මේක ගැන ටිකක් කියල දෙන්නකො

AnuradhaRa

Well-known member
  • --https://www.youtube.com/watch?v=8Z0wsE2HoSo

    *****-*****-*****-*****-*****

    මේ වගේ කීස් අනන්ත ප්‍රමාණයක් හදන්නෙ කොහොමද බං

    අනිත් එක එයාලගෙ පැටන් එකකුත් තියෙනව නේද

    නිකං අපි අකුරු ටිකක් ටයිප් කලාට වැඩ කරන්නෙ නැනෙ..

    අනික තමා අපි රීලෝඩ් දාන කාඩ්. හිතා ගන්න බෑ. නම්බර්ස් පැටර්න් ඔච්චර තියෙනවද බං :shocked:
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    265^25=3.811947e+60
    බල මාරු උනාද මන්ද

    ඕකෙන් පොඩ්ඩක් ගත්තට ඉවර වෙන්නෙ නැනෙ. උන්ගෙ ඇල්ගො එක ගැන හරියට නොදැන කිව්වෙ.

    edit:
    62^25=6.4534543e+44 (645,345,427,773,512,447,880,377,451,634,304,602,899,218,432)
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 265^25=3.811947e+60
    බල මාරු උනාද මන්ද

    ඕකෙන් පොඩ්ඩක් ගත්තට ඉවර වෙන්නෙ නැනෙ. උන්ගෙ ඇල්ගො එක ගැන හරියට නොදැන කිව්වෙ.

    edit:
    62^25=6.4534543e+44 (645,345,427,773,512,447,880,377,451,634,304,602,899,218,432)
    අඩේ මං හිතුවෙ මදි කියල 🤭

    එතකොට මචං යූස් වෙලා තියෙන්නෙ ඕකෙන් 1% ක් වගේ ප්‍රමාණයක්ද?
     
    • Like
    Reactions: Amith0424