පොඩි ගාණක් බං. නිකං පැටලෙනව වගේ..
x(x+1)-2(x-1)
මේක කෙටි කරල සාධක දෙක ලියල දියල්ල
x(x+1)-2(x-1)
මේක කෙටි කරල සාධක දෙක ලියල දියල්ල


(x-2)(x^2-1)
කිව්වොත් වැරදිද බොලව්![]()

පොඩි ගාණක් බං. නිකං පැටලෙනව වගේ..
x(x+1)-2(x-1)
මේක කෙටි කරල සාධක දෙක ලියල දියල්ල![]()

ඔය මොකක්ද බන් , ඔක මල්ටිපල්යි කරාම x ඝනයකුත් එනවනෙ..,![]()
එතකොට එච්චරයි නේද උපරිම සාධකඑතකොට එච්චරයි නේද උපරිම සාධක