මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
කෙටියෙන් හා සරලව කියන්නම් මට හිතෙන දේ.

මේකේ ඉන්නවා සෙට් එකක්.උන් හිතාගෙන ඉන්නේ මේ ෆෝරම් එක උන්ගේ වැයික්කිය කියලා.
කවුරුහරි එකෙක් උන්ට දිරවන්නේ නැති ත්රෙඅඩ් එකක් දැම්මොත් හෝ මොනවා හරි දෙයක් පොස්ට් එකකින් කිව්වොත් උන් රොත්ත බුරුත්තම බල්ලෝ රෑන වගේ දුවගෙන ඇවිත් අරුව කනවා.
එහෙම කරන්න බැරිනම් අරූගේ රෙප් ටික හරි උන් කපල දානවා.
ෆේක් හදන්නේ කව්ද කියන්න ඕන නැ නේ.ෆේක් හදන්නේ මේකෙම ඉන්න සීනියර් මෙම්බර්ස් ලා තමයි.අලුතෙන් එන එවුන්ට ෆේක් හදන්න පිස්සු යැ.ෆේක් හදන්න කලින් උන් මේකේ වෙන එව්වත් දන්නවද?
කොන්දක් නැ කෙලින් කතා කරන්න,එහෙමත් නැත්නම් තමන්ගේ පුරවන් ඉන්න කොටු හෝ රෙප් ටික අඩුවෙයි කියල බයයි.
තමන් මේකේ ඉන්න අනිත් වැදගත් මෙම්බර්ස් ලා ඉස්සරහ තියන් ඉන්න චරිතේ විනාස වෙයි කියල බයයි.
බොළද ජීවිත තමයි.ඉතින්.එලකිරිය කියන්නේ මුළු ජීවිතයම කියල හිතන මිනිස්සුත් ඉන්නවනේ.

පහුගිය කලේ ත්රෙඅඩ් අවුස්සලා බැලුවොත් ඕවා හොදට පෙනෙයි.
දේශපාලන තියා වෙන මොනවා හරි දෙයක් ගැන ඇහුවත් කීවත් එකයි.
Automobile හෝ ඒ සම්බන්දව යන ත්රෙඅඩ් වල විතරයි යන්තම් හරි විනයක් තියෙන්නේ.

ඒ වගේ රෑනක් වැඩක් නැති ත්රෙඅඩ් එකක් අල්ලාගෙන ඉද්දි අනිත් ත්රෙඅඩ් යට යනවා අහන්න දෙයක් නෙමේ.

දැන්නම් කාබාසිනියා වෙලා තියෙන්නේ.
වදුරට දැලිපිහිය අහුවුණා වගේ තමයි ඉතින්.

මම සුදනෙක් නෙමෙයි.එත් මම දැක්ක දේවල් අනුව කිව්වේ.
හරවත් සංවාද කරන්න මිනිස්සු අඩුයි.

සමාජයේ තියෙන පිරිහීම තමා ඉතින් මේකෙනුත් පේන්නේ.
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඔව්ව කතා කරලා පලක් නැහැ බන්.. මම මේ රිප්ලයි එක දාන්නේ වෙන දේකට .. පුලුවනිනම් ඔය ඇවටාර් එකට දාල තියන මුස්පේන්තු පින්තුරේ අයින් කරලා ලස්සන ඇවටාර් එකක් දාගනින්කෝ... :love::love::love:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මම පින්තුර දැම්ම තමයි... ඒත් ඒවා සෙක්ස් නෙවි... මම කිවුවේ සෙක්ස් දාන එවුන් ගැන මිසක් අනිත් අය ගැන නෙවි... අද බැලුවොතින් බලන බලන ත්‍රෙඩ් වල ඉන්නේ ඒ වගේ ඒවානේ... වැරදියට තේරුම් ගන්න එපා...

    ආ labu එහෙනම් අවුලක් නැහැ. ;)
     
    • Like
    Reactions: labu gediya

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔව්ව කතා කරලා පලක් නැහැ බන්.. මම මේ රිප්ලයි එක දාන්නේ වෙන දේකට .. පුලුවනිනම් ඔය ඇවටාර් එකට දාල තියන මුස්පේන්තු පින්තුරේ අයින් කරලා ලස්සන ඇවටාර් එකක් දාගනින්කෝ... :love::love::love:

    Ayi ban meka hoda nedda.:(:(:(
     
    • Like
    Reactions: rayan f16

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    කෙටියෙන් හා සරලව කියන්නම් මට හිතෙන දේ.

    මේකේ ඉන්නවා සෙට් එකක්.උන් හිතාගෙන ඉන්නේ මේ ෆෝරම් එක උන්ගේ වැයික්කිය කියලා.
    කවුරුහරි එකෙක් උන්ට දිරවන්නේ නැති ත්රෙඅඩ් එකක් දැම්මොත් හෝ මොනවා හරි දෙයක් පොස්ට් එකකින් කිව්වොත් උන් රොත්ත බුරුත්තම බල්ලෝ රෑන වගේ දුවගෙන ඇවිත් අරුව කනවා.
    එහෙම කරන්න බැරිනම් අරූගේ රෙප් ටික හරි උන් කපල දානවා.
    ෆේක් හදන්නේ කව්ද කියන්න ඕන නැ නේ.ෆේක් හදන්නේ මේකෙම ඉන්න සීනියර් මෙම්බර්ස් ලා තමයි.අලුතෙන් එන එවුන්ට ෆේක් හදන්න පිස්සු යැ.ෆේක් හදන්න කලින් උන් මේකේ වෙන එව්වත් දන්නවද?
    කොන්දක් නැ කෙලින් කතා කරන්න,එහෙමත් නැත්නම් තමන්ගේ පුරවන් ඉන්න කොටු හෝ රෙප් ටික අඩුවෙයි කියල බයයි.
    තමන් මේකේ ඉන්න අනිත් වැදගත් මෙම්බර්ස් ලා ඉස්සරහ තියන් ඉන්න චරිතේ විනාස වෙයි කියල බයයි.
    බොළද ජීවිත තමයි.ඉතින්.එලකිරිය කියන්නේ මුළු ජීවිතයම කියල හිතන මිනිස්සුත් ඉන්නවනේ.

    පහුගිය කලේ ත්රෙඅඩ් අවුස්සලා බැලුවොත් ඕවා හොදට පෙනෙයි.
    දේශපාලන තියා වෙන මොනවා හරි දෙයක් ගැන ඇහුවත් කීවත් එකයි.
    Automobile හෝ ඒ සම්බන්දව යන ත්රෙඅඩ් වල විතරයි යන්තම් හරි විනයක් තියෙන්නේ.

    ඒ වගේ රෑනක් වැඩක් නැති ත්රෙඅඩ් එකක් අල්ලාගෙන ඉද්දි අනිත් ත්රෙඅඩ් යට යනවා අහන්න දෙයක් නෙමේ.

    දැන්නම් කාබාසිනියා වෙලා තියෙන්නේ.
    වදුරට දැලිපිහිය අහුවුණා වගේ තමයි ඉතින්.

    මම සුදනෙක් නෙමෙයි.එත් මම දැක්ක දේවල් අනුව කිව්වේ.
    හරවත් සංවාද කරන්න මිනිස්සු අඩුයි.

    සමාජයේ තියෙන පිරිහීම තමා ඉතින් මේකෙනුත් පේන්නේ.
    ඕක මචං අන්තර් ජාලයේ ව්‍යාප්තියත් එක්ක සිද්ධ වෙන දෙයක් .
    එක එක මානසික මට්ටම් වල පුද්ගලයෝ නේ මෙකේ සැරි සරන්නේ . විනය ගැන නම් කතා කරලා වැඩැක් නැහැ දැන් දැන්. නවීනයි කියන ට්‍රෙන්ඩ් එක කියලා එන දේවල් හරහා සමාජයේ සංස්කෘතියේ හරපද්ධතින් හයිජැක් වෙලා ඉවරයි .දැන් ගන්න දෙයක් නැහැ.