මේකෙ ම ත්‍රෙඩ් එකක දාලා තිබුණ එකක් මේ. මම අද දැක්කෙ. මේ කොහේ ද බන්? ඇත්තට ම මෙහෙම දේවල් උණා ද ?
උඹලටත් මෙහෙම උණා ද? අමාරුවෙන් එක්සෑම් කරල යන්නෙ උඹල මෙහෙම එක එකාට කියල ඔළුවට හුජ්ඩ කර ගන්න ද? ඔළුව නමන් ඉන්න එකා දැකල සිරාවට ම දුකක් හිතට ආවා. අසරණකමට ඉන්න හැටි.


