මේක ඔරිජිනල් ද??

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Lascote තමා ප්‍රසිද්ධ upmarket බ්‍රෑන්ඩ් එක
    Crocodile කියන්නෙ Lascote නෙමේ. ඒක මේ Asian countries වල යන එකක් මම හිතන්නෙ. ඒත් quality ok.
    එතකොට උබ ඔය දාලා තියෙන එක Crocodile ත් නෙමේ Lascote ත් නෙමේ වෙනම අනාත කොපියක්.


    Pissuda ban oya ganan walata lacoste. crocodile unath replica aththe lankawe. 😁 Copyeth copy.
    Crocodile නන් ඔරිජිනල් තියෙනව. ඔය Kandy එකේ එහෙම වෙනම area එකක් වෙන් කරලත් තියෙනව උන්ට.
    ------ Post added on Nov 27, 2022 at 10:52 PM