danna danna ayata kanna epa kiyapan , dan apitha kiwwe uba ne , thanks hode
Mamanan kanne na. Eth kana minissuth athine.
Mamanan kanne na. Eth kana minissuth athine.
Ela machandanna danna ayata kanna epa kiyapan , dan apitha kiwwe uba ne , thanks hode
මේ ජරාවයි අර ස්විස් රෝල් ජරාවයි ගන්නවට වඩා 1000කින් හොඳයි ලිට්ල් ලයන් චොකලට් රෝල් එකක් ගන්නවා.
මටනම් මංචි සෙට්ම නෑ, එක්කො රහ අවුල් නැත්තම් texture එක අවුල්. කොහොමත් ඔය හැම එකාම අඩු වැඩි වශයෙන් අපිට වහ කව්වන එක තමා කරන්නෙ, ලංකාවෙ ප්රමිති/නියාමන ආයතන තියෙන්නෙ කොස් කොටන්නනෙMunchee lath cream cracker walata ajinomoto daanawa kiyala man ahala thiyenawa. Maliban cream craker nam awlak na kiyanawa. Astra butteruth kanna honda na kiyala kiyanawa.
danna dawase idan kanne ලිට්ල් ලයන් චොකලට් රෝල්, anith cake kallak kewoth ithin oya office party a wege than wala thamai
Mehe undala kohomath balanne waha kawala hari salli hoyanna. Maha pajaathama jathiyak bn meka. rata uthum unata rate jiwath wena unnan anthimai.මටනම් මංචි සෙට්ම නෑ, එක්කො රහ අවුල් නැත්තම් texture එක අවුල්. කොහොමත් ඔය හැම එකාම අඩු වැඩි වශයෙන් අපිට වහ කව්වන එක තමා කරන්නෙ, ලංකාවෙ ප්රමිති/නියාමන ආයතන තියෙන්නෙ කොස් කොටන්නනෙ![]()
මොනවා කරන්නද මචං ජොබ් එකනේ නේද ....මමත් වැඩකරන්නේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් කොම්පැනි එකක.ඔවාගෙ හදන කිසිම දේක ස්වබාවික දේවල් නෑ.තනිකරම හදන්නේ කෙමිකල් වලින් විතරයි. අත්දැකීමෙන් කිය්න්නේ හතුරෙකුටවත් දේන්න නරකයි ඔවා
If it's Egg White Powder as you say, there's no reason to worry. It's just dried egg whites which can be reconstituted by adding water. Even you can use it without cooking as it's pasteurised.ඔය මගුල කන්නෙ කොහොමද බං මෙලෝ රහක් නෑනෙ.
ඒක පැත්තකට දාමු ඔය කියන්නෙ egg white albumin powder ගැන. බිත්තර සුදු මදේ spray dry කරලා හදන්නෙ, ඒක පිලිකා කාරකයක් හැටියට සලකන් නෑ. අනිත් අඩුම කුඩුම ගැනනම් නොදනිමි, මංචීලාගෙ කෑවොත් කන්නෙ කොමේ විතරයි ටිපිටිප් වගේ හින්දා![]()
Hitha yatin irisiyawata kelawanna hadanne mona naayada kiyala hoyaganna puluwan honda kramayak ekaගෙදර කන්න හොඳ නෑ. නෑදෑ ගෙවල් වලට ගෙනිච්චට අවුලක් නෑ. ඔව්වා කෙළින්ම ටයිම් බෝම්බ.![]()

බිත්තර සුවඳ/ගද එන්නේ නැතුව හදන්න පුළුවන්.අපේ ගෙවල් වලට 5KM එහායින් මන්චි එක තියෙන්නේ. එකේ වැඩ කරන උන්ම තමා කියන්නේ ඕවා. උන් ඔය කේක් බිස්ටට් ගෙදර ගෙනත් පොඩි උන්ට දෙන්නේ නැ . උන් ඇතුලෙදි කනවා. උබලා මෙහෙම කරපන්. දැන් 400G කේක් එකකට බිත්තර් 3 ක් දන්නවා. පුලුවන්නම් කේක් එකෙක් හදපන් බිත්තර් සුවද එන්නේ නැති වෙන්න. අන්න එක කලාම ඕකට උත්තරේ හම්බෙයි. ඊට පස්සේ ටියාරා එකේ අයිසින් ටික අයින් කරලා වෙනම ඉබලා බලපල්ලා බිත්තර් සුවදක් එනවද කියල.
Krame kiyannaබිත්තර සුවඳ/ගද එන්නේ නැතුව හදන්න පුළුවන්.