මචන් මේකි අපෙ නන්ගි කෙනෙකුට..පට්ට කුනුහරැපෙන් fb msg කරනව..මේකි ඇත්තටම ඩොක් කෙනෙක්ද..? නැත්නම් මේ කොල්ලෙක්ද කියල හොයාගන්න සප් එකක් දියන්ල මචන්..
![]()
![]()
මචන් මේකි අපෙ නන්ගි කෙනෙකුට..පට්ට කුනුහරැපෙන් fb msg කරනව..මේකි ඇත්තටම ඩොක් කෙනෙක්ද..? නැත්නම් මේ කොල්ලෙක්ද කියල හොයාගන්න සප් එකක් දියන්ල මචන්..
Fake එකක් වගේ තමය් මචන්..මටත් ඕනෙ..මේකා මොකාද කියල දැනගන්න..අපේ නගාට අපිට වගේ කුනුහරැප බැහැ බන්..මන් එකිගෙ fb profile msg එකෙන් කලොත් අපේ එකිත් එකිගෙ ගානටම වැටෙනව..
මට මූ ඉන්න තැනක් හොයල දියල්ලකො..ඔකගෙ කන අතගාල එන්න මට...මූව හොයල කරල තමය් කොල්ලො මන් මේ වැඩේ අතාරින්නෙ..

හම්මෝ හෙන චන්ඩියෙක්.
චැට් එකේ ස්ක්රීන් සොට් ටිකක් දාපන් බලන්න
ube ekektath vechcha dawasata ubath ohoma thamai bro...