මේක ඔරිජිනල් ද??

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මේවගේ fake තියෙනවද බන්,මේ ඔරිජිනල් එකද දැන් නෑ, crocodile site එකේ මීට වඩා ගණන්
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    lacoste original රුපියල් 2700 තියනව නම් ලෝක පුදුමයක් ඉතින්. මෙහෙ lacoste පොලෝ ටීෂර්ට් පටන්ගන්නේ ලංකවේ මුදලින් රුපියල් 23000 උඩ.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    lacoste original රුපියල් 2700 තියනව නම් ලෝක පුදුමයක් ඉතින්. මෙහෙ lacoste පොලෝ ටීෂර්ට් පටන්ගන්නේ ලංකවේ මුදලින් රුපියල් 23000 උඩ.
    3799 එක තමා offer දාලා මේ ගානට තියෙන්නේ, crocodile site එකේ පන්දස් ගානක්
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Fake bn
    මන් අව් රුදු 7ක කලින් Discount එක්ක ගන්නකොටත් 4000+ ගානක් උනා
    මේවා නම් ඔරිජිනල් වෙන්න ඇති නේද බං,උන්ගේ site එකෙන්ම
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේවා නම් ඔරිජිනල් වෙන්න ඇති නේද බං,උන්ගේ site එකෙන්ම

    උඹ ඔය බ්‍රෑන්ඩ් වල නම් පටලවන් ඉන්නේ මට පේන විදියට, උඩ පොටෝ එක දාල තියෙන්නේ උඹ lacoste බ්‍රෑන්ඩ් එක. මේ යට දාල තියෙන්නේ crocodile මම නම් අහලවත් නැති ජාතියක්.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    3799 එක තමා offer දාලා මේ ගානට තියෙන්නේ, crocodile site එකේ පන්දස් ගානක්
    මේකයි කතාව සින්ඝලු හොදට අහපන් crocodile කියන්නේ සින්ගපොර් බ්‍රෑන්ඩ් එකක් මේක ටර්ගට් කරන්නේ upper middle class අනාථයන්ව ..සාමාන්යෙන් ලන්න්කවේ මුදලෙන් 4000 + වගේ තමයි පොලෝ ටීෂර්ට් පටන්ගන්නේ

    ....එතකොට අනිත් කිබුල මොකාද ඌතමයි Lacoste කියන්නේ එක ලක්ෂරි බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ ගන්නනම් නැ දැන් නම් තියනවද දන්නේ නැ තියනවනම් 35,000 + වගේ වේයි පොලෝ එකක් මේක ෆ්‍රෙන්ච් බ්‍රෑන්ඩ් එකක් ඔය hugo boss/armani වගේ රෙන්ජ් එකේ යන එකක් ටාගට් කරන්නේ upmarket උන්ව

    එතකොට මේකේ අහලතියන කිබුල මොකාද උතාමා ඔය Lacoste එකේ කොපිය මේකේ 2000 වගේ ගන්න ඇති ඕනෑතරම් මේකේ ටාර්ගට් එකේ උබල වගේ කළුකැත කොට අඩුකුලේ පර හැත්ත ....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේකයි කතාව සින්ඝලු හොදට අහපන් crocodile කියන්නේ සින්ගපොර් බ්‍රෑන්ඩ් එකක් මේක ටර්ගට් කරන්නේ upper middle class අනාථයන්ව ..සාමාන්යෙන් ලන්න්කවේ මුදලෙන් 4000 + වගේ තමයි පොලෝ ටීෂර්ට් පටන්ගන්නේ

    ....එතකොට අනිත් කිබුල මොකාද ඌතමයි Lacoste කියන්නේ එක ලක්ෂරි බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ ගන්නනම් නැ දැන් නම් තියනවද දන්නේ නැ තියනවනම් 35,000 + වගේ වේයි පොලෝ එකක් මේක ෆ්‍රෙන්ච් බ්‍රෑන්ඩ් එකක් ඔය hugo boss/armani වගේ රෙන්ජ් එකේ යන එකක් ටාගට් කරන්නේ upmarket උන්ව

    එතකොට මේකේ අහලතියන කිබුල මොකාද උතාමා ඔය Lacoste එකේ කොපිය මේකේ 2000 වගේ ගන්න ඇති ඕනෑතරම් මේකේ ටාර්ගට් එකේ උබල වගේ කළුකැත කොට අඩුකුලේ පර හැත්ත ....
    එකනේ මමත් බැලුවේ lacoste කොහෙද බන් රුපියල් තුන් හාරදාහට.
     
    එල එල දැන් තේරුණා
     
    • Like
    Reactions: firerix and NRTG

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Lacoste originals nam man hitanne naa jeewiteteta tiyenna ati kiyala lanakawe....... tibba hariyak tibbe replicas tamai. samahara replicas tibba 8000 yi 9000 yi. dan nam ewath naa....
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1669564957434.png

    Mehe thiyenne Lankawe Mahana ewai, Bangladeshi ewai
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම අන්තිමට ටීෂර්ට් එකක් ගන්නකොට 1500 ක් විතර වුනේ. මොනවා කරන්නද මන්දා ඉස්සරහට.
     
    • Like
    Reactions: Phonemy

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    math nitarama wage kibula athe gahala thamai hitiye issara..... iskole kale, class yaddi ...campus yaddi...

    dannam arthike hodatama amarui...... dan 4000 k wat one quality polo t shirt ekak ganna....

    2011 - 2019 1500 ta 2200 quality polo t shirts ganna puluwan......

    rata kapu pakayonta hena gahanna one....