මේකෙ ඉන්න Toyota Raize පදින අය කවුද

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    වාහන හරියට එන්න ගත්තට පස්සේ ඕක ටිකක් අඩුවෙයි. හැබැයි ලංකාවේ හොදට මාකට් වෙන වාහනයක් තමයි ඕන. ඇක්ෂියෝ එක වගේ හැම තැනම තියෙයි.

    ……

    අවසන් නිගමනය
    මේවා ගන්නවා නම් රේස් පදින්න හිතාගන ගන්න එපා. ඇල්ටෝ එකක් වගේ තෙල් කරයි කියලා හිතාගන ගන්නත් එපා. එදිනෙදා වැඩට යන්න, කඩේ යන්න, පිරිමින්ට සහ ගෑනුන්ට පොදුවේ පාවිච්චියට, 4 ක් විතර දාලා දුර ට්‍රිප් එකක් යන්න එහෙම වරදක් නෑ.
    ඔය කැටගරි එකේ සිංහලුන්ට ඕන ජීප් එකක හැඩයක් තීන එකක් මචන් . උන්ට ඕකේ ටොර්ක් එකයි පවර් අවුට් අනන්මනම් අදාල නෑ ..හැඩය එකනම් ගොඩක් උන්ට ඕක ok .අනික ඕක ටොයෝටා ;
    මම හිතන්නේ ඕක තමයි ලංකාවේ ඊලග හිට්ම වහනය
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඔය කැටගරි එකේ සිංහලුන්ට ඕන ජීප් එකක හැඩයක් තීන එකක් මචන් . උන්ට ඕකේ ටොර්ක් එකයි පවර් අවුට් අනන්මනම් අදාල නෑ ..හැඩය එකනම් ගොඩක් උන්ට ඕක ok .අනික ඕක ටොයෝටා ;
    මම හිතන්නේ ඕක තමයි ලංකාවේ ඊලග හිට්ම වහනය
    oka kalinuth awa ne ban. loku hype ekak thibbata wahane gihin baluwama podi wedyi kiyala hithenewa.
     
    • Like
    Reactions: DXB2021

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,771
    113
    Bangkok
    ඕකේ 3-cylinder එන්ජින් එකක් එන එක තමයි මම දකින අවුල. 3-cylinder වලින් ඔය පවර් එක ගන්නවා කියන්නේ මම හිතන විදිහට චොර.
    1.0L turbo එකකින් 96 BHP (~ 75WHP) ගන්න එක අමාරු දෙයක් නෙවෙයි
    0.5 Bar වගේ boost pressure එකක් ඇත්තෙ
     
    • Like
    Reactions: DXB2021

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    wagon r ekai specia eken loku wenasak tiyeda ban. cc nam eki neda
    නැ වෙනසක් නැ සෙරම එකයි බොඩිය වෙනස් හැබැයි ඉඩ තියෙනව හොදට යන්න
    අර වැගන් ආර් කියන නමෙන් අයින් වෙලා පදින්න පුලුවන් රෙද්දක් ඇදන්
    :D :D :D

    1.0L turbo එකකින් 96 BHP (~ 75WHP) ගන්න එක අමාරු දෙයක් නෙවෙයි
    0.5 Bar වගේ boost pressure එකක් ඇත්තෙ
    මල විකාර සිලින්ඩර් 3 කියල ඔය එහෙනම් වැගන් ආර් එකෙන් ඔය රෙස් යන්නෙ
    වැගන් අර් එකක එන්ජිම් දැක්ක නම් කට්ටිය අඩනව
    සදනිගෙ පුක ලොකුයි යකො වැගන් ආර් එන්ජිමට වඩා
    ------ Post added on Feb 20, 2025 at 1:22 PM
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    Toyota Raize
    • Maximum output: 96 horsepower at 6,000 RPM
    • Maximum torque: 140 newton meters at 2,400–4,000 RPM
    Premio, 109 HP and 136 NM torque

    140 NM low එන්ඩ් torque එකක් තියෙන නිසා හොඳ pick up එකක් තියේවි, මන් ගාව තියෙන්නේ 1.0 ටුර්බෝ 125 HP, 270 NM torque එකක් තියෙන 1450 kg බර car එකක් එකේ නම් 5 adults දාලා 60-70 kmph වේගෙන් කඳු අදින්න පුළුවන්, ඊට වැඩිය වේගෙන් ට්‍රය් කරලා නැ
    Raize එකේ බර අඩු නිසා අව්ලක් නැතුව යන්න පුළුවන් වෙයි.

    engine size වැඩක් නැ, output එකකයි, වාහනේ බරයි එක්ක හිතන්න
     
    • Like
    Reactions: tha123 and DXB2021

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    taara paarak tyena kandak nam yanna loku awulak naa. Et itn subcompact crossover ekakin SUV ekaka level eke weda expect karanna epaa. Offroad capability naa. ground clearance wedi hatchback ekak witarai. Low budget yana recent years manufactured balanawa nam Grand Vitara eka hondai.
     
    • Like
    Reactions: ChamaraGL

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    Toyota Raize
    • Maximum output: 96 horsepower at 6,000 RPM
    • Maximum torque: 140 newton meters at 2,400–4,000 RPM
    Premio, 109 HP and 136 NM torque

    140 NM low එන්ඩ් torque එකක් තියෙන නිසා හොඳ pick up එකක් තියේවි, මන් ගාව තියෙන්නේ 1.0 ටුර්බෝ 125 HP, 270 NM torque එකක් තියෙන 1450 kg බර car එකක් එකේ නම් 5 adults දාලා 60-70 kmph වේගෙන් කඳු අදින්න පුළුවන්, ඊට වැඩිය වේගෙන් ට්‍රය් කරලා නැ
    Raize එකේ බර අඩු නිසා අව්ලක් නැතුව යන්න පුළුවන් වෙයි.

    engine size වැඩක් නැ, output එකකයි, වාහනේ බරයි එක්ක හිතන්න
    Mokadda car eka machn
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ado ada tamai oke engine bay eka dakke, eka thanikara his bn, :baffled:

    Haven't seen the engine bay of a 1.5L/1.6L Lancer have you

    N7B3ZWl.jpeg

    Raize:

    cRshDzz.png

    Which one's got more empty space? 😬
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Huttiyane lankawe wage podi ratakata gala penne hybrid or ev wahana, wagon r is the best vehicle for sri lanka 👍
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    Mokadda car eka machn
    Ford Focus,
    if the company bring down, Ford Focus 1.0T or Puma 1.0T that will be a very good car, these will have the same price range like Raize, or Kia Sonics, but the comfort, safety, build quality and driving quality are far better than the Japanese car but have not see any update from the company except Ford Ranger and Ford Ranger Raptor cabs
     
    • Love
    Reactions: DXB2021

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Ford Focus,
    if the company bring down, Ford Focus 1.0T or Puma 1.0T that will be a very good car, these will have the same price range like Raize, or Kia Sonics, but the comfort, safety, build quality and driving quality are far better than the Japanese car but have not see any update from the company except Ford Ranger and Ford Ranger Raptor cabs

    Is it the one with a wet timing belt?

    If so it's garbage.
     
    • Like
    Reactions: Hapuwa

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1.0L turbo එකකින් 96 BHP (~ 75WHP) ගන්න එක අමාරු දෙයක් නෙවෙයි
    0.5 Bar වගේ boost pressure එකක් ඇත්තෙ
    අවුලක් නෑ අවුලක් නෑ. එන්ජිමේ සද්දේ ඉදලා චොර.

    ඔය කැටගරි එකේ සිංහලුන්ට ඕන ජීප් එකක හැඩයක් තීන එකක් මචන් . උන්ට ඕකේ ටොර්ක් එකයි පවර් අවුට් අනන්මනම් අදාල නෑ ..හැඩය එකනම් ගොඩක් උන්ට ඕක ok .අනික ඕක ටොයෝටා ;
    මම හිතන්නේ ඕක තමයි ලංකාවේ ඊලග හිට්ම වහනය
    ඔව් මචං. අනිවා ඕක තමයි හිට් එක.
    බයික් එන්ජිමකට ත්‍රීවිල් බොඩි එකක් තිබ්බාම ත්‍රීවීල් එකක් වගේ පේන සීන් එකක් තමයි ඔතනත් තියන්නේ.
    ------ Post added on Feb 20, 2025 at 2:11 PM
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැ වෙනසක් නැ සෙරම එකයි බොඩිය වෙනස් හැබැයි ඉඩ තියෙනව හොදට යන්න
    අර වැගන් ආර් කියන නමෙන් අයින් වෙලා පදින්න පුලුවන් රෙද්දක් ඇදන්
    :D :D :D

    මල විකාර සිලින්ඩර් 3 කියල ඔය එහෙනම් වැගන් ආර් එකෙන් ඔය රෙස් යන්නෙ
    වැගන් අර් එකක එන්ජිම් දැක්ක නම් කට්ටිය අඩනව
    සදනිගෙ පුක ලොකුයි යකො වැගන් ආර් එන්ජිමට වඩා
    ------ Post added on Feb 20, 2025 at 1:22 PM
    හ්ම්.. වැගන් ආර් උන් එන්නේ රේස් යන්ඩ 1500 cc එක්ක.
    සදනි දන්නවා නම් වැගන් ආර් එන්ජිම පුපේ තියන් දුවන්නේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    oka kalinuth awa ne ban. loku hype ekak thibbata wahane gihin baluwama podi wedyi kiyala hithenewa.
    issara kathawata poddak wenas machan dan, issara oke price akata auruddak dekak parana vezel tibba ,vitara aka tibba…anika oka introduced unata okata wada alternative tibba 2 million below Vitz ahema .dan yaris akai mekai lagama yanne anika 10million wela .
    isaara 6 million dena kenata mekata anne nethuwa yanna hodama condition wahana godakma tibba .akai wenasa
     
    • Like
    Reactions: DXB2021 and hrm

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    අවසන් නිගමනය
    මේවා ගන්නවා නම් රේස් පදින්න හිතාගන ගන්න එපා. ඇල්ටෝ එකක් වගේ තෙල් කරයි කියලා හිතාගන ගන්නත් එපා. එදිනෙදා වැඩට යන්න, කඩේ යන්න, පිරිමින්ට සහ ගෑනුන්ට පොදුවේ පාවිච්චියට, 4 ක් විතර දාලා දුර ට්‍රිප් එකක් යන්න එහෙම වරදක් නෑ.
    Ah lokka kalekin dakke umbe comment ekak.
     
    • Like
    Reactions: DXB2021