මේක ගැන හිතිලා තියද

anusha.kumara

Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    මේක ගැන හිතිලා තියද

    නගර සැලසුම් හා ජල සම්පාදන එකේ ඇමතිය හකීම් මේකේ ගොඩක් උන් දැන් වැඩට ගන්නේ මුස්ලිම් උන්. ඉතින් පල්ලියෙන් කියල හරි උන්ට හිතිලා හරි සින්ග්හල ගමකට යන ජල නල පද්දතියකට හරි වතුර ටැංකියකට හරි වද බෙහෙතක් දියකරලා දැම්මොත් නේද බන් :growl: :baffled:
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,760
    113
    සින්ග්හල ගමකට යන ජල නල
    එහෙම එවා නෑ බන්, දානවනම් මුස්ලිම් උනුත් බොනවා, සින්හල උනුත් බොනවා, දෙමල උනුත් බොනවා.
    බොරුවට මිනිස්සු අවුස්සන්න එපා,
    බදින වයසෙනම් සින්හල කම දන්න පන්සල් යන අම්මා තාත්තා අදුරන ලමයි ටිකක ඉක්මනට හදපන්
    නෑත්නම් පුලුවන් තරම් සින්හල කඩවලට පලයන්
    සින්හල දුප්පත් මිනිහට උදවු කරපන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,042
    113
    වෙන දේවල් වල හැටියට ඕකත් වෙන්න බැරි නෑ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    එහෙම එවා නෑ බන්, දානවනම් මුස්ලිම් උනුත් බොනවා, සින්හල උනුත් බොනවා, දෙමල උනුත් බොනවා.
    බොරුවට මිනිස්සු අවුස්සන්න එපා,
    බදින වයසෙනම් සින්හල කම දන්න පන්සල් යන අම්මා තාත්තා අදුරන ලමයි ටිකක ඉක්මනට හදපන්
    නෑත්නම් පුලුවන් තරම් සින්හල කඩවලට පලයන්
    සින්හල දුප්පත් මිනිහට උදවු කරපන්

    bh kiyanna bh thambio maha ballo jathiyak neh
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18

    එහෙම එවා නෑ බන්, දානවනම් මුස්ලිම් උනුත් බොනවා, සින්හල උනුත් බොනවා, දෙමල උනුත් බොනවා.
    බොරුවට මිනිස්සු අවුස්සන්න එපා,
    බදින වයසෙනම් සින්හල කම දන්න පන්සල් යන අම්මා තාත්තා අදුරන ලමයි ටිකක ඉක්මනට හදපන්
    නෑත්නම් පුලුවන් තරම් සින්හල කඩවලට පලයන්
    සින්හල දුප්පත් මිනිහට උදවු කරපන්

    අව්ස්සනවා නෙමේ බන් කොච්චර සින්හල විතරක් ඉන්න ගම් තියද කොච්චර නම් එය්වගේ පැති වලට මුන් හරහා වතුර දෙනවද දැන් billing වලට ගන්නෙත් සිංහල වත් බැරි උන්ලුනේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නගර සැලසුම් හා ජල සම්පාදන එකේ ඇමතිය හකීම් මේකේ ගොඩක් උන් දැන් වැඩට ගන්නේ මුස්ලිම් උන්. ඉතින් පල්ලියෙන් කියල හරි උන්ට හිතිලා හරි සින්ග්හල ගමකට යන ජල නල පද්දතියකට හරි වතුර ටැංකියකට හරි වද බෙහෙතක් දියකරලා දැම්මොත් නේද බන් :growl: :baffled:

    බොරුවට මිනිස්සු අව්ස්සන්න එපා බන් .හරියට පන්සල් පලයන් . හැමදාම බන කියන්න නෙමෙයි ගමේ පන්සලේ අලුත් දෙයක් කරපන් තරුනයො පන්සල් එන විදිහට . ගමේ පන්සලේ පොඩි හාමුදුරුවොත් එක්ක එකතු වෙලා ආදාර එකතු කරල දුප්පත් පන්සල් වලට බෙදල දීපන් . අලුත් අදහස් තියන තරුනයො එකතු වෙලා සන්විදානයක් හදාගෙන දුප්පත් පන්සල් වල වැඩසටහන් සන්විදානය කරපන් . එතකොට රට ජාතිය ආගම නිකම්ම රැකෙයි . දැන් අහන්න එපා උබ මේව කරනවද කියල . මේවට වඩා ලොකු කැප කිරීමක් කරනව මම මේ රට වෙනුවෙන්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,760
    113
    අව්ස්සනවා නෙමේ බන් කොච්චර සින්හල විතරක් ඉන්න ගම් තියද කොච්චර නම් එය්වගේ පැති වලට මුන් හරහා වතුර දෙනවද දැන් billing වලට ගන්නෙත් සිංහල වත් බැරි උන්ලුනේ

    වතුර එන්නේ එක ලියින් එකේ, පස්සේ නගර වල ටෑන්කී පුරවනව.,
    පස්සේ එවා නගරෙට බෙදනවා..
    කරන්න බෑරිකමක් නෑ.., නොම්බී කාලේට වගේ. එත් නගර වල වෑඩිපුර ඉන්නේ මුස්ලිම් උන් ගන්නේත් ටෑප් වතුර

    කොටි කාලේත් ඔය කතාවම ගියා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ithin ekata uba mehema karapan.. purified water bottels aragena hama gedarakatama uba bedagena palayan..