අර මං ඉස්සල්ල කිව්ව වගේ 50 පැනපු කැපුවත් කොල, කැපුවත් නිල් කියන නාකි සෙට් එකේ අය එක්ක නම් මම දේශපාලනේ ගැන කතා කරන්න කැමති නෑ.ඒ මිනිස්සු හැමදාම කතා කරන්නෙ හාල් පොල් ගැන තමයි. බඩ ගැන හිතල එක එකාට කඩේ ගිය එවුන්.![]()
උන් උබලගෙ රනිල්වගේ මහ බැකුව මහ දවල් කොල්ලකාල තියෙනවද බන්....ලකාවෙ ඉන්න ලොකුම හොරා රනිල බන්...මහ බැකුවෙන් බ්ලියන 35කට වඩා හොරා කාපු පල් හොරෙක්....
එහෙම හොරකම් කරපු රනිලට වඩා නම් ...ඔය මිනිස්සු බොහොම හොදයි...![]()
මහින්ද එකදිපතියනේ එත් චන්ධ තිබ්බා යහපාලනයෙන් එක නැහැ
මහින්ද අඩු මන්ත්‍රී ගානක් ඉන්න පක්ෂයකට විපක්ෂ නායක කම දුන්නේ නැ
ප්‍ර,මේ අඩු මංත්‍රී ගානක් ඉදිදිදි අගමැති කම දුන්නේ නැහැ
අග්‍ර :වි. ගෙදර යැවුවේ පාර්ලිමේන්තු වේ 3/2 න් මයිත්‍රී චිට් එකකින්
තව කියන්න පුළුවන් උබටනේ රචනාවක් ලියන්න ඕන එකට මහන්සි වෙලා ඉතුරු කරුණු හොයා ගනින් ටීච මොන හරි කිවුවොත් සතියකින් විතර අහපන් මම ඉතුරු ටිඅක්ත් කියන්නම්![]()



අර මං ඉස්සල්ල කිව්ව වගේ 50 පැනපු කැපුවත් කොල, කැපුවත් නිල් කියන නාකි සෙට් එකේ අය එක්ක නම් මම දේශපාලනේ ගැන කතා කරන්න කැමති නෑ.ඒ මිනිස්සු හැමදාම කතා කරන්නෙ හාල් පොල් ගැන තමයි. බඩ ගැන හිතල එක එකාට කඩේ ගිය එවුන්.![]()
badum kara wachawa ada iyea karapu deyak nemai tender dana widiya wenas karea kabral and mahinda dan nathi dewal kiyawanna epa
badum kara wachawa ada iyea karapu deyak nemai tender dana widiya wenas karea kabral and mahinda dan nathi dewal kiyawanna epa



චන්දෙ තිබ්බ කියල පොහොට්ටුව දිනයි මේන් කියල
මහින්දත් මයිත්‍රී යටතෙ ඉල්ලනව .එහෙම ඉල්ලල තමා දැනුත් පාර්ලිමේන්තු ඉන්නෙ .මයිත්‍රී චිට් එක දුන්නෙ නැත්තම් මෙලහකට මැදමුලනෙ

ඕව කියවන්න එපා .ඒව තේරෙන්නෙ නෑ ඌට .ඌ කරන්නෙ රස්සාවක් වෘතීය ගෞරවය රකින්න පීස්![]()


මහින්ද, රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා, ගෝඨාබය, බැසිල්, නාමල්, දහම්, ජේවීපී
සියලු දෙනාම රට අල්ලන්න නහින්නෙ උන් උන්ගේ ගොඩ වැඩි කර ගන්න විතරයි
රටට කෙල උනත් උන් කිසිම එකෙක්ට ගානක්වත් නැහැ
බඩු මිල වැඩි වෙනවා, බදු වැඩි වෙනවා, මිනිස්සු අසරන වෙනවා,
ඒත් ලොක්කෝ ආතල් එකේ කාලා බීලා සැපේ ඉන්නවා
ඒක තේරුම් නොගත්ත උන් මෙතන එක එකා කොටා ගන්නවා
අරූට වඩා මූ හොඳයි කියලා වාද කරනවා
ඔය එකෙක්වත් හොඳ නැහැ, මොකා දින්නත් එකම වැඩේ වෙන්නෙ
![]()



නැතුව උබ හිතාගෙන ඉන්නෙ මහ බැකුව කොල්ල කාපු අර පල් හොරා රනිලට....උගෙ පක්ශෙ දිනයි කියලද?????![]()






අපිත් දුන්නා හංසයට... යුද්දෙ දිනපු කාලෙ මහින්දටත් දුන්නා එකෙන්ම... ඒ කාලෙ මහින්ද තරම් පොරක් හිටියෙ නෑ අපිටත්... ජීවිතේට ඡන්දෙ දුන්නෙත් ඔය දෙක විතරයි. අනිත් ඔක්කොම කටුගාලා දැම්මා. දේශපාලනය ගැන එදා ඉඳන්ම අප්පිරියයි කොහොමත්. කාට උනත් වැරදි නම් අවංකවම වැරදියි කියනවා. යහපාලනයත් වැරදියි තමයි... මුං ඔක්කොම එකපාර මැරෙනවනම් කොච්චර හොදද කියලා අනන්ත හිතෙනවා... කවදාවත් එකෙක් මත්තෙ නැහිගෙන වහල්ලු වගේ හැසිරෙන්නෙ නෑ මචං...![]()

api okkoma pawu neda ban 2000k vithara inna unta sapa ganna api okkoma duk vidinawaa okkoma haththa marilawath yanne nahane





ඉරසොහොන් කොච්චර කෑගැහුවත් චන්දයක් තිබ්බොත් මහින්දට චිට් එක ඉල්ලගන්න මයිත්‍රී ගාවට එන්න වෙනව .ඕකයි සත්‍ය යාලෝස් .මයිත්‍රී ජනාදිපති රනිල් අගමැති මහින්ද මන්ත්‍රී![]()
අප්පච්චි පොහොට්ටුවෙන් ඉල්ලයි බලා ඉදපන්කො. මයිත්‍රී ගාවට යන්න වෙනව චිට් එක ගන්න අන්තිමට![]()

