මේක ඇත්තක්ද බන්?
ඊයේ බන් කම්පැනියේ ලොක්කා මීටින් එකක් කතා කරල කිව්වනෙ බන් මාර්තු මාසෙ පඩිය දුන්නෙ බෑන්ක් ලෝන් එකක් ගහල මේ මාසෙ පඩිය ඩඝ්ෙන්නත් එහෙම ලෝන් එකක් ගන්න හදද්දි බැන්කුවෙන් කිව්වලු උන්ටත් සල්ලි නෑ කියල. එහෙම වෙන්න පුලුවනද් බන්? බෑන්ක් ලෝන් ගන්න ඕනද පඩි දෙන්න? නිකන්ම නිකන් කම්පැනියක් නෙමෙනෙ. PLC එකක්නෙ බන් මේක.