මේක ඇත්තද බන් ?

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    එක එක බොරු කාරයන්ට,මානසික රෝගීන්ට තමන්ගේ දරුවන්ට වන්ඳවන්නේ මොන මෝඩ මිනිස්සුද? බුදුන්,ජේසුන්,නබීන් කියන්නේ අපි වගේම මිනිස්සු.එයාලා කියපු බලයන් ඇත්තටම එයාලට තිබිලා නෑ.එයාලා එවපු හෝ හමුවුන දෙවි කෙනෙක්වත් නෑ.මට හිතෙනවා එයාලා ලොකු වංචාවක් මිනිසුන්ට කරේ.නමුත් එයාලවත් හිතන්නේ නැතිව ඇති එයාල කරපු මේ බොරුව මෙච්චර දුරදිග යයි කියලා.
    උඹත් දේශපාලනෙයි අරකයි මේකයි හැම මගුලම කතා කරනවා.බලන් ගියාම ටිකිරි මොලයක්නේ තියෙන්නේ
     
    • Like
    Reactions: jeewantha05