මේක ඇත්ත එකක් ද?

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    wZqIypy.png


    මේකෙ ම ත්‍රෙඩ් එකක දාලා තිබුණ එකක් මේ. මම අද දැක්කෙ. මේ කොහේ ද බන්? ඇත්තට ම මෙහෙම දේවල් උණා ද ?
    උඹලටත් මෙහෙම උණා ද? අමාරුවෙන් එක්සෑම් කරල යන්නෙ උඹල මෙහෙම එක එකාට කියල ඔළුවට හුජ්ඩ කර ගන්න ද? ඔළුව නමන් ඉන්න එකා දැකල සිරාවට ම දුකක් හිතට ආවා. අසරණකමට ඉන්න හැටි. :(:sorry::no:
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    සුන්නත් කරන්න හිතෙනවා අප්පා. මොන උප සංස්කෘතික දේවල්ද මේ? මන්දමානසිකත්වය..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    එළියේ රැකලා ඉදලා ඔලුවට පොල්ලකින් දුන්න නම් සදාකාලික අබ්බගාත වෙන්න. එතකොට මහා උන් සක්කිලි වගේ වදපු එකේ මැරෙනකන් බලාගනිනේ මුන්ව. සමාජෙට වදෙකුත් නැ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔච්චර ලොකු හුජ්ජ පාරක් දාන්න හිල අගල් බාගයක්වත් වෙන්න ඔනේ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කැම්පස් වල රැග් තියෙනව. ඒත් මේක ලෙජිට් ෆොටෝ එකක් නෙමේ.
     
    • Like
    Reactions: NRTG

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    තියෙන්නෙ පයියද බටයක් ද කියල අදාළ නෑ abuse කියන්නෙ abuse. ගොඩේ මානසික රෝගීන්ට ඕව නෝමල්.
    උන් කතා කරන්නෙත් ඕව නෝමල් විදියට. අමු ලෙඩ්ඩු.
     
    • Like
    Reactions: Rankira and NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,874
    21,115
    113
    Samaharu ohoma chuuu karanawa wifta
    Man danne naha ubala karanwaada kiyala
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Me pera campus eke jp or mars hostal wala pond ekk me chu krnawa newei bn othana batayk tiyenne....uba patta alayek neda
    Mona hutthak hari kmk na batayen hari ekanee mean eka.thopi wage un nisa thama campus wala sigithi ponnayo bihiwenne.oya eka aiya kenkwath pare yaddi natta puke gahan yanne.wadak kiwwoth baha.