මේ ජයසේකර අපොන්සු මහතාගේ තටු වේදිකා නාට්‍යයේ ඉස්සර හරිම ප්‍රසිද්ද සින්දුවක්.... මතක අය ඉන්නවද මම වගේ නාකි?
Last edited:
මැන් කතා කරන කොටත් ඒ වගේ.ලස්සනයි. අපොන්සු උන්නැහේ ටිකක් පී-ඩෑල් එකක් වගේ රඟපානකොට..........![]()
හොද නාට්ටියක් ජයසෙකර අපොන්සු උබලගෙ ගම් බයියෙක් නෙද?මැන් කතා කරන කොටත් ඒ වගේ.

Ah mamat natuwA eya ekka new version e song1."තටු" නාට්ටිය...
මතකයි... ඉස්සර මේ සිංදුව නිතර යනව ටීවී එකේ...
අද තමයි original එක ඇහුවේ!
ඕක මම ඇහුවෙ Sunflowers ලගේ සලාදේ කැසට් එකෙන්. Good old days!