මේක ඇත්තක්ද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,161
    1
    100,932
    113
    34
    Kalutara
    මේක ඇත්තක්ද බන්?

    ඊයේ බන් කම්පැනියේ ලොක්කා මීටින් එකක් කතා කරල කිව්වනෙ බන් මාර්තු මාසෙ පඩිය දුන්නෙ බෑන්ක් ලෝන් එකක් ගහල මේ මාසෙ පඩිය ඩඝ්ෙන්නත් එහෙම ලෝන් එකක් ගන්න හදද්දි බැන්කුවෙන් කිව්වලු උන්ටත් සල්ලි නෑ කියල. එහෙම වෙන්න පුලුවනද් බන්? බෑන්ක් ලෝන් ගන්න ඕනද පඩි දෙන්න? නිකන්ම නිකන් කම්පැනියක් නෙමෙනෙ. PLC එකක්නෙ බන් මේක. :confused:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊයේ බන් කම්පැනියේ ලොක්කා මීටින් එකක් කතා කරල කිව්වනෙ බන් මාර්තු මාසෙ පඩිය දුන්නෙ බෑන්ක් ලෝන් එකක් ගහල මේ මාසෙ පඩිය ඩඝ්ෙන්නත් එහෙම ලෝන් එකක් ගන්න හදද්දි බැන්කුවෙන් කිව්වලු උන්ටත් සල්ලි නෑ කියල. එහෙම වෙන්න පුලුවනද් බන්? බෑන්ක් ලෝන් ගන්න ඕනද පඩි දෙන්න? නිකන්ම නිකන් කම්පැනියක් නෙමෙනෙ. PLC එකක්නෙ බන් මේක. :confused:

    කම්පනි එකට සල්ලි නැද්ද මාස 2ක් පඩි දෙන්න ? හික්ස්.. පාඩු ලබන ආයතනයක් වගේ ඔහොමම වහල දාන්න කියපන් වැඩක් නෑනේ.. පඩි දෙන්න බෑ කියපන්කො පච හලන් නැතුව..​
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඊයේ බන් කම්පැනියේ ලොක්කා මීටින් එකක් කතා කරල කිව්වනෙ බන් මාර්තු මාසෙ පඩිය දුන්නෙ බෑන්ක් ලෝන් එකක් ගහල මේ මාසෙ පඩිය ඩඝ්ෙන්නත් එහෙම ලෝන් එකක් ගන්න හදද්දි බැන්කුවෙන් කිව්වලු උන්ටත් සල්ලි නෑ කියල. එහෙම වෙන්න පුලුවනද් බන්? බෑන්ක් ලෝන් ගන්න ඕනද පඩි දෙන්න? නිකන්ම නිකන් කම්පැනියක් නෙමෙනෙ. PLC එකක්නෙ බන් මේක. :confused:

    :lol::lol::lol::lol::lol:එතකොට ඔක වැටී ගෙන ආපු කොම්පැනියක්ද?.පී.ලැ.සී යකෝ ලිස්ටඩ් කම්පනි ඔහොම බොරුගහද්දි ඒවා පිලිගන්න උබලටයි ගහන්න ඕනා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබලගෙ ලොක්ක නයි අරින්ඩ දස්සයි වගේ..ඊලඟ මාසෙ සමහරවිට කියයි ලොක්කට සම්බෝලයි බතුයි කන්ඩ සල්ලි නෑ උබලව රස්සාවෙන් අයින් කරන්ඩ වෙනව කියල.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    Income ekak enne naththa ithin PLC nemei Goverment ekakata unath salli na thamai. Ubalage PLC eke Last month eke Wada kare nadda?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඊයේ බන් කම්පැනියේ ලොක්කා මීටින් එකක් කතා කරල කිව්වනෙ බන් මාර්තු මාසෙ පඩිය දුන්නෙ බෑන්ක් ලෝන් එකක් ගහල මේ මාසෙ පඩිය ඩඝ්ෙන්නත් එහෙම ලෝන් එකක් ගන්න හදද්දි බැන්කුවෙන් කිව්වලු උන්ටත් සල්ලි නෑ කියල. එහෙම වෙන්න පුලුවනද් බන්? බෑන්ක් ලෝන් ගන්න ඕනද පඩි දෙන්න? නිකන්ම නිකන් කම්පැනියක් නෙමෙනෙ. PLC එකක්නෙ බන් මේක. :confused:

    ඔව් අප්‍රේල් වල පඩි ගෙවන්න 4% පොලියට ණයක් දීලා තිබුනා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Income ekak enne naththa ithin PLC nemei Goverment ekakata unath salli na thamai. Ubalage PLC eke Last month eke Wada kare nadda?

