මේක ඇත්තද කියපං

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේක ඇත්තද කියපං

    අපේ රටේ ඉන්න අති බහුතරයක් වූ ජනතාව කියන්නේ අලුතෙන් බැස්ස ඕනම ඩයල් එකක ඕනම අටමගලයක් දැක්කොත් ඒ පස්සේ ආත බූත නැතුව දුවලා අන්තිමට කෙලවගත්තා නේද කියලා හුල්ලන හරි අමුතුම මනුස්ස කොට්ටාසයක්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මතකනේ නාගානන්ද අයියා? :rolleyes:

    එක සිදුවීමකිං online ඉන්න මිනිස්සු ප්‍රතිචාර දක්වපු විදිහ විතරක් දැකල ඒක ලංකාවෙ ඉන්න කෝටි 2යි ගානටම සියලුම එවැනි සිදුවීම් වලට සාධාරණීකරණය කරන්න බෑ බං :no:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඌ ඇරපු ඇරිල්ලට තාමත් හුස්ම පහල දගන්න බැරු උනු එකෙක් ඔය ඉන්නෙ................

    කට්ටිය නාගානන්දට චන්ද කරන්න සල්ලිත් එකතු කරල දුන්න.. :P
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    එක සිදුවීමකිං online ඉන්න මිනිස්සු ප්‍රතිචාර දක්වපු විදිහ විතරක් දැකල ඒක ලංකාවෙ ඉන්න කෝටි 2යි ගානටම සියලුම එවැනි සිදුවීම් වලට සාධාරණීකරණය කරන්න බෑ බං :no:
    කොහොම හරි ඔයා ලොකු ගානකට කෙලවගත්ත නේ! :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොම හරි ඔයා ලොකු ගානකට කෙලවගත්ත නේ! :P

    ඡන්දෙ ලං වෙනකොට උඹල ඔක්කොටම පිස්සු තද වෙලා බං. බෙහෙතක් ගනිං :rofl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කට්ටිය නාගානන්දට චන්ද කරන්න සල්ලිත් එකතු කරල දුන්න.. :P
    :P:P:P:P:P

    ඒ නිසාම වෙන්න ඕන මූත් කෙකර ගාන්නෙ.................
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඡන්දෙ ලං වෙනකොට උඹල ඔක්කොටම පිස්සු තද වෙලා බං. බෙහෙතක් ගනිං :rofl:
    පිස්සු තදවෙන්න මම චන්දෙ ඉල්ලුවද? ඔයාලනේ අලුත් මිනිහෙකුට දෙන්න ගියේ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඡන්දෙ ලං වෙනකොට උඹල ඔක්කොටම පිස්සු තද වෙලා බං. බෙහෙතක් ගනිං :rofl:
    :rofl::rofl::P

    අනිත් උන් ගැන හිතන්නෙත් එහෙමද? ඒක නෙමි. නාගා නන්ද එ[ළ]බුවානේ බං?...............
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔන්න එක කාලෙක අර අල බැලුවම පරිප්පු පේන ජෝතිෂ කාරයා, ආයේ රාවනා අවතාර, ලෝලුකන්දේ හාමුදුරුවෝ, සක්විත්තා, බ්ලුමැන්ඩල් කාරයා, කොතලාවලයා,.. දැන් නාගානන්ද. තව පෝලිමේ ඇති :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :P:P:P:P:P

    ඒ නිසාම වෙන්න ඕන මූත් කෙකර ගාන්නෙ.................

    පිස්සු තදවෙන්න මම චන්දෙ ඉල්ලුවද? ඔයාලනේ අලුත් මිනිහෙකුට දෙන්න ගියේ

    ඔව්.. ඔය පෙසියා ලොකු ගානක් නැතිකරගෙන ඉන්නේ

    :rofl::rofl::P

    අනිත් උන් ගැන හිතන්නෙත් එහෙමද? ඒක නෙමි. නාගා නන්ද එ[ළ]බුවානේ බං?...............

    පිස්සො දෙන්නයි :baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඌ ඇරපු ඇරිල්ලට තාමත් හුස්ම පහල දගන්න බැරු උනු එකෙක් ඔය ඉන්නෙ................

    naga wali nathuwa katiyata ariya dan kiyanwa sajith ta chande denalu pora chande iluwe naththe sajith ge chanda tikak kadena nissa

    UNP eke wenuwen jiwithe denawa kiuwa naganadna wikalpwe wenna awa wage kiyala aluth parshtha pirulak hadanna wenawa.:rofl::rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    naga wali nathuwa katiyata ariya dan kiyanwa sajith ta chande denalu pora chande iluwe naththe sajith ge chanda tikak kadena nissa

    UNP eke wenuwen jiwithe denawa kiuwa naganadna wikalpwe wenna awa wage kiyala aluth parshtha pirulak hadanna wenawa.:rofl::rofl::rofl:

    ඌ එහෙම කෙලිංම කිව්වද සජිත්ට ඡන්දෙ දෙන්න කියල? ? :shocked: