මොකක්ද එ scene එක?කෝකටත් පරිස්සමින් කාගේවත් කුණු උබේ පිටේ ගහලා අපුල්ල ගන්න හදන එකියක්ද දන්නේ නෑ. මොකද ඔහොම බලෙන් පැනලා දෙනකොට ගොඩක් උන් පැනලා අමාරුවේ වැටෙන්නේ කියලා ඔය කෙල්ලෝ දන්නවා
මට එහෙම interest එකක් තියෙන කෙනෙක් නෙමේ එ girlමහන වෙයන්![]()
මොකක්ද එ scene එක?කෝකටත් පරිස්සමින් කාගේවත් කුණු උබේ පිටේ ගහලා අපුල්ල ගන්න හදන එකියක්ද දන්නේ නෑ. මොකද ඔහොම බලෙන් පැනලා දෙනකොට ගොඩක් උන් පැනලා අමාරුවේ වැටෙන්නේ කියලා ඔය කෙල්ලෝ දන්නවා
මට එහෙම interest එකක් තියෙන කෙනෙක් නෙමේ එ girlමහන වෙයන්![]()
ඔය චාන්ස් මිස් කරේ අපරාදෙ කියලනම් හිතෙයි.එහෙම කරන එක අවුල් වගේ කියලා හිතෙන්නේ මට විතරද?
උඹ ඒ අවස්ථාව අයුතු විදිහට භාවිතා කළේම නැද්ද? (ඇත්ත කියපං, මූණ පේන්නෑනෙ)a/l කාලෙ මාත් එකක හෙන ෆිට් කෙල්ලො 3 දෙනෙක් හිටිය. එක ඉස්කෝලෙ නොවුනත් එකම සබ්ජෙක්ට්ස් සහ එකම ක්ලාස් වලට ගිය. මාත් ඕනෙ තරම් උන්ගේ ගෙවල් වල ගිහින් පාඩම් කරල තියනව රෑට ඉදලත් තියනව. හැබයි ඉතින් උන් අපේ ගෙදර ආවත් රෑටනම් නැවතිලා ඉදල නෑ. සෙට් එකම ඉතින් එකට තමා පාඩම් කලේ.
නෑ. යාලුකම ඇරෙන්න එතනින් එහාට දෙයක් තිබුනෙ නෑ. ට්රයි කලානම් බැරිවෙන එකකුත් නෑ ඒත් මට එහෙම හිතුනෙ නෑ. කාලෙ ගෙවිල අවුරුදු ගානක් ගිහින් උනත් අදටත් අපි යාලුවෙ විදිහට ඉන්නෙ ඒකයි බන්.උඹ ඒ අවස්ථාව අයුතු විදිහට භාවිතා කළේම නැද්ද? (ඇත්ත කියපං, මූණ පේන්නෑනෙ)![]()
sirawata matath meka hithenneඋබ එහේ ගිහින් ආවා වගේ නෙවෙයි කෙල්ලෙක් කොල්ලෙක්ගේ ගෙදර ගෙන්න ගන්න එක. උබ කියපන් උබලගේ අම්මලා කැමති නෑ කියලා එහෙම කෙල්ලෙක් තනියම ගෙදර ගෙන්නගෙන පාඩම් කරනවට පරණ මිනිස්සුනේ කියලා කියපන්. ඕන නම් උබ එන්නම් කියපන්. අනිත් එක කොච්චර මොඩන් විදියට හිතනවා කිව්වත් කෙල්ලෙක් එහෙම කොල්ලෙක්ගේ ගෙදර බලෙන් වගේ එන්න අහන එක මට නම් අවුල්. කෝකටත් පරිස්සමින් කාගේවත් කුණු උබේ පිටේ ගහලා අපුල්ල ගන්න හදන එකියක්ද දන්නේ නෑ. මොකද ඔහොම බලෙන් පැනලා දෙනකොට ගොඩක් උන් පැනලා අමාරුවේ වැටෙන්නේ කියලා ඔය කෙල්ලෝ දන්නවා. එහෙමත් කොල්ලෙක් තමයි බෑ කියන්නේ. උබේ ගෙදර මිනිස්සුන්ගේ වැදගත්කමත් රැකිලා උබත් බේරෙන්න නම් අම්මලාගේ අකමැත්ත පිටින් තියලා බෑ කියපන්. කෙල්ල මීට ඉස්සල්ලත් ඔහොම පාඩම් කරලා ඇතිඒකයි උබට පොත පෙරලන්න පුළුවන්ද බලනවා ඇත්තේ
Sihiyen dapu comment ekak. Respectඋබ එහේ ගිහින් ආවා වගේ නෙවෙයි කෙල්ලෙක් කොල්ලෙක්ගේ ගෙදර ගෙන්න ගන්න එක. උබ කියපන් උබලගේ අම්මලා කැමති නෑ කියලා එහෙම කෙල්ලෙක් තනියම ගෙදර ගෙන්නගෙන පාඩම් කරනවට පරණ මිනිස්සුනේ කියලා කියපන්. ඕන නම් උබ එන්නම් කියපන්. අනිත් එක කොච්චර මොඩන් විදියට හිතනවා කිව්වත් කෙල්ලෙක් එහෙම කොල්ලෙක්ගේ ගෙදර බලෙන් වගේ එන්න අහන එක මට නම් අවුල්. කෝකටත් පරිස්සමින් කාගේවත් කුණු උබේ පිටේ ගහලා අපුල්ල ගන්න හදන එකියක්ද දන්නේ නෑ. මොකද ඔහොම බලෙන් පැනලා දෙනකොට ගොඩක් උන් පැනලා අමාරුවේ වැටෙන්නේ කියලා ඔය කෙල්ලෝ දන්නවා. එහෙමත් කොල්ලෙක් තමයි බෑ කියන්නේ. උබේ ගෙදර මිනිස්සුන්ගේ වැදගත්කමත් රැකිලා උබත් බේරෙන්න නම් අම්මලාගේ අකමැත්ත පිටින් තියලා බෑ කියපන්. කෙල්ල මීට ඉස්සල්ලත් ඔහොම පාඩම් කරලා ඇතිඒකයි උබට පොත පෙරලන්න පුළුවන්ද බලනවා ඇත්තේ