hahaha..matath hithune okama tamai....thada wenna tharan deyak uneth na![]()
![]()
![]()
what u mean' kiyala ahanna taram kondak neti mal ponnayek ban meke awith puka denna hadnawa. ganan ganna epa okawa, suddi ekka chat karaddith munta badu yanawada koheda

hahaha..matath hithune okama tamai....thada wenna tharan deyak uneth na![]()
![]()
![]()

පිස්සු ද බං ෂුවර් එහෙ කෙල්ලෙක් තමයි.උබ ඔය දාල තියෙන්නේ එකී එවපු එක ඒ විදියටමද ? මෙහෙන් ගිය සුද්දියක් නෙවෙයි නේ?
මොකද ඕක අපේ සුද්දියෙක් ලියන වගේ වැරදි grammar ..
අමු තේරුම නම් ඔය උඩ උන් දාල තියෙන්නේ. වෙන තේරුමක් තියනවද දන්නේ ඉතින් chat කරපු උන් දෙන්න තමයි.
Recess is an American word, it's what they call school break times. A weird thing to say but I think it just referred to someone on a break!

Translation:Can you guess who was sent a ton of work even tho she was on recess?
කඩ්ඩ සාමාන්‍යයෙන් පුළුවන් ඉස්කෝලෙ යද්දි හැබැයි කාලෙකින් පොලිෂ් කරගන්න බැරි උනා.
මෙහෙම එකක් අහල ම නෑ.තක්කු මුක්කු වෙලා ගිය බොල
Sorry pons uba karana wada mama karanne naha.uba oa chat karana ekige profile eke tiyanawada,
'guys go to this link to view my nudes'
oa wage posts? uba fake ekakata set wela tawa tikakin ube nude video aran ube eta deka blackmail karanna kalin purudu widihata mudukku kellak gahagena hitapan ban
Sorry pons uba karana wada mama karanne naha.
Mge medical reports balanne awuruddaka withara idan eya thamai.
Eki Genuine doctor knk.anika mama eya ekka love karnana giye naha
Ubage mudukku gani ahula gaththe ehema daehema ma karapan.
Mexicowala rathu indiyanu bitch knkda?Kellek ekka chat kara kara ididdi kiwwe
Eya North American.
nikam chat kara kara ididdi kiwwe.
Wenada kiyanahamadema therila thiyenawa. Eth meka thamai prashne.
Naha yako sudu ma sudu lassana dokiyakMexicowala rathu indiyanu bitch knkda?
Meka thama correct translation eka.Translation:
"හිතන්න පුලුවන්ද විවේක වෙලාවේ ඉන්න කාටද වැඩ කෝටියක් පැටවුනේ කියලා ?"
මූ යකෝ! උදවු කරන්න ගිහින් කුනුහබ්බත් අහගත්තා.. මගේ ගොං කම.
යකෝ මං ඇහුවෙ ඒකෙ තේරුම අහන්න කියලා.. තොට තේරුනේ නැත්නම් ඒක කියල දෙයි..
(උඹට ඉංග්‍රීසි තේරෙනවනම් ගිහින් stack exchange වගේ site එකකට ගිහින් අහපන්.)
