මේකේ අය බිස්නස් නැති කරන්න හදනකොට

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,870
    10,062
    113
    Reseller දෙන්නේ නැහැ මම පාඩුයි
    Website එකෙන් ඒක අයින් කරන්න තියෙන්නෙ එහෙනම්.
    Website එකත් redesign කරගත්තනම් හොඳ නැද්ද? Organised නෑ වගේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Website එකෙන් ඒක අයින් කරන්න තියෙන්නෙ එහෙනම්.
    Website එකත් redesign කරගත්තනම් හොඳ නැද්ද? Organised නෑ වගේ
    Reseller පැකේජ් දාලා නැහැ මම ඔයා වෙන එකක් දැක්කා ද දන්නේ නැහැ , ඔව් අළුත් එකක් හදනවා

    @Nadun26
    උඹට තේරෙන්නෙ නැද්ද බන් මේකෙ එවුන් උඹවම ටාගට් කරලා ත්‍රෙඩ් දාන්නෙ උඹත් ඒවට රිප්ලයි කරගෙන යන නිසා කියලා
    ඒ දාන හැම එකටම රිප්ලයි ත්‍රෙඩ් දාන්නෙ හරි ඒ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න යන්නෙ නැත්තං ඒව එහෙම්ම යටවෙලා යනවා
    ඒව ඇදි ඇදි යන්නෙ උඹම ඒවට දාන රිප්ලයි නිසා කියලා තේරෙන්නෙ නැද්ද

    ඒව උඹට නෙමේ වගේ හිටපන්කෝ රිප්ලයි කරන්න ඕන කියලා එකක් නැහැ, උඹ ඒකට ඇවිත් උත්තර දෙන්න ඕන කියලා එකකුත් නැහැනේ
    මම Reply කරන්නේ නැතුව ඔය පොස්ට් එහෙම දාලා තිබුනේ බන්
    ------ Post added on Jun 8, 2025 at 10:28 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,870
    10,062
    113
    Reseller පැකේජ් දාලා නැහැ මම ඔයා වෙන එකක් දැක්කා ද දන්නේ නැහැ , ඔව් අළුත් එකක් හදනවා

    ------ Post added on Jun 8, 2025 at 10:28 PM
    Anyway මම ඔයාට මැසේජ් එකක් දාන්නම්.
     
    Last edited: