මේක කොහොමද ?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    මම අද මේ ෆෝන් එක ගන්න ඉන්නෙ . උබලගෙ අදහස් කියපල්ලකො.

    Asus Zenfone 5 A500KL

    asus-zenphone-5-1.jpg

    http://www.gsmarena.com/asus_zenfone_5_a500kl-6429.php

    Selling Price: LKR 27900.00

    :rolleyes::rolleyes::rolleyes:

    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අඩේ ඒ ෆෝන් එක ඔය ගානද වෙන්නේ.. මටත් ආස හිතුණා ගත්ත තැනයි පොටෝ කෑල්ලකුයි දාහන්..හොඳේ සලකා බලන්න..​
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය ෆෝන් එක නම් දන්නේ නෑ මචෝ Battery එක ඉක්මණට බහින එකයි ෆෝන් එක රත් වෙන එකයි තමා සීන් එක කියන්නේ මගේ ගාව දැනට තියෙන්නේ Xperia Ray එකක් මට ඒක එපා වෙලා තියෙන්නෙත් ඔය කේස් දෙකට..අප්-ඩේට් එකෙන් පස්සේ ෆෝන් එක ලොවෙහ්ට් ස්ලොච්..ආයෙ එකක් අරන් එකෙත් ඔය සීන් එක නම් අරන් වැඩක් නෑ වගේ..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම හිතන්නේ ෆෝන් ඒක හොද ඇති...මගේ යාලුවෙක් ටික කාලෙකට කලින් රටින් ගෙන්න ගත්තා Lenovo ෆෝන් එකක්..එළකිරි වගේ වැඩ..කිසිම අවුලක් ආවේ නෑ ඌ ට...
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    අඩේ ඒ ෆෝන් එක ඔය ගානද වෙන්නේ.. මටත් ආස හිතුණා ගත්ත තැනයි පොටෝ කෑල්ලකුයි දාහන්..හොඳේ සලකා බලන්න..​

    Dialcom එකේ තියෙන්නෙ මචන් :yes:. ඒත් මට අද යන්න බැරි උනා Xperia එකකටත් හිත ගියා :love: :dull:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Dialcom එකේ තියෙන්නෙ මචන් :yes:. ඒත් මට අද යන්න බැරි උනා Xperia එකකටත් හිත ගියා :love: :dull:

    Dialcom eke inne horulu ban ....man dekka meke threads thiyanava poddak balala ganin kolla ganna kalin .....
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මම phone user කෙනෙක් හැටියට කියන්නෙ Sony Xperia Z1 එක නම් හොදයි කියල. තව Z2 එකත් ඊට වඩා හොද වෙන්න පුලුවන්. Z series එකේ බැට්රි ලයිෆ් නම් පට්ටම පට්ට....
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    මම phone user කෙනෙක් හැටියට කියන්නෙ Sony Xperia Z1 එක නම් හොදයි කියල. තව Z2 එකත් ඊට වඩා හොද වෙන්න පුලුවන්. Z series එකේ බැට්රි ලයිෆ් නම් පට්ටම පට්ට....

    Z1 ekata budget eka madi bn.Z eka hoda nadda ?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම phone user කෙනෙක් හැටියට කියන්නෙ Sony Xperia Z1 එක නම් හොදයි කියල. තව Z2 එකත් ඊට වඩා හොද වෙන්න පුලුවන්. Z series එකේ බැට්රි ලයිෆ් නම් පට්ටම පට්ට....

    දැන් කීයක් වගේ වෙනවද මචන්..මට නම් බැට්‍රිය ලයිෂ් එක තමා වටින්නේ..

    අනේ මචන් ඩයල් කොම් එකෙන් නම් ෆෝන් ගන්න එපා..උන්ගේ ෆෝන්වල කේස් වගයක් ගැන ඊයෙ පෙරේදත් ත්‍රෙඩ් එකක් ගියා..(හැබැයි ලප ඇති රුක ටලු හෙන කියලත් එකෙම කතාවක් තිබුණා.. ජන්තු කියල තියෙන කතාවත් හරි ලෙනෝවො බ්‍රෑන්ඩ් එක අපේ ඒ තරම් ෆේමස් නැති උනත් පට්ට..ලැප් උනත් සිරා..
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    දැන් කීයක් වගේ වෙනවද මචන්..මට නම් බැට්‍රිය ලයිෂ් එක තමා වටින්නේ..

    අනේ මචන් ඩයල් කොම් එකෙන් නම් ෆෝන් ගන්න එපා..උන්ගේ ෆෝන්වල කේස් වගයක් ගැන ඊයෙ පෙරේදත් ත්‍රෙඩ් එකක් ගියා..(හැබැයි ලප ඇති රුක ටලු හෙන කියලත් එකෙම කතාවක් තිබුණා.. ජන්තු කියල තියෙන කතාවත් හරි ලෙනෝවො බ්‍රෑන්ඩ් එක අපේ ඒ තරම් ෆේමස් නැති උනත් පට්ට..ලැප් උනත් සිරා..

    මම මචං මාස 4කට කලින් ගත්තෙ රු59500/=යි. හෝල්සේල් කරන පොරක්ගෙන් ගත්තෙ. දැන් වෙද්දි අඩුත් ඇති(මොකද Z3ත් මාර්කට් ආපු නිසා). අපේ මල්ලි කෙනෙක්ටත් ෆෝන එකක් ගන්න බලද්දි රු56000/= විතර ගන්න පුළුවන්ලු HTC One. කැමතිනම් ඒක හොයල බලන්න:yes:.