මේක උඹලට ගොඩක් වැදගත්..
අපේ ගොඩක් මිත්‍රයින්ට සමහර වාහනවල,සමහර ඇඳුම් වර්ග,සුවඳ විලවුන් වර්ග වගේ දේවල්වල් හිමි ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් වල නම හරියට කියන්න බෑ.
ඒ නොදන්නා කම වෙන්න ඕන.එහෙමත් නැත්තම් කවුරුහරි කියනවා ඇහිලා තමනුත් ඒ වගේම කියන්න යනවා.
මොකද මේ සුප්‍රසිද්ධ වෙළඳ නාමයන් වල ලියැවිලා තියෙන එක නෙවෙයි කියැවෙන්නේ.ඒ නිසා වැදගත් ස්ථාන වලදී පවා අපහසුතාවයට පත්වෙනවා කොහොමද මේක කියවන්නේ කියලා.එකම වෙළඳ නාමය තුන්දෙනෙක් කියන්නේ තුන් විධියකට..
මේ ඒකට විසඳුමක්.ලෝකයේ ප්‍රසිද්ධ වෙළඳ නාම රැසක් හරියට ශබ්ද කරන්නේ කොහොමද කියලා මෙතන තියෙනවා..
මිතුරනි,
වැදගත් නම්
බම්ප්කරන්න..

Last edited: