුක් ඈත් උනම විඳෝල මැරෙනවලු.අනික මුන් අල්ලලා අදින විදියට නයාගේ කටු ඇත් වෙනවත් ඇති.![]()
දැන් බැලුවේ වීඩියෝ එක. ඒ සතා පුදුම දුකක් විඳින්නේ ඒ බෝතලේ අස්සට යන්න. අර දාර එක්ක තියලා කරවනවත් එක්ක. Snake guardian එකා සතාට තේරෙන්නේවත් නැති වෙන්න අල්ලන්නේ. පව් මේකේ නයාසිරා ඔහොම ඇදල පුරුක් ඈත් උනම විඳෝල මැරෙනවලු.
ඒකිට කොච්චර පුලුවන් උනත් කන්දෙ නුහුරට් ඉඳන් නයියව ගන්න හැදුවෙ අරූ කියනකම්. නයා ඇඟට ආවනම් ලිස්සල ඒකි පල්ලෙ නයත් බදාගෙනම..
කකුල් වලට එහෙම දෂ්ට කරන්ඩ ඉඩ තියෙනව නේ..කෑවත් බය නැතුව ඇති![]()
චික් විතරක් කියන ගරා කතා.හොද පොලගෙක් හුත්තට රින්ගුවම ඔය අමාරුව හොද වෙනවා