මේක අහල තියනවද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ ජයසේකර අපොන්සු මහතාගේ තටු වේදිකා නාට්‍යයේ ඉස්සර හරිම ප්‍රසිද්ද සින්දුවක්.... මතක අය ඉන්නවද මම වගේ නාකි?


     
    Last edited:

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    Api kirilliyoo..

    Mandakini..Ara nil pata Adan natanne mamane..Jaye ge wam patten..naaki Mama ..
    ------ Post added on Jun 8, 2023 at 3:53 AM
     
    • Love
    Reactions: Kalegana

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    අද තමයි original එක ඇහුවේ!
    ඕක මම ඇහුවෙ Sunflowers ලගේ සලාදේ කැසට් එකෙන්. Good old days!

     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අද තමයි original එක ඇහුවේ!
    ඕක මම ඇහුවෙ Sunflowers ලගේ සලාදේ කැසට් එකෙන්. Good old days!


    මේක තමයි මට මතක මම අහපු සිංහල පලවෙනි නන්ස්ටොප් එක. මේවා ඇහුවේ කැසට් පිස් වලින්
     
    • Like
    Reactions: NRTG and LZP1992