මේක ඇත්තක්ද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ජරාවයි අර ස්විස් රෝල් ජරාවයි ගන්නවට වඩා 1000කින් හොඳයි ලිට්ල් ලයන් චොකලට් රෝල් එකක් ගන්නවා.

    danna dawase idan kanne ලිට්ල් ලයන් චොකලට් රෝල්, anith cake kallak kewoth ithin oya office party a wege than wala thamai
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Munchee lath cream cracker walata ajinomoto daanawa kiyala man ahala thiyenawa. Maliban cream craker nam awlak na kiyanawa. Astra butteruth kanna honda na kiyala kiyanawa.
    මටනම් මංචි සෙට්ම නෑ, එක්කො රහ අවුල් නැත්තම් texture එක අවුල්. කොහොමත් ඔය හැම එකාම අඩු වැඩි වශයෙන් අපිට වහ කව්වන එක තමා කරන්නෙ, ලංකාවෙ ප්‍රමිති/නියාමන ආයතන තියෙන්නෙ කොස් කොටන්නනෙ :ROFLMAO::ROFLMAO:
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    මටනම් මංචි සෙට්ම නෑ, එක්කො රහ අවුල් නැත්තම් texture එක අවුල්. කොහොමත් ඔය හැම එකාම අඩු වැඩි වශයෙන් අපිට වහ කව්වන එක තමා කරන්නෙ, ලංකාවෙ ප්‍රමිති/නියාමන ආයතන තියෙන්නෙ කොස් කොටන්නනෙ :ROFLMAO::ROFLMAO:
    Mehe undala kohomath balanne waha kawala hari salli hoyanna. Maha pajaathama jathiyak bn meka. rata uthum unata rate jiwath wena unnan anthimai.
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    බලාන ගියාම ලංකවේ කන්න තියෙන්නේ පිලිකා කාරකයි වසවිසයි විතරනේ.... :confused2:
    අනුරාධපුර පැත්තට යද්දි වතුර හොද නැහැ වකුගඩු අමාරුව හැදෙනවා කෘමිනාෂක වසවිස සීමාව ඉක්මවා ගහලා. කොලපැහැති පලාවර්ග ඉතා ගුනයි කියනවා අම්මටසිරිවෙන්න ඒවාට උග්‍ර විෂ සහිත කෙමිකල් ගහනවා...
    👹

    අසාවට කොස් පොලොස් මැල්ලුමක් ගන්න ගියොත්....... ඒවාට හාර්පික් ගහනවලු කහට නැති කරන්න...👹👺👿🤮
    ------ Post added on May 2, 2021 at 1:18 AM
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    මමත් වැඩකරන්නේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් කොම්පැනි එකක.ඔවාගෙ හදන කිසිම දේක ස්වබාවික දේවල් නෑ.තනිකරම හදන්නේ කෙමිකල් වලින් විතරයි. අත්දැකීමෙන් කිය්න්නේ හතුරෙකුටවත් දේන්න නරකයි ඔවා
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මමත් වැඩකරන්නේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් කොම්පැනි එකක.ඔවාගෙ හදන කිසිම දේක ස්වබාවික දේවල් නෑ.තනිකරම හදන්නේ කෙමිකල් වලින් විතරයි. අත්දැකීමෙන් කිය්න්නේ හතුරෙකුටවත් දේන්න නරකයි ඔවා
    මොනවා කරන්නද මචං ජොබ් එකනේ නේද ....:rolleyes2:
    ආයේ කියන්න වෙන්නේ අරකම තමා....අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    ඔය මගුල කන්නෙ කොහොමද බං මෙලෝ රහක් නෑනෙ.
    ඒක පැත්තකට දාමු ඔය කියන්නෙ egg white albumin powder ගැන. බිත්තර සුදු මදේ spray dry කරලා හදන්නෙ, ඒක පිලිකා කාරකයක් හැටියට සලකන් නෑ. අනිත් අඩුම කුඩුම ගැනනම් නොදනිමි, මංචීලාගෙ කෑවොත් කන්නෙ කොමේ විතරයි ටිපිටිප් වගේ හින්දා :rofl:
    If it's Egg White Powder as you say, there's no reason to worry. It's just dried egg whites which can be reconstituted by adding water. Even you can use it without cooking as it's pasteurised.
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ගෙදර කන්න හොඳ නෑ. නෑදෑ ගෙවල් වලට ගෙනිච්චට අවුලක් නෑ. ඔව්වා කෙළින්ම ටයිම් බෝම්බ. :-)
    Hitha yatin irisiyawata kelawanna hadanne mona naayada kiyala hoyaganna puluwan honda kramayak eka:lol:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඊයෙත් කෑවා..:oops:

    Sad Adam Ruins GIF by truTV’s Adam Ruins Everything
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,807
    1
    15,098
    113
    Laughes eke Crimson Bakery eke caketh mm seka kala biththara daala na kiyala. Mokada eke cake gedara balla kanne na. Gedara hadana cake kanawa.
     
    • Like
    Reactions: Tutu01

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ ගෙවල් වලට 5KM එහායින් මන්චි එක තියෙන්නේ. එකේ වැඩ කරන උන්ම තමා කියන්නේ ඕවා. උන් ඔය කේක් බිස්ටට් ගෙදර ගෙනත් පොඩි උන්ට දෙන්නේ නැ . උන් ඇතුලෙදි කනවා. උබලා මෙහෙම කරපන්. දැන් 400G කේක් එකකට බිත්තර් 3 ක් දන්නවා. පුලුවන්නම් කේක් එකෙක් හදපන් බිත්තර් සුවද එන්නේ නැති වෙන්න. අන්න එක කලාම ඕකට උත්තරේ හම්බෙයි. ඊට පස්සේ ටියාරා එකේ අයිසින් ටික අයින් කරලා වෙනම ඉබලා බලපල්ලා බිත්තර් සුවදක් එනවද කියල.
    බිත්තර සුවඳ/ගද එන්නේ නැතුව හදන්න පුළුවන්.
     
    • Like
    Reactions: Tutu01 and HAneo