පිස්සු ද බන් තියන්නැ... ජනාධිපති, ඌ පත් කරලා තියන අධිකරණ විනිසුරන්, ඉහළ ආරක්ෂක නිලධාරින් මොනවා කරන්න බැරිද... කරාට පස්සේ මොනා කරන්නද... පාස්කු කේස් එක උදාහරණෙකට ගනින්.. මේක ඉතින් පුංචි ඡන්දේ උනාට මේකේ දිනන උන් තමා parliment election එකේ වැඩි බලයක් ගන්නවා කියන්නේ... ඒක ඉතින් මේ තියෙන තත්වේ එක්ක මාලිමාවට යන්න තියෙන චාන්ස් එක වැඩි... කවුද ඒකට කැමති ප්‍රධාන පක්ෂ දෙක තුනම කැමති නැ ඒක වෙනවට දුරකථන එවුනුත් කැමති මේ වේලාවේ ඡන්දේ නොතියා ඉන්නවට.. තොපිට කියන්න මේ පාරේ උතුරේත් මාලිමාවට ඡන්ද වැටෙනවා කලින් පාරවල් වලට වඩා.. දිනන් තියෙන ඉඩ අඩුයි එත් ඡන්ද ප්‍රමාණේ වැඩි වෙයි..