මේකේ Game design කරන අය කවුද ඉන්නේ?

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මේකේ Game design කරන අය කවුද ඉන්නේ?

    මේකේ Game design කරන අය කවුද ඉන්නේ?
    මට game එකක් හදා ගන්න ඕනේ. Site එකක run කරන්න පුළුවන් එකක්
    අඩුම ඉලක්කම දාන කෙනා දිනන විදිහට තමා හදා ගන්න ඕනේ.
    පුළුවන් අය කියන්න. :yes:
    පිට කෙනෙක්ට දෙන්න කලින් අපේ කෙනෙක්ට Oder එක දෙන්න කියලා බැලුවේ.
    වැඩි විස්තර ඕනේ අය හා ඔයාලගේ ගානත් එක්ක PM එකක් දාන්න.