මේක උඹලට ගොඩක් වැදගත්..

Axiata

Banned
Oct 3, 2015
147
38
0
මේක උඹලට ගොඩක් වැදගත්..

අපේ ගොඩක් මිත්‍රයින්ට සමහර වාහනවල,සමහර ඇඳුම් වර්ග,සුවඳ විලවුන් වර්ග වගේ දේවල්වල් හිමි ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් වල නම හරියට කියන්න බෑ.
ඒ නොදන්නා කම වෙන්න ඕන.එහෙමත් නැත්තම් කවුරුහරි කියනවා ඇහිලා තමනුත් ඒ වගේම කියන්න යනවා.

මොකද මේ සුප්‍රසිද්ධ වෙළඳ නාමයන් වල ලියැවිලා තියෙන එක නෙවෙයි කියැවෙන්නේ.ඒ නිසා වැදගත් ස්ථාන වලදී පවා අපහසුතාවයට පත්වෙනවා කොහොමද මේක කියවන්නේ කියලා.එකම වෙළඳ නාමය තුන්දෙනෙක් කියන්නේ තුන් විධියකට..



මේ ඒකට විසඳුමක්.ලෝකයේ ප්‍රසිද්ධ වෙළඳ නාම රැසක් හරියට ශබ්ද කරන්නේ කොහොමද කියලා මෙතන තියෙනවා..


12072791_10156112850950444_9201961738505228891_n.jpg


12033016_10156112851095444_488177290114804400_n.jpg


12063859_10156112851230444_177370778175800464_n.jpg


12072598_10156112851340444_8593135613831003970_n.jpg

11863384_10156112851460444_9078858882511112758_n.jpg


12038277_10156112851695444_6268699333979752593_n.jpg


11863377_10156112851845444_6877807767697960709_n.jpg


12066049_10156112851980444_3988678056202351141_n.jpg


12039534_10156112852180444_7818941235333704149_n.jpg


12011238_10156112852585444_7781550455951606204_n.jpg


12047149_10156112852680444_4487107164814292957_n.jpg


11045481_10156112852855444_1905530097825271579_n.jpg


12036751_10156112852955444_6612550654808399372_n.jpg


11221828_10156112853120444_6302235701750588370_n.jpg



12042920_10156112853285444_4598198750755685057_n.jpg



10417550_10156112853350444_8520080523264477208_n.jpg



12047147_10156112853445444_1684057765582245625_n.jpg


12063323_10156112853590444_3656361672465450767_n.jpg


12036779_10156112853775444_234491421756394036_n.jpg


12063296_10156112853970444_3847890025729968272_n.jpg


10455568_10156112854185444_7703484781474069023_n.jpg


12027600_10156112854255444_3304836805350529578_n.jpg



12049474_10156112854380444_2958565234765889296_n.jpg


12047187_10156112854740444_8224697486454605811_n.jpg




මිතුරනි,
වැදගත් නම්
බම්ප්කරන්න..
:yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලිනුත් එකෙක් දාලා තිබ්බා..
    කියවන්න බෑ ඕයි සමහර එව්වා දිව පැටලෙනවා..:rofl:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වටිනවා බන්..
    අපි ඕවා හරියට කියන්න ගියොත් මිනිස්සු හිනා වෙයි අපි වැරදියට කියනවා කියලා.
    උන් දන්නේ නැහැනේ උන් මේක වැරදිය කියන්නේ කියලා. :rofl::rofl: