මේකෙ උත්තරේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පොඩි ගාණක් බං. නිකං පැටලෙනව වගේ..

    x(x+1)-2(x-1)

    මේක කෙටි කරල සාධක දෙක ලියල දියල්ල :P
     
    • Like
    Reactions: WhiteWalker

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P එතකොට එච්චරයි නේද උපරිම සාධක

    උපරිම සාදක නෙමෙයි බන්, උබ ඔය දාල තියන එකේ කිසිම සාදකයක් කඩන්න බෑ.., හරියට 41 සාදක නෑ වගේ.., සන්ක්‍යා දෙකක ගුණිතියක් විදියට ලියන්න බෑ..,
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙතන පුක නොදී 8වසරේ එකෙක්ගේ ගණන් පොතක් බලහන්.