මේකේ බැහැලම දේශපාලනය කරපු සෙට් එක??

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    discussions ee GIF
     
    • Haha
    Reactions: Johnnie_Walker

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,723
    113
    එකමත් එක රටක
    චන්දෙ නෑ බන්.

    - තියෙනවා -

    මොන ගේම ගැහුවත් ව්‍යවස්ථාවට අනුව මාර්තු 20 වෙද්දී තියල ඉවර වෙන්න ඕන . හොඳ explanation එකක් මේකේ කරනවා






    ඊට කලින් 13 අහෝසි කරොත් මොකද ??
    ------ Post added on Jan 29, 2023 at 10:17 AM
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    මැතිවරණය කල් දැමීමේ යෝජනාව සකස් කෙරේ…

    January 29, 2023 at 9:20 am | lanka C news
    මැතිවරණය කල් දැමීමේ යෝජනාව සකස් කෙරේ…


    දැනට දින නියම කරගත් නාම යෝජනා භාර ගෙන ඇති පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා වන යෝජනාවක් රජය විසින් සකස් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව දැනට මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විභාග වන නඩුවේ මීළඟ නඩු වාරයට එම යෝජනාව ඉදිරිපත් කරනු ඇතැයිද වාර්තා වේ.

    එළැඹෙන පෙබරවාරි 10 වැනිදා මෙම නඩුවේ ඊළඟ නඩුවාරය යෙදී තිබේ.

    මැතිවරණයට අවශ්‍ය මුදල් සම්පාදනයේ අපහසුතාව, ආරක්ෂාව ලබා දීම සදහා පොලිසියට ඇති අපහසුතා, ඉන්ධන හා විදුලිය සැපයීමේ අපහසුතා සහ මැතිවරණ වියදම් පාලන පනතේ රෙගුලාසි ද විධිමත්ව සකස් නොවීම ඇතුළු කාරණා රාශියක් මැතිවරණය කල් දැමීමට අදාළ යෝජනාවේ වන හේතු ලෙස දක්වා ඇතැයි ද වාර්තා වේ.

    අදාළ යෝජනාව විවෘත අධිකරණයේ දී මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර කොමිසමේද එකඟතාවයෙන් නිශ්චිත කාලයකට මැතිවරණය කල් දැමීමට අදහස් කර සිටින බව ද සදහන්ය.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    චන්දෙ නෑ බන්.



    ඊට කලින් 13 අහෝසි කරොත් මොකද ??
    ------ Post added on Jan 29, 2023 at 10:17 AM

    මට මතක විදියට. චන්දයක් ප්‍රකාශයට පත්කරලා තියෙන අවස්තාවක ඒකට බලපාන විදියේ කිසිම පනතක් / සංශෝධනයක් ගේන්න බෑ..

    ඉතුරු ටික අනුර මේකේ කියනවා

    👇👇👇

     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    දේශපාලනේ කරන්නෙ දේශපාලකයො විතරයි. අනිත් එවුන් කරන්නෙ උන්ට වහල්කන් කරන එකයි පුකදෙන එකයි
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    පිස්සු ද බන් තියන්නැ... ජනාධිපති, ඌ පත් කරලා තියන අධිකරණ විනිසුරන්, ඉහළ ආරක්ෂක නිලධාරින් මොනවා කරන්න බැරිද... කරාට පස්සේ මොනා කරන්නද... පාස්කු කේස් එක උදාහරණෙකට ගනින්.. මේක ඉතින් පුංචි ඡන්දේ උනාට මේකේ දිනන උන් තමා parliment election එකේ වැඩි බලයක් ගන්නවා කියන්නේ... ඒක ඉතින් මේ තියෙන තත්වේ එක්ක මාලිමාවට යන්න තියෙන චාන්ස් එක වැඩි... කවුද ඒකට කැමති ප්‍රධාන පක්ෂ දෙක තුනම කැමති නැ ඒක වෙනවට දුරකථන එවුනුත් කැමති මේ වේලාවේ ඡන්දේ නොතියා ඉන්නවට.. තොපිට කියන්න මේ පාරේ උතුරේත් මාලිමාවට ඡන්ද වැටෙනවා කලින් පාරවල් වලට වඩා.. දිනන් තියෙන ඉඩ අඩුයි එත් ඡන්ද ප්‍රමාණේ වැඩි වෙයි..
    menna meka thamaa matath hitenne...
     
    • Like
    Reactions: Thari87