මේක ගැන දන්න අයගෙන් මට උදව්වක් ඕන..
software engineering කරන්න NSBM එක හොදයිද?. දැනට ලංකාවේ software engineer කෙනෙක්ට පඩිය කියක් විතර ගෙවනවද?. ඒ ෆීල්ඩ් එක දැන් චාටර් වෙලාද?... කරන ප්‍රමානේ වැඩි නිසා. මට පොඩ්ඩක් දන්න කෙනෙක් මේ ගැන කියනවද? ලොකු හෙල්ප් එකක්...