@Nadun26
උඹට තේරෙන්නෙ නැද්ද බන් මේකෙ එවුන් උඹවම ටාගට් කරලා ත්‍රෙඩ් දාන්නෙ උඹත් ඒවට රිප්ලයි කරගෙන යන නිසා කියලා
ඒ දාන හැම එකටම රිප්ලයි ත්‍රෙඩ් දාන්නෙ හරි ඒ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න යන්නෙ නැත්තං ඒව එහෙම්ම යටවෙලා යනවා
ඒව ඇදි ඇදි යන්නෙ උඹම ඒවට දාන රිප්ලයි නිසා කියලා තේරෙන්නෙ නැද්ද
ඒව උඹට නෙමේ වගේ හිටපන්කෝ රිප්ලයි කරන්න ඕන කියලා එකක් නැහැ, උඹ ඒකට ඇවිත් උත්තර දෙන්න ඕන කියලා එකකුත් නැහැනේ