    මාසයක් වැඩ නැති උනොත් මුළු කොම්පැණියම වැටෙන්ඩ තරම් උන්ට සල්ලි බැක් අප් එකක් නැද්ද..ගොඩක් කොම්පැණි කියනව නේද මෙච්චර ගානක් තියෙන සක්තිමත් ආයතනයක් කියල?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    godak un boruwa ban karanne.ekenuth un wasiyak ganna hadanne.lngadi ITN eke wadasathanak tibba DSI eke eka kiynawa masa 3k wath yanakam anduwen sewakayanta padi gewanna onalu nethnam kattiya as karannama wenawalu
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,083
    113
    සමහර කම්පැනි මේක වාසියට අරන් බයිලා ගහනවා
    curfew හින්දා කෙළවෙච්ච ව්‍යාපාරත් තියෙනවා
    අපේ ගෙවල් පැත්තේ තිබ්බ පොඩි ගාර්මට් එකක් තියෙන එකෙක් කිවුවා
    ඌට ලක්ශ 45 විතර ලොස්ට් කියලා මේ දවස් ටිකට
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඊයේ බන් කම්පැනියේ ලොක්කා මීටින් එකක් කතා කරල කිව්වනෙ බන් මාර්තු මාසෙ පඩිය දුන්නෙ බෑන්ක් ලෝන් එකක් ගහල මේ මාසෙ පඩිය ඩඝ්ෙන්නත් එහෙම ලෝන් එකක් ගන්න හදද්දි බැන්කුවෙන් කිව්වලු උන්ටත් සල්ලි නෑ කියල. එහෙම වෙන්න පුලුවනද් බන්? බෑන්ක් ලෝන් ගන්න ඕනද පඩි දෙන්න? නිකන්ම නිකන් කම්පැනියක් නෙමෙනෙ. PLC එකක්නෙ බන් මේක. :confused:

    Mokakda banz oya Company eka....
    Kohomatath uba wena athak bala ganna eka hodai.....
    Lokka boru kiyanne...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සමහර කම්පැනි මේක වාසියට අරන් බයිලා ගහනවා
    curfew හින්දා කෙළවෙච්ච ව්‍යාපාරත් තියෙනවා
    අපේ ගෙවල් පැත්තේ තිබ්බ පොඩි ගාර්මට් එකක් තියෙන එකෙක් කිවුවා
    ඌට ලක්ශ 45 විතර ලොස්ට් කියලා මේ දවස් ටිකට

    ow,hama ekama balanne e wasiya thmanta ganna.atthtama padu unuth natiwa nemeyi
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සමහර කම්පැනි මේක වාසියට අරන් බයිලා ගහනවා
    curfew හින්දා කෙළවෙච්ච ව්‍යාපාරත් තියෙනවා
    අපේ ගෙවල් පැත්තේ තිබ්බ පොඩි ගාර්මට් එකක් තියෙන එකෙක් කිවුවා
    ඌට ලක්ශ 45 විතර ලොස්ට් කියලා මේ දවස් ටිකට

    :yes::yes: godak aya wasiyata. eth garment kathawa eththak wennath puluwam
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,161
    1
    100,932
    113
    34
    Kalutara
    ටහිකෙන බයිලා බන් මුන් අරින්නේ. කර්ෆිව් පාස් දෙන්නේ නැතුව වැඩට එන්න කියනව. ට්‍රාන්ස්පෝට් බස් එකේ එන්නව්ලෞ පාස් නැත්තන්. ට්‍රාන්ස්පෝට් බස් එකට යන්නත් කිලෝමීටර් දෙකක් බයික් එකේ යන්න එපැයි බස් එක එන තැනට. එතනට යන්නත් පාස් තියෙන්න එපැයි. :sorry: