මේකේ වීරයෝ උන ටෝයියන්ට

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ubala hithane mahinda karathen awith minisunta badu gahan nathuwa minsunge salli walin pissu kelin nathuwa rata wadak kara kiyalada ai machan thama pakshayak badan dagalanne unuth ekai munuth ekai ubala api hamadama rawatenawa eacharai
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,189
    24,846
    113
    tracing Geo-location.. ... ...
    අර මං ඉස්සල්ල කිව්ව වගේ 50 පැනපු කැපුවත් කොල, කැපුවත් නිල් කියන නාකි සෙට් එකේ අය එක්ක නම් මම දේශපාලනේ ගැන කතා කරන්න කැමති නෑ.ඒ මිනිස්සු හැමදාම කතා කරන්නෙ හාල් පොල් ගැන තමයි. බඩ ගැන හිතල එක එකාට කඩේ ගිය එවුන්.:lol::lol:

    මේකෙත් එක එකා ට කඩේ ගිහින් චන්ද වැඩි කරන්න හදන උන්ව ignore ලිස්ට් එකට තමයි දාන්න වෙන්නේ බන්.. ලැජ්ජා නැති උන් එක්ක දේශපාලනේ කතා කරන්නේ කොහෙද.. ඔන්න ඕකයි හැංගිලා ඉන්නේ..
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    උන් උබලගෙ රනිල්වගේ මහ බැකුව මහ දවල් කොල්ලකාල තියෙනවද බන්....ලකාවෙ ඉන්න ලොකුම හොරා රනිල බන්...මහ බැකුවෙන් බ්ලියන 35කට වඩා හොරා කාපු පල් හොරෙක්....

    එහෙම හොරකම් කරපු රනිලට වඩා නම් ...ඔය මිනිස්සු බොහොම හොදයි...:yes::yes:

    badum kara wachawa ada iyea karapu deyak nemai tender dana widiya wenas karea kabral and mahinda dan nathi dewal kiyawanna epa
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මහින්ද එකදිපතියනේ එත් චන්ධ තිබ්බා යහපාලනයෙන් එක නැහැ
    මහින්ද අඩු මන්ත්‍රී ගානක් ඉන්න පක්ෂයකට විපක්ෂ නායක කම දුන්නේ නැ
    ප්‍ර,මේ අඩු මංත්‍රී ගානක් ඉදිදිදි අගමැති කම දුන්නේ නැහැ
    අග්‍ර :වි. ගෙදර යැවුවේ පාර්ලිමේන්තු වේ 3/2 න් මයිත්‍රී චිට් එකකින්
    තව කියන්න පුළුවන් උබටනේ රචනාවක් ලියන්න ඕන එකට මහන්සි වෙලා ඉතුරු කරුණු හොයා ගනින් ටීච මොන හරි කිවුවොත් සතියකින් විතර අහපන් මම ඉතුරු ටිඅක්ත් කියන්නම්:lol::lol:

    චන්දෙ තිබ්බ කියල පොහොට්ටුව දිනයි මේන් කියල :lol::lol::lol:

    මහින්දත් මයිත්‍රී යටතෙ ඉල්ලනව .එහෙම ඉල්ලල තමා දැනුත් පාර්ලිමේන්තු ඉන්නෙ .මයිත්‍රී චිට් එක දුන්නෙ නැත්තම් මෙලහකට මැදමුලනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර මං ඉස්සල්ල කිව්ව වගේ 50 පැනපු කැපුවත් කොල, කැපුවත් නිල් කියන නාකි සෙට් එකේ අය එක්ක නම් මම දේශපාලනේ ගැන කතා කරන්න කැමති නෑ.ඒ මිනිස්සු හැමදාම කතා කරන්නෙ හාල් පොල් ගැන තමයි. බඩ ගැන හිතල එක එකාට කඩේ ගිය එවුන්.:lol::lol:

    පරන මිනිස්සු හාල් පොල් දිහා බලන් චන්දෙ දුන්න...අලුත් උන් කාර් වයිෆයි දිහා බලාගෙන චන්දෙ දුන්න....කෝකත් එකයි...ලක්ශ 62ක් බඩ කට පුරෝ ගන්ඩ තමා බන් චන්දෙ දුන්නෙ...නැත්තන් වෙන මොනාටද....

    මහින්දට චන්දෙ දුන්න පාරක් බෝක්කුවක් හදපන් කියල....රට වෙනුවෙන් චන්දෙ දුන්න...ඒකයි තිත්ත ඇත්ත....අර ලක්ශ 62කේ නරි රැල නිසා අන්තිමට රටත් නැ,ජාතියත් නැ,ආගමත් නැ, කන්ඩත් නැ....ඔන්න ඔකයි උනේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    badum kara wachawa ada iyea karapu deyak nemai tender dana widiya wenas karea kabral and mahinda dan nathi dewal kiyawanna epa

    අනේ නිකන් පලයන් උලමො යන්ඩ....තවත් රෙදි නැතුව කියෝනව....තොපේ රනිලයි මහ බැකුව හොරා කෑවෙ....ඒකට මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාල වැඩක් නැ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ තිබ්බ කියල පොහොට්ටුව දිනයි මේන් කියල :lol::lol::lol:

    මහින්දත් මයිත්‍රී යටතෙ ඉල්ලනව .එහෙම ඉල්ලල තමා දැනුත් පාර්ලිමේන්තු ඉන්නෙ .මයිත්‍රී චිට් එක දුන්නෙ නැත්තම් මෙලහකට මැදමුලනෙ

    නැතුව උබ හිතාගෙන ඉන්නෙ මහ බැකුව කොල්ල කාපු අර පල් හොරා රනිලට....උගෙ පක්ශෙ දිනයි කියලද????? :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕව කියවන්න එපා .ඒව තේරෙන්නෙ නෑ ඌට .ඌ කරන්නෙ රස්සාවක් වෘතීය ගෞරවය රකින්න පීස් :yes::yes::yes:

    ලැජ්ජාවක් නැද්ද බන් මහ බැකුව කොල්ල කාපු රනිලට කඩේ යන්ඩ....:baffled::baffled:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මහින්ද, රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා, ගෝඨාබය, බැසිල්, නාමල්, දහම්, ජේවීපී
    සියලු දෙනාම රට අල්ලන්න නහින්නෙ උන් උන්ගේ ගොඩ වැඩි කර ගන්න විතරයි
    රටට කෙල උනත් උන් කිසිම එකෙක්ට ගානක්වත් නැහැ
    බඩු මිල වැඩි වෙනවා, බදු වැඩි වෙනවා, මිනිස්සු අසරන වෙනවා,
    ඒත් ලොක්කෝ ආතල් එකේ කාලා බීලා සැපේ ඉන්නවා

    :)

    ඒක තේරුම් නොගත්ත උන් මෙතන එක එකා කොටා ගන්නවා
    අරූට වඩා මූ හොඳයි කියලා වාද කරනවා
    ඔය එකෙක්වත් හොඳ නැහැ, මොකා දින්නත් එකම වැඩේ වෙන්නෙ

    :)

    2015-08-29_06-30-52.jpg

    :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නැතුව උබ හිතාගෙන ඉන්නෙ මහ බැකුව කොල්ල කාපු අර පල් හොරා රනිලට....උගෙ පක්ශෙ දිනයි කියලද????? :lol::lol:

    අප්පච්චි පොහොට්ටුවෙන් ඉල්ලයි බලා ඉදපන්කො. මයිත්‍රී ගාවට යන්න වෙනව චිට් එක ගන්න අන්තිමට :lol::lol::lol::lol::lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපිත් දුන්නා හංසයට‍... යුද්දෙ දිනපු කාලෙ මහින්දටත් දුන්නා එකෙන්ම... ඒ කාලෙ මහින්ද තරම් පොරක් හිටියෙ නෑ අපිටත්... ජීවිතේට ඡන්දෙ දුන්නෙත් ඔය දෙක විතරයි. අනිත් ඔක්කොම කටුගාලා දැම්මා. දේශපාලනය ගැන එදා ඉඳන්ම අප්පිරියයි කොහොමත්. කාට උනත් වැරදි නම් අවංකවම වැරදියි කියනවා. යහපාලනයත් වැරදියි තමයි... මුං ඔක්කොම එකපාර මැරෙනවනම් කොච්චර හොදද කියලා අනන්ත හිතෙනවා... කවදාවත් එකෙක් මත්තෙ නැහිගෙන වහල්ලු වගේ හැසිරෙන්නෙ නෑ මචං... :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :(:( api okkoma pawu neda ban 2000k vithara inna unta sapa ganna api okkoma duk vidinawaa okkoma haththa marilawath yanne nahane:(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉරසොහොන් කොච්චර කෑගැහුවත් චන්දයක් තිබ්බොත් මහින්දට චිට් එක ඉල්ලගන්න මයිත්‍රී ගාවට එන්න වෙනව .ඕකයි සත්‍ය යාලෝස් .මයිත්‍රී ජනාදිපති රනිල් අගමැති මහින්ද මන්ත්‍රී :D:D:D:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    {මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘ ත්‍රෙඩ් එකේ හංස සෙට් එකේ දෙනෙක්ට ආරාධනා පත්‍ර යැවුවා }

    එයි එයි බලන් හිටහන්.. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරසොහොන් කොච්චර කෑගැහුවත් චන්දයක් තිබ්බොත් මහින්දට චිට් එක ඉල්ලගන්න මයිත්‍රී ගාවට එන්න වෙනව .ඕකයි සත්‍ය යාලෝස් .මයිත්‍රී ජනාදිපති රනිල් අගමැති මහින්ද මන්ත්‍රී :D:D:D:D

    මොන චන්දයක් ගැනද ඔය කියවන්නෙ.???...නිවටය ජනාධිපති &න්නය අගමැති කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පච්චි පොහොට්ටුවෙන් ඉල්ලයි බලා ඉදපන්කො. මයිත්‍රී ගාවට යන්න වෙනව චිට් එක ගන්න අන්තිමට :lol::lol::lol::lol::lol:

    අන්තිමට මහින්ද හුටන් ගාවට එයිද...නැත්තන් හුටන් බල්ල වගේ මහින්ද ගාවට එයිද කියල බලාගෙන හිටපන්කො.....ලෝකෙ කැරකෙනව කාලෙ ගෙවෙනව...:cool::cool:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඉදිරි මැතිවරණයේ දී ජවිපෙ වෙනස් වෙන ලකුණු
    September 8, 2017 03:15 pm

    ඉදිරි මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ පුළුල් පෙරමුණක් ලෙස ඉදිරිපත් වීමට අදහස් කර ගෙන සිටින බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසයි.

    අද(08) පැවති “සුරාබදු අයිතීන් දිනා ගැනීමට 2020 ජනබලය ගොඩනඟන 10 වන යෝජිත සමුළුව“ යන මැයෙන් සංස්ථ ලංකා සුරාබදු සේවක සංගමය විසින් සංවිධානය කර තිබු කතිකාවතක් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    සියලු දෙනා එක් කර ගත් ජාතික බලවේගයක් මඟින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවත් සමරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

    ගම් මට්ටමින් ජනතාව දැනුවත් කරමින් පුළුල් ලෙස සෑම කේෂ්ත්‍රයක්ම නියෝජනය වන ලෙස සකස් කරනු ලබන මෙම පුළුල් පෙරමුණ වගකීමක් දැරිය හැකි ලෙස නිර්මාණය කළ යුතු බව ද ඔහු කියා සිටියේය.

    http://sinhala.adaderana.lk/news.php?nid=77299