මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    labu ඔන්න දැන් ඉතිං බොට අමතක වෙලා ඔය කොටු 11 බෝ ගත්තෙ කොහොමද කියල. බෝ කොටු 11 ට පස්සෙද පින්තුර ඇඩ් කරන්න ගත්තේ?

    මම පින්තුර දැම්ම තමයි... ඒත් ඒවා සෙක්ස් නෙවි... මම කිවුවේ සෙක්ස් දාන එවුන් ගැන මිසක් අනිත් අය ගැන නෙවි... අද බැලුවොතින් බලන බලන ත්‍රෙඩ් වල ඉන්නේ ඒ වගේ ඒවානේ... වැරදියට තේරුම් ගන්න එපා...
     
    • Like
    Reactions: rayan f16

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරවල ස්ටෝරු මුර කරන කාඩියොලොජිස්ලා මේකට රිංගීම තමා ප්‍රධානම කාරණය මේක පිරිහෙන්න......
     
    • Like
    Reactions: rayan f16

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=134250

    ow matath deela thiyanawa e kale uba :yes: thawa amila_mp kiyana ekkenath deela thiyanwa



    Api wage kollo awe 2009 ne :P 2009-2012 Best Godak Bokkenma Help Karana un denuth innawa hebei e aya eliyata enne nae mokada karadara karayo nisa , den godak kenek hitiyath comment ekakwath danna hithenne nethuwa athi
    :sorry:
     
    • Like
    Reactions: rayan f16

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    good post. awula kiyanne GT mewage wadagath thread ehekata reply ekak wath danne na ne. apita eyage adahas dana ganna mewage prashna walata . aiyoo salli
     
    • Like
    Reactions: rayan f16

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    1.politics walata wenama section ekak (thawa waradi section eke dana thread hari ewata move kirima ho ain kirima karanawa nm hodai)
    2.post 50k 100k wage danakam thread ekak danna bari karoth puluwan fake hadana eka adu wenawa
    3.rep deddi auto username watenna hadanna kunu harapa kiyala rep kapana eka godak durata adu wei
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :(
    ඔයා කියන්නේ සම්පුර්න ඇත්ත සහෝ ,,,
    මෙන්න මේ වරද මගෙනුත් වෙනවා
    පොඩ්ඩක් කේන්ති ගියගමන් පාලනය කරගන්න බැරුව යනවා
    කුණුහරප කියවෙනවා ලියවෙනවා ...
    yatiyantota ewun ohomama thamai
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    කරවල ස්ටෝරු මුර කරන කාඩියොලොජිස්ලා මේකට රිංගීම තමා ප්‍රධානම කාරණය මේක පිරිහෙන්න......

    උඹයි ඇඩ්මිනුයි දෙන්නම මල් පොන්නයො බන්.මචන් අපේ වත්ත උදලු ගාන්න තියෙනවා.එනවද?:lol:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    ade,,,, hetata man EK ekata avith 9 years wenawane

    avatar3944_3.gif
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    deshapalane wage thamai. adminlata banala wadak nah. meka hada ganna api dana ganna ona, hari nathnam wena site ekakata yamu nathnam admin wa elawamu :)
     
    • Like
    Reactions: rayan f16

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදියට හඩ අවදි කලානම් වටිනවා..... :D

    මේ තියෙන්නේ අවදි කරපු හඬ මචන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1676885

    ඔය ත්‍රෙඩ් එකට _ rep එක්ක ලැබුන කමෙන්ට් ටික දැන් බලන්න විදිහක් නැති නිසා කොපි කරන්න විදිහක් නැහැ.. හරිම LOL සහගත තත්වයක් දැනෙන්නේ.. කෙසේ වෙතත් උඹල වගේ එවුන් ඉන්න එක ගැන ආඩම්බරයි..:love::love::love: