මේකිව දන්නවද..?

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    8d1a181fc6.jpg
    8d17988ba2.png

    මචන් මේකි අපෙ නන්ගි කෙනෙකුට..පට්ට කුනුහරැපෙන් fb msg කරනව..මේකි ඇත්තටම ඩොක් කෙනෙක්ද..? නැත්නම් මේ කොල්ලෙක්ද කියල හොයාගන්න සප් එකක් දියන්ල මචන්..
     
    • Like
    Reactions: AnuradhaRa

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    8d1a181fc6.jpg
    8d17988ba2.png

    මචන් මේකි අපෙ නන්ගි කෙනෙකුට..පට්ට කුනුහරැපෙන් fb msg කරනව..මේකි ඇත්තටම ඩොක් කෙනෙක්ද..? නැත්නම් මේ කොල්ලෙක්ද කියල හොයාගන්න සප් එකක් දියන්ල මචන්..

    උබේ නංගිටත් කියපන් කෙල්ලෙක්ද කොල්ලෙක්ද ඩොක්ටර් කෙනෙක්ද කියලා ජාතකේ හොය හොය ඉන්නේ නැතුව සුද්ද සිංහලෙන් msg කරන්න කියලා...
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    Fake එකක් වගේ තමය් මචන්..මටත් ඕනෙ..මේකා මොකාද කියල දැනගන්න..අපේ නගාට අපිට වගේ කුනුහරැප බැහැ බන්..මන් එකිගෙ fb profile msg එකෙන් කලොත් අපේ එකිත් එකිගෙ ගානටම වැටෙනව..
    මට මූ ඉන්න තැනක් හොයල දියල්ලකො..ඔකගෙ කන අතගාල එන්න මට...මූව හොයල කරල තමය් කොල්ලො මන් මේ වැඩේ අතාරින්නෙ..
     
    darmapala

    Banned
    Jul 5, 2016
    336
    48
    0
    කොලොන්නාවේ
    Fake එකක් වගේ තමය් මචන්..මටත් ඕනෙ..මේකා මොකාද කියල දැනගන්න..අපේ නගාට අපිට වගේ කුනුහරැප බැහැ බන්..මන් එකිගෙ fb profile msg එකෙන් කලොත් අපේ එකිත් එකිගෙ ගානටම වැටෙනව..
    මට මූ ඉන්න තැනක් හොයල දියල්ලකො..ඔකගෙ කන අතගාල එන්න මට...මූව හොයල කරල තමය් කොල්ලො මන් මේ වැඩේ අතාරින්නෙ..

    හම්මෝ හෙන චන්ඩියෙක්. :dull:
    චැට් එකේ ස්ක්‍රීන් සොට් ටිකක් දාපන් බලන්න